~ Kaviyen Kaviya ~.........Kamathida???

Dec 17, 2008
209
24
0
i was the third to reply with a poem to this thread.... but since i was so busy last few weeks couldn't do anything...!!!! but when i come back and see, it has changed a lot...!!!!:(:(:(:(:(

now i have to think of a way to get back to the track...!!! but how m i gonna enter again...!!!!:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

give me sometime to think...!!!! :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
lankeshwara_the_great said:
i was the third to reply with a poem to this thread.... but since i was so busy last few weeks couldn't do anything...!!!! but when i come back and see, it has changed a lot...!!!!:(:(:(:(:(

now i have to think of a way to get back to the track...!!! but how m i gonna enter again...!!!!:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

give me sometime to think...!!!! :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
Welcome Back..
 
Dec 17, 2008
209
24
0
සිතුවෙමි වරක් නොව සහසක් වරක් යළී
මුවගට නොම නැගේ ලියනට වදන් පිලී
අරඹමි කෙසේ කවියක් මම සිතන කලී
සිතුනෙමි බලා සිටිනට Thread එකට වෙලී...:lol::lol::lol::lol::lol::lol:

 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
lankeshwara_the_great said:
සිතුවෙමි වරක් නොව සහසක් වරක් යළී
මුවගට නොම නැගේ ලියනට වදන් පිලී
අරඹමි කෙසේ කවියක් මම සිතන කලී
සිතුනෙමි බලා සිටිනට Thread එකට වෙලී...:lol::lol::lol::lol::lol::lol:



සිත සිතාම ඔබ දහස් වරක්
කර ඇත්තේ ද හොද වැඩක්
අරඹමින් මෙතැන කවියට කවියක්
බලා සිටියා නේද පිළිතුරක් ??
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
සිත සිතාම ඔබ දහස් වරක්
කර ඇත්තේ ද හොද වැඩක්
අරඹමින් මෙතැන කවියට කවියක්
බලා සිටියා නේද පිළිතුරක් ??



අවසානයක් යනු නව ගමනක ඇරඹුමකි
කවියක් යනු තව කවියකට ආරධනයකි

කවි සිත් වලට අදහස් නම් නිමක් නැතී
ලියන්න ලියන්න තවතව කවි ලියවෙතී
 

sadamala

Member
Oct 6, 2007
429
8
0
amila_90210 said:
අවසානයක් යනු නව ගමනක ඇරඹුමකි
කවියක් යනු තව කවියකට ආරධනයකි

කවි සිත් වලට අදහස් නම් නිමක් නැතී
ලියන්න ලියන්න තවතව කවි ලියවෙතී

Nimak Nethi Sith Ahase
Galana Kavi Pini Diyen
Biden Bida Ek Kara
Sansare Purawata
Liyami Mama Eka Kawak
Mulu Lowama Sanahanna
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
sadamala said:
Nimak Nethi Sith Ahase
Galana Kavi Pini Diyen
Biden Bida Ek Kara
Sansare Purawata
Liyami Mama Eka Kawak
Mulu Lowama Sanahanna

MULULOWAMA SANASAWA
SIYALU RASA KETI KARAN
OBE ATHIN LIYAWENA
KAVIPADAYE ETHI HANGUM
SITHA KONAKA GIGUM DEI
SELEI HADA WEULAMIN
MAGA BALAGENA HINDIY
WINDINNATA KAVI PETHUM
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
wick321 said:
MULULOWAMA SANASAWA
SIYALU RASA KETI KARAN
OBE ATHIN LIYAWENA
KAVIPADAYE ETHI HANGUM
SITHA KONAKA GIGUM DEI
SELEI HADA WEULAMIN
MAGA BALAGENA HINDIY
WINDINNATA KAVI PETHUM


ලියනා කවි පද හැම දේ දකිමින්
මවන අතර රසබර කතා සෙමින්
නොමරා හොද හිත නුඹෙ කොයි ලෙසකින්
ලියපන් හෙටත් කවි පද මේ විලසින්
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
DINA GANAN GATHA UNA TRADE EKATA NEHE AWE
WELAWAK THIBUNE NEHE WEDA WEDIY HEMA PETHTHE
DINA DEKAK TRY KALATH LIYANNATA RASAWATH DE
ELAKIRIYA DOWN WEE THIBUNA EKAI NETHTHE
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wick321 said:
DINA GANAN GATHA UNA TRADE EKATA NEHE AWE
WELAWAK THIBUNE NEHE WEDA WEDIY HEMA PETHTHE
DINA DEKAK TRY KALATH LIYANNATA RASAWATH DE
ELAKIRIYA DOWN WEE THIBUNA EKAI NETHTHE


