Doly said:ඔබ මා හමුවන සොදුරු දින
පැතුම් ඉටුවී මිහිර ගෙනදෙන
දුක් සුසුම් නිමවන
මිහිරැති දිනක් වුනාවේ
sameera.tg said:Neth konata kandulu dena
Pathum pokurata; numba gena
Heta dura wedi sanda watha
Enna thurulata Sihineka..
sameera.tg said:Neth konata kandulu dena
Pathum pokurata; numba gena
Heta dura wedi sanda watha
Enna thurulata Sihineka..
kaawya said:nethata kandulu dunnat
hithata duka dunnat
oya mage pana
ane hamadamath.............![]()

DiLakshika said:හිරුගේ සිනාවත් සදුගේ දායවත්
එක්කල ලස්සන සැදැ යාමයක්
අතරට මා තනිවී සිටිනාවිට
ඔබ සිටියනාම් සොදුරුද කොතරම්

Zeus said:Wher ever topic
Its really nice 4 lines![]()
Doly said:of coz
thanks a lot
y dnt u reply again with a poem ??
Zeus said:Cz i cant see any entrance here sis
Thnx for your kind invitation
Doly said:ohhhhhhhhhhhhhhhhhhhhhh!
![]()
what to do then

Zeus said:No sis xactly I meant is
this topic
out of my scope thats it
No worries![]()
Doly said:ජීවිතය හරියටම ගීතයක් වගෙ
ඔබේම තනුවට ඔබම ලියන ලද
හැම පේලියක්ම පෙන්නාවි නිසැකවම
තෝරා යා යුතු නිවැරදි මග
![]()



Doly said:තිගැස්සී අවදිකරන
හීන බර වැඩී මට
දුර උනත් හෙට දවස
හැකියි මට බලාඉන්නට
kaawya said:nethata kandulu dunnat
hithata duka dunnat
oya mage pana
ane hamadamath.............![]()
sameera.tg said:Adare kawiyak
Sitha sithum sasalath
Numba liyuu kawiyath
Sithaka sihiwatanayak..