~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Kismat said:
Ya.. Its gone really well but stuked suddenlly.:eek:
I was reading this conversation.


just reading??? dnt wanna reply??

hey come on bro............

just see around
there is a question from my side

answer me that :)
 
Doly said:
අතීතයෙත් එක දවසක
කදුලුයි මගෙ තනි රැක්කේ
හෙටත් එවැනි දේ වෙයි දෝ
සැකයකි මගෙ හිත ඇත්තේ

අතීතයේ තනි වූ ඔබෙ කදුලට තනිකම දැනුනේ
මා ඔබ සමගින් දැන් කිම කදුලට ඔබ බිය වන්නේ
හෙට දවසේ ඔබෙ මුව සරසන සිනහව මා වන්නේ
සැක දුරැලා හිනා වෙන්න නැත කදුලක් මතුවන්නේ
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Kismat said:

අතීතයේ තනි වූ ඔබෙ කදුලට තනිකම දැනුනේ
මා ඔබ සමගින් දැන් කිම කදුලට ඔබ බිය වන්නේ
හෙට දවසේ ඔබෙ මුව සරසන සිනහව මා වන්නේ
සැක දුරැලා හිනා වෙන්න නැත කදුලක් මතුවන්නේ


විශ්වාසය තබන්න හැකි
කිසිවක් නැති මේ ලෝකේ
සැක දුරලා හිනාවෙන්නේ
කොහොමද මට කියනු මැනේ??
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
විශ්වාසය තබන්න හැකි
කිසිවක් නැති මේ ලෝකේ
සැක දුරලා හිනාවෙන්නේ
කොහොමද මට කියනු මැනේ??

ANIYATHA BAWA KIYA ETHATH
SIYALU DEMA ME LOKE
SEKA DURALA HINEHENU MENA
RANDA SITHA BANDI SENEHE
 

sadamala

Member
Oct 6, 2007
429
8
0
Seethala Sulan Gatha Dewatena Himidiriya
Pethi Diga Heran Daga Karana Mal Athara
Pini Bidu Diyen Thana Aga Mewena Siriya
Wagee Denei Hoda Mithuran Ethi Diviya
 
sadamala said:
Seethala Sulan Gatha Dewatena Himidiriya
Pethi Diga Heran Daga Karana Mal Athara
Pini Bidu Diyen Thana Aga Mewena Siriya
Wagee Denei Hoda Mithuran Ethi Diviya

seethala himidiriye ethi pini beewilla
pethi diga heruna mal wala ethi degalilla
pini bidu wisira thibenaa me thananilla
nomethi katharedith mithuraa senasilla

:)
 
Last edited:
Doly said:
විශ්වාසය තබන්න හැකි
කිසිවක් නැති මේ ලෝකේ
සැක දුරලා හිනාවෙන්නේ
කොහොමද මට කියනු මැනේ??

අවබෝධය මත විශ්වාසය හිතතුළ ඇතිවන්නේ
දෙදනා නොව එකා ම සේ දිවියට අරුතක් වන්නේ
ආදරයට සැක හොද නෑ අවබෝධය තබමින්නේ
හිනා වෙයන් දැන් ඔබ ළග මා ම යි තනියට ඉන්නේ

:D
(Just a Poem)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sadamala said:
    Seethala Sulan Gatha Dewatena Himidiriya
    Pethi Diga Heran Daga Karana Mal Athara
    Pini Bidu Diyen Thana Aga Mewena Siriya
    Wagee Denei Hoda Mithuran Ethi Diviya
    ආදරයත් සුලඟක් මෙන් යතී එතී
    දඟ කරනා මල හෙට පරවෙලා යතී
    ජීවිතයද තණ අග පිනිබිඳුව මෙනි
    සියසින් දකින දේට අරුතක් දෙමුද අපි
    මොකෝ කියන්නෙ දෙමුද අපි ආ?? දෙමුකො:lol:


     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    ආදරයත් සුලඟක් මෙන් යතී එතී
    දඟ කරනා මල හෙට පරවෙලා යතී
    ජීවිතයද තණ අග පිනිබිඳුව මෙනි
    සියසින් දකින දේට අරුතක් දෙමුද අපි
    මොකෝ කියන්නෙ දෙමුද අපි ආ?? දෙමුකො:lol:




    සියසින් දකින දේට අරුතක් දෙමුද අපි


    wow............
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    ආදරයත් සුලඟක් මෙන් යතී එතී
    දඟ කරනා මල හෙට පරවෙලා යතී
    ජීවිතයද තණ අග පිනිබිඳුව මෙනි
    සියසින් දකින දේට අරුතක් දෙමුද අපි
    මොකෝ කියන්නෙ දෙමුද අපි ආ?? දෙමුකො:lol:




    ආදරයෙන් වෙලී
    සුළන් කෝඩෙට හසු නොවී
    පරවෙන්නට නොවේ
    අරුතක් දෙන්නට පිපී
    පිණි බිදු මෙන්
    නොයා වියලී
    නවමු මගකට
    ජීවය ගෙනයමු අපී


    :)
     
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    Doly said:
    ආදරයෙන් වෙලී
    සුළන් කෝඩෙට හසු නොවී
    පරවෙන්නට නොවේ
    අරුතක් දෙන්නට පිපී
    පිණි බිදු මෙන්
    නොයා වියලී
    නවමු මගකට
    ජීවය ගෙනයමු අපී


    :)

    me mata lassnata kawi liyannath me,shinhala font,ewath be,onna mama athin thread eka ketha unanam sry.com;)

    isbcopycopy.jpg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    induru sanjeewa said:
    me mata lassnata kawi liyannath me,shinhala font,ewath be,onna mama athin thread eka ketha unanam sry.com;)


    Just try it man im not professional either
    G2H akka and (thnx to Doly) me thread eka nathnam man kavadavath kavi kallak vath noliyanna thibba:yes:
    mage kavith ithin katha na ne:P
    (chk ur inbox bro sinhal akuru liyanna site ekak man evala athi)
     
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    Zeus said:
    Just try it man im not professional either
    G2H akka and (thnx to Doly) me thread eka nathnam man kavadavath kavi kallak vath noliyanna thibba:yes:
    mage kavith ithin katha na ne:P
    (chk ur inbox bro sinhal akuru liyanna site ekak man evala athi)


    thank,brother:) oya kiyana eka hari,ok mama try & try karannam
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    ආදරයෙන් වෙලී
    සුළන් කෝඩෙට හසු නොවී
    පරවෙන්නට නොවේ
    අරුතක් දෙන්නට පිපී
    පිණි බිදු මෙන්
    නොයා වියලී
    නවමු මගකට
    ජීවය ගෙනයමු අපී


    :)

    කප්පරක් පැතුම් පොදි බැඳ ජීවන ගමනේ
    ඇරඹුම සනිටුහන් කල මාගෙ මිතුරේ
    හමනා සුලං කෝඩෙන් සැඟවෙනු කෙලෙසේ ?
    පොලොවේ පස සමඟ අප ලේ මස් මිතුරු වෙතේ

    පැන නගිනා මේ මහ සුලි සුලු මැද්දේ
    දිව්වොත් ජීවිතය ගැන පැතුමක් ඇත්තේ
    ආදරයත් පිට උඩ රැඳි බරක් වෙතේ
    ඒ බර හැරදමා දිවයන්නට වෙන්නේ

    :yes: