දෙදෙනෙක් පෙම් නොකරත්නම් එකිනෙකාට
යුවලක් සේ කල් ගෙවන්නෙ එක්ව කුමට
ඔහුත් දුකිනි ඇයත් දුකිනි මුලු දිවියට
වෙනත් කෙනෙකුහට ඉඩ ඇත වෙන් වූ විට
ඳුටු මත බැඳේ අශාවෙන් ඔකඳ වෙලා
භාහිර ඔපය වෙනුවෙන් සිත් සතන් වෙලා
මද කල් යද්දි නිසි රූපය පෙනෙනු බලා
වෙන් වෙන්නට හදයි ගැලපෙන් නෑ කියලා


ආවාම අපල කාළය බටකොළ කෑවළු විෂ්ණු
පැණි වරකා ගස් වලටත් ඉදහිට හෙණ ගහනවළු
හැර ගිය නුවණ අද්දන්නට ඇත්තුන්ටත් බැරිළු