ඈත් වෙන්නට හැදුවත්Doly said:තැලුනු රිදුනු හිතක්
හදා ගන්නට පහසු නැත එතරම්
ඔබ මොනවා කීවත්
ඈතයි අපි තවමත්
ඈත් වී ඉන්න කල්
ළං වේ හිතට තව තවත්
සෙනේහේ මල් මල්

ඈත් වෙන්නට හැදුවත්Doly said:තැලුනු රිදුනු හිතක්
හදා ගන්නට පහසු නැත එතරම්
ඔබ මොනවා කීවත්
ඈතයි අපි තවමත්

amila_90210 said:ඈත් වෙන්නට හැදුවත්
ඈත් වී ඉන්න කල්
ළං වේ හිතට තව තවත්
සෙනේහේ මල් මල්

Doly said:ඔබ මොනා කීවත්
ආපසු නෑ හැරීමක්
ළන් වෙන්න බෑ ආයෙත්
දුක දැනෙන හන්දා තවමත්
![]()
![]()

Doly said:තැලුනු රිදුනු හිතක්
හදා ගන්නට පහසු නැත එතරම්
ඔබ මොනවා කීවත්
ඈතයි අපි තවමත්
මම අය්ති කාරය උනත්amila_90210 said:අම්මෝ අයිති කාරයො ඇවිත් මම මාරු...
amila_90210 said:ඔය මොනා කීවත්
ඉන්න බෑ ඔබට දවසක්
ළඟ නැතුව මම
එක මොහොතක්![]()
ඒ වුනත් බන්kassaD said:මම අය්ති කාරය උනත්
කවි ලියපන් තවත්
මෙක නගල ගියොත්
සතුටු වෙවි මගෙ මාය්යත්


kassaD said:
තෑලුනත් රිදුනත් හිත්
ඉන්න විට දෑවටී විත්
අමතකව යාවි සිත්
රිදුනු තෑන් නිතිත්
අනෙ නිකන් ඉදපන්amila_90210 said:ඒ වුනත් බන්
උඹ ඉන්දැත්දි මන්
කරොත් කවි කන්
ඒක හරි නෑ බං
ඕන නෑ මං
උඹම ලියපන්
kassaD said:අනෙ නිකන් ඉදපන්
මොනවද මෙ කොලන්
උඹත් ඔන්න ඔහෙ ලියපන්
ලියල මටත් කියපන්
Doly said:දුන්නු දාහක් පොරොන්දු
අමතකයි නේද විටදී සිත රිදවූ
මොනවා කීවත් ඔබ බඹරිදු
දුක එමටයි සිතේ රිදුනූ
kassaD said:දුන් ඒ පොරොන්දු
එහෙමමයි මගෙ සොදුරු
තවම මෙ බඹරිදු
ඉන්නෙ ඔබ ලග නේද සොදුරු

kassaD said:දුන් ඒ පොරොන්දු
එහෙමමයි මගෙ සොදුරු
තවම මෙ බඹරිදු
ඉන්නෙ ඔබ ලග නේද සොදුරු
නිකන් නම් ඉන්නම බෑkassaD said:අනෙ නිකන් ඉදපන්
මොනවද මෙ කොලන්
උඹත් ඔන්න ඔහෙ ලියපන්
ලියල මටත් කියපන්








amila_90210 said:නිකන් නම් ඉන්නම බෑ
කෝලම් නම් ඕනෙම නෑ
ලියන්නට බෑ බෑ
:. කියන්නට වෙන්නෑ
:. = ඒ නිසා
