~ Kaviyen Kaviya ~.........Kamathida???

sameera.tg

Member
Nov 27, 2007
16
0
0
kandy
Doly said:
ඔබ මා හමුවන සොදුරු දින
පැතුම් ඉටුවී මිහිර ගෙනදෙන
දුක් සුසුම් නිමවන
මිහිරැති දිනක් වුනාවේ

Neth konata kandulu dena
Pathum pokurata; numba gena
Heta dura wedi sanda watha

Enna thurulata Sihineka..
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
sameera.tg said:
Neth konata kandulu dena
Pathum pokurata; numba gena
Heta dura wedi sanda watha

Enna thurulata Sihineka..


තිගැස්සී අවදිකරන
හීන බර වැඩී මට
දුර උනත් හෙට දවස
හැකියි මට බලාඉන්නට
 

kaawya

Member
Feb 27, 2009
317
1
0
sameera.tg said:
Neth konata kandulu dena
Pathum pokurata; numba gena
Heta dura wedi sanda watha

Enna thurulata Sihineka..

nethata kandulu dunnat
hithata duka dunnat
oya mage pana
ane hamadamath.............:love:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    DiLakshika said:
    හිරුගේ සිනාවත් සදුගේ දායවත්
    එක්කල ලස්සන සැදැ යාමයක්
    අතරට මා තනිවී සිටිනාවිට
    ඔබ සිටියනාම් සොදුරුද කොතරම්

    Wher ever topic
    Its really nice 4 lines :yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ජීවිතය හරියටම ගීතයක් වගෙ
    ඔබේම තනුවට ඔබම ලියන ලද
    හැම පේලියක්ම පෙන්නාවි නිසැකවම
    තෝරා යා යුතු නිවැරදි මග


    :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    ජීවිතය හරියටම ගීතයක් වගෙ
    ඔබේම තනුවට ඔබම ලියන ලද
    හැම පේලියක්ම පෙන්නාවි නිසැකවම
    තෝරා යා යුතු නිවැරදි මග


    :yes:

    මනු දිවිය උපතින් ලැබු දෙයකි අප
    ගීයක තිබෙන පදවැල් සහ තනුව ලෙස
    නිසි මග පෙන්වුම අවැසිය දනන් හට
    ගී හැඩගස්වන සංගීතය ලෙසට

    :D



    අහසින් වැටෙන පිණිබිඳුවල බලය ගැන
    ඔවුනද නොදැන පොලොවෙන් එය උණා ගනී
    නිසි මග නිසිලෙසට ගියොතින් ඒ පිණිපිඳු ම
    වැවක් ලෙසින් රට අස්වද්දනු නිසැක

    :yes::yes:
     

    sameera.tg

    Member
    Nov 27, 2007
    16
    0
    0
    kandy
    Doly said:
    තිගැස්සී අවදිකරන
    හීන බර වැඩී මට
    දුර උනත් හෙට දවස
    හැකියි මට බලාඉන්නට

    Maga balana oya sithata
    Mal mitak thudin gena
    Igilelnna hindimi mama
    Heta hiruta kalin pena..