~ Kaviyen Kaviya ~.........Kamathida???

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
cspmaxx said:
kasi walin premaya baha maninna kawadawath kasi natath mage laga oba hindeewi hamadamathduka dennama ekathuwa windagamu oba keewathobata dukak dennata hitha ida den naha thamath

DANNAWA MAMA OBA HITHA TULA ETHI ALAYA MATA KAWADATH
DUKA BEDANA IMU KIYANNE ETHARAM ADARAYA NISAI
KASI GODAK MOKATADA API HOYAMU APITA ETHI THARAMAK
ADARAYEN BANDEE INDIMU E ETHI MATA HEMADAMATH
 
wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
කවියන්ට කවිසිත් වලට
සුවහසක් පෙම්වතුනට
සොදුරු හැගුමන් මවන
දෙයකි ආදරය අමුතුම

WITAKA HITHA SATHAPAWANA
NEWATHA KANDULIN PURAWANA
SITHA YALITH ILLANA
ADARAYA WEI EKAMA WACHANAYA
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සද නැති අහසේ, තරු සද වන්නේ නැතුවා සේම මගේ ලෝකයේ හිරුද සදුද වූ ඔබ නොමැති කළ,මගේ සිත් ආකාසයට තරු වලින් ඇති පලය කිම...???
 
wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
සද නැති අහසේ, තරු සද වන්නේ නැතුවා සේම මගේ ලෝකයේ හිරුද සදුද වූ ඔබ නොමැති කළ,මගේ සිත් ආකාසයට තරු වලින් ඇති පලය කිම...???

AMAWAKA SANDA NETHATH...PAYAWI PURA SANDAK... THARU PETAU HINEHEWI LANGA INDAN ADAREN...OBE SITH AKASE ELIYA WEI HEMADATA...NOTHEWENNA...DIRIGANNA...HETA DINATA SENEHASIN
 
rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
wick321 said:
AMAWAKA SANDA NETHATH...PAYAWI PURA SANDAK... THARU PETAU HINEHEWI LANGA INDAN ADAREN...OBE SITH AKASE ELIYA WEI HEMADATA...NOTHEWENNA...DIRIGANNA...HETA DINATA SENEHASIN

pun sadak nathi lowete aa amaweke sada
mage lowete dun eliya hiru kirane wini mata
anamuth saradam kela mata diwiye nosithu lesin
amaweka gya ada dan koida eliya mata
 
wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
rustyc said:
pun sadak nathi lowete aa amaweke sada
mage lowete dun eliya hiru kirane wini mata
anamuth saradam kela mata diwiye nosithu lesin
amaweka gya ada dan koida eliya mata

NOSITHANNA HEMADAMA INDINNATA PALUWEN
HIRU MILINA U DATA SANDA ELIYA NETHA ITHIN
JEEVITHAYA SARADAMAK UNIDA LO DAHAMAKIN
SINEHENNA PISALAMIN KANDULU BINDU NEGU NETHIN
 
rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
wick321 said:
NOSITHANNA HEMADAMA INDINNATA PALUWEN
HIRU MILINA U DATA SANDA ELIYA NETHA ITHIN
JEEVITHAYA SARADAMAK UNIDA LO DAHAMAKIN
SINEHENNA PISALAMIN KANDULU BINDU NEGU NETHIN
loo daham ai sabede metheramme ruduru weth...?
ahinsaka mata aide metheram saradam kerath...?
athi ayate haki pamana wadi wadiye denne muth...
nathi mage hama deyame bili ganne manda yath...????
 
wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
rustyc said:
loo daham ai sabede metheramme ruduru weth...?
ahinsaka mata aide metheram saradam kerath...?
athi ayate haki pamana wadi wadiye denne muth...
nathi mage hama deyame bili ganne manda yath...????

DUKA SATHUTA KARAKEWEI LO DAHAMA EYAMA WEI
BUDU DAHAMA ANUWA SEMA PERA KARAPU KARMA WEI
AHINSAKA OBE HEMA DEMA BILI GATH NAMUTH
HINEHENNA HETA DINE LEBEI SITHA SANASUMAK
 
rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
wick321 said:
DUKA SATHUTA KARAKEWEI LO DAHAMA EYAMA WEI
BUDU DAHAMA ANUWA SEMA PERA KARAPU KARMA WEI
AHINSAKA OBE HEMA DEMA BILI GATH NAMUTH
HINEHENNA HETA DINE LEBEI SITHA SANASUMAK
ada labei hete labei kawadaaka hoo labei...
hamadaama pathimi mama pathum gonu paseke laa...
aa pathum kisi dineke itu nowene baw danim...
bidunu sith podi akethu keregene yante yami mama aa nisa
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
කලුවර සලුව මද පවනට හසුව එන
දොර කවුලුවෙන් පැනවිත් මා හිදින තැන
අවුරා ගෙන හිදියි නෙත් අදුරු කරමින
ඔය පෙම් පහන මා වෙත ලන් කරනු මැන
 
wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
කලුවර සලුව මද පවනට හසුව එන
දොර කවුලුවෙන් පැනවිත් මා හිදින තැන
අවුරා ගෙන හිදියි නෙත් අදුරු කරමින
ඔය පෙම් පහන මා වෙත ලන් කරනු මැන

DIVIYE ANDURA SADAHATA DURU KARALAMINA
DELWEI PEM PAHANA MAKAMIN NETHA ANDURA
LAN KARALUWOTH DURUKARA OBE GANA ANDURA
REKAGANNAWADA NONIWA DELWENA ELIYA
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
නිමකරනවනම් දිවියේ අදුරම
සතුටින් පිලිගන්නම්
අපමන සෙනෙහස හද තුල රදවා

මග බලමින් ඉන්නම්

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
නිමකරනවනම් දිවියේ අදුරම
සතුටින් පිලිගන්නම්
අපමන සෙනෙහස හද තුල රදවා

මග බලමින් ඉන්නම්

NORADAN KISIDA SEKAYAK HADATULA
DIVI MAGA ELI KALA HEKA SENEHIN
HADA TULA ITHIRENA ADARA SENEHASA
PUDA KARANEMI OBA WETHA SATUTIN
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සද රැයට පෙම් බදින
කොද මලක් සේම මම
සිටින්නෙමි නුඹේ ලග
මේ ලෙසින් හැමදාම
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
සද රැයට පෙම් බදින
කොද මලක් සේම මම
සිටින්නෙමි නුඹේ ලග
මේ ලෙසින් හැමදාම
එකාලෝක කරන්නා සේ සඳ රාත්*රිය
එකළු කරන්නෙමි මම ඔබේ ලොව
සයුරේ හුදකලාවේ සරන නෞකාවට
පහන් ටැඹක් ලෙස ඈතින් සිට....
 
wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
එකාලෝක කරන්නා සේ සඳ රාත්*රිය
එකළු කරන්නෙමි මම ඔබේ ලොව
සයුරේ හුදකලාවේ සරන නෞකාවට
පහන් ටැඹක් ලෙස ඈතින් සිට....

SAYURE HUDEKALAWE -SARANA NAWKAWE
PAHAN TAMBA LESIN - ETHAKATA WEE INDAN
ELI KALATH MAGE LOWA ADAREN

NATHIDA LANWENA SITHAK HUDEKALA SAYUREDI
SUKKANAMA LESIN - MAGA SOYA JEEWITE
 
wick321 said:
SAYURE HUDEKALAWE -SARANA NAWKAWE
PAHAN TAMBA LESIN - ETHAKATA WEE INDAN
ELI KALATH MAGE LOWA ADAREN

NATHIDA LANWENA SITHAK HUDEKALA SAYUREDI
SUKKANAMA LESIN - MAGA SOYA JEEWITE

Sukkanamak lesin - Naukawa laga idan
Naukawa hasuruwamin - Eyama yatathata aran
Divi gevanuye kelesin - Oba ma yatathe nam
noheka mata me lesin - Sukkanamak nowennam

(medin pennata samawenna):)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kismat said:
Sukkanamak lesin - Naukawa laga idan
Naukawa hasuruwamin - Eyama yatathata aran
Divi gevanuye kelesin - Oba ma yatathe nam
noheka mata me lesin - Sukkanamak nowennam

(medin pennata samawenna):)

දළ රළ රැළිති අභිමුව
අවල් පත් වල වැදී
විසිරි බිදුනු පෙණ කැටිති
දෝතින්ම ගෙන සිඹින්නම්
 
Doly said:
සද රැයට පෙම් බදින
කොද මලක් සේම මම
සිටින්නෙමි නුඹේ ලග
මේ ලෙසින් හැමදාම

සද රැයට පෙම් බදින
කොද මලක් සේම අද
මිලින වන තුරාවට
සිටියි ඔබ ඔහුගෙ ළග

පිපෙන තව මලක් හෙට
කියයි ඔබ කියූ කව
එම සද ම යටින් හිද
ඔබ මිලින වූ දාට

:)