~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    නොදනිමි කුමක් ගැනදෝ මේ අන්දරය
    රළපෙල උකහා දක්වන අඩහැරය
    උණුසුම් තරු නිසා ඇතිවෙයි ගින්දරය
    ඒක නිසා හුදකලාව සුන්දරය....:)

    නංඟිගෙ හුදෙකලා අන්දරයේ තරම
    හැංඟී නොසිට කිව්වේ ඒකයි අදම
    රළ පෙල, තරු, මලුත් ගැන කීවට කොහොම
    තනියට තමයි මගෙ සිත තවමත් බැඳුම
    ;) :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka

    Kavi Pada Galai Nonawathina Mahaweliya Lesa
    Kothanin Patangena Ahawara Karanu Mama
    Sithuvili Hedai Hedakarai Malaka Heda
    Asai Matath Pipidennata Pokura Meda


    ගලයි නම් ගඟුල ඉඩ හැර දියන්නේ
    කියයි නම් කවිය තැන පැන නොවන්නේ
    සිතයි නම් අදය සිත වෙත තිබෙන්නේ
    හැඩයි නම් නමය සඳ මල පිපෙන්නේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    නංඟිගෙ හුදෙකලා අන්දරයේ තරම
    හැංඟී නොසිට කිව්වේ ඒකයි අදම
    රළ පෙල, තරු, මලුත් ගැන කීවට කොහොම
    තනියට තමයි මගෙ සිත තවමත් බැඳුම
    ;) :)

    හුදෙකලාව පසුවන විට හද පතුලේ
    කවි සිතුවිලි පිබිදී එයි හැම වේලේ
    රළ පෙල, තරු, මල්, ප්‍රේමය ගැන රාළේ
    මෙකල නැතිව කියමුද කවි කොයි කාලේ

    ;)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    ගලයි නම් ගඟුල ඉඩ හැර දියන්නේ
    කියයි නම් කවිය තැන පැන නොවන්නේ
    සිතයි නම් අදය සිත වෙත තිබෙන්නේ
    හැඩයි නම් නමය සඳ මල පිපෙන්නේ

    ගලන්නට ගගුල ඉඩහැර තබන්නට
    කියන්නට කවියේ තාලය නොබිදෙන්ට
    සිතයි නම් සිතිවිලි ගොඩ ගලන්නට
    හැඩයි නම් පිපෙන්නම් මම හැමදාට
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ගලන්නට ගගුල ඉඩහැර තබන්නට
    කියන්නට කවියේ තාලය නොබිදෙන්ට
    සිතයි නම් සිතිවිලි ගොඩ ගලන්නට
    හැඩයි නම් පිපෙන්නම් මම හැමදාට

    සැමදා දකින කුකුලෙග කරමෙල පාට
    සුදුවී ෙපෙනන බව නැගනිය ෙනාදනිත්ද..?
    ගලනා ගගුෙල ඉදහිට හමුවන ඇල්ල
    විස්කමි මවයි දස ෙදස දන ෙනත් පැහැර්.....

    (My 1st post here)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සැමදා දකින කුකුලෙග කරමෙල පාට
    සුදුවී ෙපෙනන බව නැගනිය ෙනාදනිත්ද..?
    ගලනා ගගුෙල ඉදහිට හමුවන ඇල්ල
    විස්කමි මවයි දස ෙදස දන ෙනත් පැහැර්.....

    (My 1st post here)

    මගුලයි. :lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සැමදා දකින කුකුලෙග කරමෙල පාට
    සුදුවී ෙපෙනන බව නැගනිය ෙනාදනිත්ද..?
    ගලනා ගගුෙල ඉදහිට හමුවන ඇල්ල
    විස්කමි මවයි දස ෙදස දන ෙනත් පැහැර්.....

    (My 1st post here)
    ඉදහිට දිවියෙ එන බාධක අභියෝග
    සමවෙයි දිය ඇල්ලකට ගලනා ගගක
    බාධක පරයමින් ගෙවනා ජීවිතය
    නිරතුරු සුන්දරයි මිහිරියි එහි මතක
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඉදහිට දිවියෙ එන බාධක අභියෝග
    සමවෙයි දිය ඇල්ලකට ගලනා ගගක
    බාධක පරයමින් ගෙවනා ජීවිතය
    නිරතුරු සුන්දරයි මිහිරියි එහි මතක

    ගෙවනා දිවිය හැමදා රස විදින්නට
    මැඩ බාධකත් යා යුතුයිලු ඉදිරියට
    හිතේ සවිය ඇත්නම් නොවැටී ඉන්ට
    සොදුරු නොවෙද නිරස කියන මේ දිවිය
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0

    ගෙවනා දිවිය හැමදා රස විදින්නට
    මැඩ බාධකත් යා යුතුයිලු ඉදිරියට
    හිතේ සවිය ඇත්නම් නොවැටී ඉන්ට
    සොදුරු නොවෙද නිරස කියන මේ දිවිය

    Gewenaa Diviye Badaka Rasa Barai Thamaa
    Medagath Pasuwa Senasum Suwa Lebunu Dinaa
    Hithe Saviya Tharakaragena Sathuta Pathaa
    Giyoth soduru Lowa Mal Wesi Dakinu Hemaa
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ගෙවනා දිවිය හැමදා රස විදින්නට
    මැඩ බාධකත් යා යුතුයිලු ඉදිරියට
    හිතේ සවිය ඇත්නම් නොවැටී ඉන්ට
    සොදුරු නොවෙද නිරස කියන මේ දිවිය

    හිතේ සවිය ගතටත් අරගෙන නිතින
    යන්නට හදන මුත් සෑමදා ඉදිරියට
    ලගට අවිත් කකුලෙන් අදලා බිමට
    දමන උන නිසා තවමත් හිටපු තෑන
    :no:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    හිතේ සවිය ගතටත් අරගෙන නිතින
    යන්නට හදන මුත් සෑමදා ඉදිරියට
    ලගට අවිත් කකුලෙන් අදලා බිමට
    දමන උන නිසා තවමත් හිටපු තෑන
    :no:


    හිෙත්
    සවිය නුඹ ගත්තා නමි ගතට
    මන්ද ෙසායුර් නුඹ තවමත් හිටපු තැන...
    කකුෙලන් අදින උන් නිසි ෙලස හදුනෙගන
    තියපන් ෙකාල්ෙලා අඩියක්වත් ඉදිරියට...

     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    හිෙත්
    සවිය නුඹ ගත්තා නමි ගතට
    මන්ද ෙසායුර් නුඹ තවමත් හිටපු තැන...
    කකුෙලන් අදින උන් නිසි ෙලස හදුනෙගන
    තියපන් ෙකාල්ෙලා අඩියක්වත් ඉදිරියට...


    එක මටත් දෑන් තේරී ඈත්තේ
    මිතුරා සතුරා පෑටලී තිබ්බේ
    සතුරු වෙසින් එන මිතුරන් මත්තේ
    නුබ වගෙ වෑතගතුනුත් ඈත්තේ
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හුදෙකලාව පසුවන විට හද පතුලේ
    කවි සිතුවිලි පිබිදී එයි හැම වේලේ
    රළ පෙල, තරු, මල්, ප්‍රේමය ගැන රාළේ
    මෙකල නැතිව කියමුද කවි කොයි කාලේ

    ;)

    :yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    එක මටත් දෑන් තේරී ඈත්තේ
    මිතුරා සතුරා පෑටලී තිබ්බේ
    සතුරු වෙසින් එන මිතුරන් මත්තේ
    නුබ වගෙ වෑතගතුනුත් ඈත්තේ

