~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:

හුදකලාවේ හිද
මැව්වට හීන හත
මා අහිමි වූ කල
තැවෙන්නට වෙවි
ඔබට හැමකල

;)

වේදනා ,කඳුළු කැට
සින්නකර උරුම කර
ඉපදුනෙමි මා මෙලොව
තවත් එක කඳුලක්
වුනා මට ඔබෙ හිත
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
වේදනා ,කඳුළු කැට
සින්නකර උරුම කර
ඉපදුනෙමි මා මෙලොව
තවත් එක කඳුලක්
වුනා මට ඔබෙ හිත



:rofl: :rofl:
 
amila_90210 said:
වේදනා ,කඳුළු කැට
සින්නකර උරුම කර
ඉපදුනෙමි මා මෙලොව
තවත් එක කඳුලක්
වුනා මට ඔබෙ හිත



Soduru Sihineka Petalila Hida
Aduru Mathakaya Ahimi Vi ada
Sihina sathakin eha lokaya
Adurumaya eya dakinu hanikata

Ipadune mema lowe api sema
Pera karapu Karmayan anuwaya
Upatha samagin Apa sewomatama
Dukama Upadina bawa desaa etha

:)
Jatipi dukkam
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
වේදනා ,කඳුළු කැට
සින්නකර උරුම කර
ඉපදුනෙමි මා මෙලොව
තවත් එක කඳුලක්
වුනා මට ඔබෙ හිත


නුඹට වද දුන්
මගෙ හිත ගෙන
දමා අහකට
යමන් දුරකට
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Kismat said:
Soduru Sihineka Petalila Hida
Aduru Mathakaya Ahimi Vi ada
Sihina sathakin eha lokaya
Adurumaya eya dakinu hanikata

Ipadune mema lowe api sema
Pera karapu Karmayan anuwaya
Upatha samagin Apa sewomatama
Dukama Upadina bawa desaa etha

:)
Jatipi dukkam


WOW...............
11.gif
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Nisadas saha Kaavya > ~ Kaviyen Kaviya ~.........Kamathida???

තනියම මොකදෝ
ඉන්නේ කොහේදෝ
මම නුඹ ලඟට ආවොත්
පිළිගන්නවාදෝ
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Chrisanthie said:
තනියම මොකදෝ
ඉන්නේ කොහේදෝ
මම නුඹ ලඟට ආවොත්
පිළිගන්නවාදෝ


පද එක්කර කවි ලිව්වට
නුඹට කොහොම කියන්නේ
වෙල අහබඩ ගග අයිනේ
මම තනිවම සිටින්නේ :P
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
Code:
[B][SIZE=3][COLOR=sienna]"බුදු අම්මෝ කේන්ති ගිහින්ද?"[/COLOR][/SIZE][/B]

hey come on Amila aiya

just joke

now its ur turn
 
Chrisanthie said:
තනියම මොකදෝ
ඉන්නේ කොහේදෝ
මම නුඹ ලඟට ආවොත්
පිළිගන්නවාදෝ

Chrisanthie said:
තනියම මොකදෝ

Ipadune Hudakalawemaya
Diranuye Hudakalawemaya
Leda une Hudakalawemaya
Miyenuye Hudakalawemaya

ඉන්නේ කොහේදෝ

Eda sitithenamai adath mama
Duka sathuta piri Sasara thula mama
Duken thora wu Sihinayaka mama
Sitina mohotheda sasaremaya mama


මම නුඹ ලඟට ආවොත්
පිළිගන්නවාදෝ

Lagata Peminena Pamawata oba
Pileganne kelesinda mama oba
Soduru Hithakata Ahimi wu oba
Mahada kelisin redenneda oba


:)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Kismat said:
    Soduru Sihineka Petalila Hida
    Aduru Mathakaya Ahimi Vi ada
    Sihina sathakin eha lokaya
    Adurumaya eya dakinu hanikata

    Ipadune mema lowe api sema
    Pera karapu Karmayan anuwaya
    Upatha samagin Apa sewomatama
    Dukama Upadina bawa desaa etha

    :)
    Jatipi dukkam


    බුදුන් දෙසුවත් ඒ අමා මී
    ගුරුන් කිව්වත් නෙක ඔවා දී
    යදම් වලිනුත් මිදෙනු නොහැකියි (අපහසුයි )
    ලෝ ස්වබාවය එයයි මිතුරේ

    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ
    :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    බුදුන් දෙසුවත් ඒ අමා මී
    ගුරුන් කිව්වත් නෙක ඔවා දී
    යදම් වලිනුත් මිදෙනු නොහැකියි (අපහසුයි )
    ලෝ ස්වබාවය එයයි මිතුරේ

    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ
    :D


    අම්මෝ............................මේ ඔයාද??:shocked: :shocked: :shocked: :shocked: කවියක් ලියලා

    නියමයි
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    Zeus said:
    බුදුන් දෙසුවත් ඒ අමා මී
    ගුරුන් කිව්වත් නෙක ඔවා දී
    යදම් වලිනුත් මිදෙනු නොහැකියි (අපහසුයි )
    ලෝ ස්වබාවය එයයි මිතුරේ

    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ
    :D

    Woooooooooooooooooooooooooooooow Ayye:shocked: :shocked: :shocked: :shocked:
    Mama danan hitiye nane oyata kawi liyanna puluwan kiyala....:D
    hehe... dan ithin digatama liyanna....
    :yes: :yes:
     
    Doly said:
    පද එක්කර කවි ලිව්වට
    නුඹට කොහොම කියන්නේ
    වෙල අහබඩ ගග අයිනේ
    මම තනිවම සිටින්නේ :P

    පද එක්කර කවි ලියනා ඔබ ද මෙලෙස කියන්නේ
    කවිකම් කරනා සිත නැත තනි ව දිවිය ගෙවන්නේ
    ගෙවන ගෙවන හැම මොහොතෙම කවිකම් හා බැදෙන්නේ
    කවි ලිය ලිය ඉදිමින් මය ඔහුගෙ කාලෙ ගෙවෙන්නේ


    :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Kismat said:
    පද එක්කර කවි ලියනා ඔබ ද මෙලෙස කියන්නේ
    කවිකම් කරනා සිත නැත තනි ව දිවිය ගෙවන්නේ
    ගෙවන ගෙවන හැම මොහොතෙම කවිකම් හා බැදෙන්නේ
    කවි ලිය ලිය ඉදිමින් මය ඔහුගෙ කාලෙ ගෙවෙන්නේ


    :)

    උසුලු විසුලු තරවටුකම්
    හොද නෑ නොවැ සිතන්නේ
    නුඹ හින්දයි මම තවමත්
    මගෙ අතැගිලි ගනින්නේ

    ;)
     
    Zeus said:
    බුදුන් දෙසුවත් ඒ අමා මී
    ගුරුන් කිව්වත් නෙක ඔවා දී
    යදම් වලිනුත් මිදෙනු නොහැකියි (අපහසුයි )
    ලෝ ස්වබාවය එයයි මිතුරේ

    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ
    :D

    Zeus said:
    බුදුන් දෙසුවත් ඒ අමා මී
    ගුරුන් කිව්වත් නෙක ඔවා දී
    යදම් වලිනුත් මිදෙනු නොහැකියි (අපහසුයි )
    ලෝ ස්වබාවය එයයි මිතුරේ

    යතුර අහිමිව සිරගෙයට වැටි - යතුර සොයනා දනන් හොද හැටි
    දන්නෙ නම් ඒ යතුර හොද හැටි - තමා ළගමය නොදකිනා හැටි


    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ
     
    Doly said:
    උසුලු විසුලු තරවටුකම්
    හොද නෑ නොවැ සිතන්නේ
    නුඹ හින්දයි මම තවමත්
    මගෙ අතැගිලි ගනින්නේ

    ;)

    වෙල අයිනේ ගග අසබඩ ඉන්න එපා
    ගොම්මන් යමේ තනිවම ඔබ සිටින්නෙපා
    ගමේ ගොඩේ කොල්ලන් ඇස ගැටෙන්නෙපා
    මා සතු ඔබේ අතැගිලි නැතිවෙන්න එපා

    :lol:


     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Kismat said:
    යතුර අහිමිව සිරගෙයට වැටි - යතුර සොයනා දනන් හොද හැටි
    දන්නෙ නම් ඒ යතුර හොද හැටි - තමා ළගමය නොදකිනා හැටි


    පෙර කර කරුම පල දෙන බවනම් නිසැක
    ඈත එපිට දිවයිනකදි වුවත් සැම
    උත්සහයයි නුවණයි ඇත්නම් ඔබට
    පල දුන්නත් ගැලවිය හැක එයින් ඔබ


    පන්නන විටදි අප පෙර කල වැරදී
    මිහිපිට ඇද්ද සැගවෙන්නට තැනක් දී
    පනිනු විනා මුහුදට කල යමක් නැතී
    අන් කිසිවක්ම නැත නුඹහට කරනු යෙදී:yes: :yes: