~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kismat said:
Parawunath koda mal
yali pipei nawa mal
sitiyada boho kal
nowe babarata ahimi mal

ඉර නගී ආයෙමත් බසී
ලෝකයට අඩු නැතුව ආලෝකයම දෙයි
මල් පිපෙයි පරවෙයි
සුවද හැකි පමණ හැමෝටම ලබා දෙයි

සුවද මිනිසත් කමේ , ආලෝකයයි ලද ජීවිතේ.....



ගැලපෙන්නෑ නිකන් ලිව්වේ මොනව හරි ලියන්න ඔන කියලා හිතුණ ඒකයි...
 
Last edited:

upuli.w.

Member
Feb 11, 2009
64
0
0
thanikamaupuliwijewardeej1.png
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
ඉර නගී ආයෙමත් බසී
ලෝකයට අඩු නැතුව ආලෝකයම දෙයි
මල් පිපෙයි පරවෙයි
සුවද හැකි පමණ හැමෝටම ලබා දෙයි

සුවද මිනිසත් කමේ , ආලෝකයයි ලද ජීවිතේ.....



ගැලපෙන්නෑ නිකන් ලිව්වේ මොනව හරි ලියන්න ඔන කියලා හිතුණ ඒකයි...

IRA NEGUMA MAL PIPUMA SOBA DAMA ANUWA WEI
EHETH MINISATH SUWANDA DASATHA DIWAYAI SANIN
SUWANDA DENA MAL WILASA SEMA SATHAN SATUTU WEI
EYAI DIRI UPADAWA REKIYA YUTHU GUNA DAHAM
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
upuli.w. said:

නොසිතා පරවුනු මල් ගැන
පිපිලා උදයෙම සතුටින
හිතලා සිත ඇති තතු ගැන
හිනහෙන් අදමෙන් හෙට දින


:yes:
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
isurusenanayake said:
meka nam galapeida manda
habai sinhala fonts nam naha

ekama eka warakwath
awith samugena yanna
nokiyama durata giya
duka thawama danenawa

DURAKATA GIYATH DUKA SANGAWA HADA PATHULE
ARAYUM KARAMU LANWENNATA MEN PERASE
SIDA BIDA DAMA ETHIMUTH HADA THIBU SENEHE
NEWATHATH EK KARAMU GILENATA PEM SAYURE
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
wick321 said:
DURAKATA GIYATH DUKA SANGAWA HADA PATHULE
ARAYUM KARAMU LANWENNATA MEN PERASE
SIDA BIDA DAMA ETHIMUTH HADA THIBU SENEHE
NEWATHATH EK KARAMU GILENATA PEM SAYURE


සුසුම් ලන හද මඩල
පාව නොයනා කලට
සිතේ රැදි දුක් පොදිය
දියකරන්නෙ කොහොම???
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙම කියන්න එපා අයියෙ ඔය කියන දේ වෙන කාට හරි අදාල වෙන්න පුලුවන්
    amila_90210 said:
    ඉර නගී ආයෙමත් බසී
    ලෝකයට අඩු නැතුව ආලෝකයම දෙයි
    මල් පිපෙයි පරවෙයි
    සුවද හැකි පමණ හැමෝටම ලබා දෙයි

    සුවද මිනිසත් කමේ , ආලෝකයයි ලද ජීවිතේ.....



    ගැලපෙන්නෑ නිකන් ලිව්වේ මොනව හරි ලියන්න ඔන කියලා හිතුණ ඒකයි...

    හිරු සඳු තරු කොපමණ දුන්නත් එලිය
    විශ්වය පුරාවට ඇත්තේ ඝන අඳුර
    ආලෝකය කොපමණ වේගෙන් ගියද
    ඒ අවසානයද අඳුරක් නොම වේයිද ??


    (Anthima peli deke adahasa gatte ape ||~R_girl~|| ge sigiyen)

    සුවඳ මලක් සුපිපෙන්නේ කලකින්නෙ
    පිපුනු මලක් පරවෙන්නේ විගසින්නේ
    මිනිසත් බවද දුර්ලභ වටිනා වන්නේ
    මේ ටික කලේ ලෝකය යහ කරපන්නේ


    සෝ
    අයියෙ දැන් ඔයාට තේරෙනව ඇතිනෙ කාටද ඔයාගෙ කවිය ගැලපුනේ කියල
    :D
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Doly said:
    සුසුම් ලන හද මඩල
    පාව නොයනා කලට
    සිතේ රැදි දුක් පොදිය
    දියකරන්නෙ කොහොම???

    SUSUM PAKARA YAWA DURA ETHA HIS AHASA
    SITHATA IDA LEBADENNA PEM PAWAN PURAWANNA
    ADARAYA SENEHAYA PIRUNA KALA SITHA BARAWA
    DUK PODIYA DIYAWEWI NOLEBA IDA SITH KONAKA
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wick321 said:
    SUSUM PAKARA YAWA DURA ETHA HIS AHASA
    SITHATA IDA LEBADENNA PEM PAWAN PURAWANNA
    ADARAYA SENEHAYA PIRUNA KALA SITHA BARAWA
    DUK PODIYA DIYAWEWI NOLEBA IDA SITH KONAKA


    මම අමාවක අහසයි
    පුර පෝය මට ඈතයි
    ඉතින් කළුවර ආකහේ
    තරු පිපේවිද සැකයි


    :rolleyes:
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Doly said:
    මම අමාවක අහසයි
    පුර පෝය මට ඈතයි
    ඉතින් කළුවර ආකහේ
    තරු පිපේවිද සැකයි


    :rolleyes:

    SANDA AMAWAKA UNATH
    THARU MAL PIPEI KAWADATH
    E ANDURA MAKAMIN
    PURA SANDAK PAYAWI WIGASIN
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    isurusenanayake said:
    amawaka dawasata
    lassanai ahasa wenadatath wadiya
    sanda nathi unath
    tharu innawane thaniyata


    අමාවක එක දවසක
    තුරුලට වී හිදගෙන
    දවසක් ගෙවාගෙන
    මරුනත් සැපයි මට
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Doly said:
    අමාවක එක දවසක
    තුරුලට වී හිදගෙන
    දවසක් ගෙවාගෙන
    මරුනත් සැපයි මට

    AMAWAKA WEHI DAAKA
    THURULU WEE HADAWATHATA
    PAWASANNA ADARAYE
    MIHIRA KETHARAM RASADA
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    baba kiyuwarth mata
    nosithanu notheri kiya mata
    haragiya wetka oba mama
    nohadanu nolabunu kirakata....


    heheheheheheh...lol
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    Doly said:
    අමාවක එක දවසක
    තුරුලට වී හිදගෙන
    දවසක් ගෙවාගෙන
    මරුනත් සැපයි මට


    miya giya dinaka obaa
    thurulata ganime oba
    gewami mulu sasaara
    wedawamin thanikadawa