    මෝඩ කමට වලේ වැටී
    සතුරු යාලුවන් හින්දා
    පරන ණයක් ගෙව්වායයි
    සිතපන් නුඹ පැරදී නැති හින්දා
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සො‍හො‍යු‍රෙ‍ක්‍ අ‍ස‍යි‍ ක‍වි‍ චා‍ වු‍නි‍ද‍ අ‍ස‍යි‍ :lol:
    මැ‍සේ‍ජ‍ය‍ක්‍ එ‍යි‍ තැ‍වු‍ල‍ක්‍ ති‍බෙ‍න‍ හැ‍ඩ‍යි‍ :(
    වි‍ශේ‍ෂ‍ය‍ක්‍ ඇ‍යි‍ දෙ‍බ‍ස‍ක්‍ ඔ‍හො‍ම‍ වෙ‍තැ‍යි‍ :yes:
    මු‍වේ‍ සි‍නා‍ව‍ක්‍මැ‍යි‍ සි‍ත‍ හො‍ඳි‍න්‍ ත‍මයි‍ :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සො‍හො‍යු‍රෙ‍ක්‍ අ‍ස‍යි‍ ක‍වි‍ චා‍ වු‍නි‍ද‍ අ‍ස‍යි‍ :lol:
    මැ‍සේ‍ජ‍ය‍ක්‍ එ‍යි‍ තැ‍වු‍ල‍ක්‍ ති‍බෙ‍න‍ හැ‍ඩ‍යි‍ :(
    වි‍ශේ‍ෂ‍ය‍ක්‍ ඇ‍යි‍ දෙ‍බ‍ස‍ක්‍ ඔ‍හො‍ම‍ වෙ‍තැ‍යි‍ :yes:
    මු‍වේ‍ සි‍නා‍ව‍ක්‍මැ‍යි‍ සි‍ත‍ හො‍ඳි‍න්‍ ත‍මයි‍ :)


    යෙහෙලිය කියයි කවිපද මනරම් කියලා :)
    අවුලක් ඇතත් නැතුවාසේ හිත හදලා :rofl:
    දෙබසක් ඔහොම වෙයි ඒ ගැන නොසිතාලා :)
    කවි පද පදිමු අපි මිතුරන් සේ සිතලා
    :cool:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    යෙහෙලිය කියයි කවිපද මනරම් කියලා :)
    අවුලක් ඇතත් නැතුවාසේ හිත හදලා :rofl:
    දෙබසක් ඔහොම වෙයි ඒ ගැන නොසිතාලා :)
    කවි පද පදිමු අපි මිතුරන් සේ සිතලා
    :cool:

    :yes:
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    යෙහෙලිය කියයි කවිපද මනරම් කියලා :)
    අවුලක් ඇතත් නැතුවාසේ හිත හදලා :rofl:
    දෙබසක් ඔහොම වෙයි ඒ ගැන නොසිතාලා :)
    කවි පද පදිමු අපි මිතුරන් සේ සිතලා :cool:

    අවුලක් උනත් කවියක අඩු නොවෙයි අගේ
    තැවුලක් නොගෙන ලියනා එක නොවෙද රඟේ
    මව් ලක් දෙරණ සනසන දූ පුතුන් වගේ
    පවුලක් ලෙසට නිති සමගිව සිටිමු නගේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අවුලක් උනත් කවියක අඩු නොවෙයි අගේ
    තැවුලක් නොගෙන ලියනා එක නොවෙද රඟේ
    මව් ලක් දෙරණ සනසන දූ පුතුන් වගේ
    පවුලක් ලෙසට නිති සමගිව සිටිමු නගේ

    පවුලක් ලෙසට එකතුව එක්වී ඉන්න
    තැවුලක් නැතිව කවි පද පෙල ගසන්න
    එළකිරි නමින් ලොව පරසිදු වී හිදින
    මිතුරු ඉමට සතුටින් ඔබ පැමිනෙන්න
    :)