Thread එක පාළු වී ඇත රසවතුන් නැත
මේ දවස් වල EK එකේ Kick එකද නැත
කවිලීමට හිත ඇතිමුත් මොනවත් හිතේ නැත
වෙලාවට උඹ ආවේ නැත්නම් ලොවෙත් නැත
 

Ballastic

Member
Jan 29, 2009
19
0
0
Kawi Pela Mula Sitama Rashai Nage....
Sanesimak paaluwata Elakirii Nage......
Lassana Surathal Lokaya MAL Suhadai Lassani Nage......
Nissansalna Raye Sitha Ne Magawa Nuba Nisa Nage.......
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
Thread එක පාළු වී ඇත රසවතුන් නැත
මේ දවස් වල EK එකේ Kick එකද නැත
කවිලීමට හිත ඇතිමුත් මොනවත් හිතේ නැත
වෙලාවට උඹ ආවේ නැත්නම් ලොවෙත් නැත

ELAKIRI RASAYA TIKA TIKA ADUWEE YANAWA
PITIKIRI SOYA KATTIYA IGILEE YANAWA
MONAWA UNATH ELAKIRI RASA SIHIWENAWA
EDAGENA YAMUKO IDIRIYA THAWA HONDA WENAWA
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wick321 said:
ELAKIRI RASAYA TIKA TIKA ADUWEE YANAWA
PITIKIRI SOYA KATTIYA IGILEE YANAWA
MONAWA UNATH ELAKIRI RASA SIHIWENAWA
EDAGENA YAMUKO IDIRIYA THAWA HONDA WENAWA



Beta 3 එක එනකන් අපි ඉවසනවා
එනමුත් පොඩි දුකක් හිතේ ඇති වෙනවා
කෝ කට්ටිය කියලා සිත විමසනවා
අවුලක් නෑ මචෝ කවි ලියැවෙනවා
....
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:

Beta 3 එක එනකන් අපි ඉවසනවා
එනමුත් පොඩි දුකක් හිතේ ඇති වෙනවා
කෝ කට්ටිය කියලා සිත විමසනවා
අවුලක් නෑ මචෝ කවි ලියැවෙනවා
....

KICHI BICHI GAGA RASA MAWAMIN ELAKIRIYE
UN HETI EDA SIHIWEE SITHA DUKIN PIRE
KAVI RASA BEDAGENA KIMIDEE RASA SAYURE
NEWATHATH HEKIWEIDA INNATA ELAKIRIYE
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සීතල සුළගේ සිසිළ ලැබගෙන
නිසල සෙවනක සිටින මොහොතක
මිතුරු ඔබ සැම මතක් වී මට
සිනා ගෙන ආවා මගෙ මුවගට


:lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kismat said:
Parawunath koda mal
yali pipei nawa mal
sitiyada boho kal
nowe babarata ahimi mal


ඉර නගී ආයෙමත් බසී
ලෝකයට අඩු නැතුව ආලෝකයම දෙයි
මල් පිපෙයි පරවෙයි
සුවද හැකි පමණ හැමෝටම ලබා දෙයි

සුවද මිනිසත් කමේ , ආලෝකයයි ලද ජීවිතේ.....



ගැලපෙන්නෑ නිකන් ලිව්වේ මොනව හරි ලියන්න ඔන කියලාඅ හිතුණ ඒකයි...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kismat said:
Parawunath koda mal
yali pipei nawa mal
sitiyada boho kal
nowe babarata ahimi mal


ඉර නගී ආයෙමත් බසී
ලෝකයට අඩු නැතුව ආලෝකයම දෙයි
මල් පිපෙයි පරවෙයි
සුවද හැකි පමණ හැමෝටම ලබා දෙයි

සුවද මිනිසත් කමේ , ආලෝකයයි ලද ජීවිතේ.....



ගැලපෙන්නෑ නිකන් ලිව්වේ මොනව හරි ලියන්න ඔන කියලාඅ හිතුණ ඒකයි...