amila_90210 said:සොභා දහම ..පරිසරය..මොකද කියන්නේ
Doly said:පිපාසිත ගස් කොලන් වැනසී
දෙරණ හිරු දවනා වේලේ
වියරු මිනිසුන් කපා වැනසූ
පරිසරය දුක් ගීය ගැයුවේ
amila_90210 said:දාහය නිවමිනා හමන සුළගද
සෙවණ සලසන හරිත විමනද
මලින් හමනා මඳුර සුවඳද
නොදනීද ජීවයයි නුඹ අපේ සැම
nmps said:Mata Oya Kawi liyala Purudu naa sis

Doly said:මලින් තුරුවැල් පිරී ඇතිවිට
කියනු බෑ සුව දැනෙන මනසට
හමන සුළගද ගයා ගීතය
ගෙනෙයි සිසිළස ඉතින් අප හට
amila_90210 said:
සොදුරුතම දසුන් නෙතටද
මුදු සුමුදු පහස ගතටද
මියුරුතම ස්වරය කනටද
ගෙනා නුඹ සොබාදම් මව
chintha4u said:Dakimi asami vidimi
Pahasin obe sanasemi
Sobadam dinithi
Rakimi divi himiyeni

realtime converter එකනෙ වැඩ නැත්තේ madura.x86 Blog සිංග්ලිශ් සිංහලෙන් - Realtime Singlish බලන්නකෝDoly said:Mage Unicord adath wada na![]()
amila_90210 said:realtime converter එකනෙ වැඩ නැත්තේ madura.x86 Blog සිංග්ලිශ් සිංහලෙන් - Realtime Singlish බලන්නකෝ


මේකෙනම් කොසු මිටවල් එකක් වත් නෑ ගින්දර වගේ...Zeus said:Ah me amila ayiye hamoma me unicode vada na kiya kiya inne site eka vada nathi nisada ??.
Unicode kiyanne ekatada ???
Anyway mamanam use karanne
FireFox add on eka
Sinhala Key
Meka Ek eke vada nathnam gmail vage tanakata gihila type karala copy and paste karanava. habayi podi podi kosu mitaval thiyenava

amila_90210 said:මේකෙනම් කොසු මිටවල් එකක් වත් නෑ ගින්දර වගේ...![]()
