දුන්නත් එකක එක පොරොන්දු මහලොකුවට
සීයට ආච්චිගෙන් තව නෑ ඩිවෝස් එක
සීයයි ආච්චිය අම්බනකට පොලු අරගෙන
සලකන්නට ඇති ඒකයි නැත්තේ මෙතන
ඡන්දටත් ලග ලග හින්දා
බොරු පොරොන්දු දුන්නද මන්දා
මොනවා උනත් කවදා
සීයා එවන්නට වේවි උන්දා

දුන්නත් එකක එක පොරොන්දු මහලොකුවට
සීයට ආච්චිගෙන් තව නෑ ඩිවෝස් එක
සීයයි ආච්චිය අම්බනකට පොලු අරගෙන
සලකන්නට ඇති ඒකයි නැත්තේ මෙතන

හරි හරි ඔන්න
කියනවනම් ඔච්චරම
පිලිගන්නම් ඔබ
අමද්‍යයප බව
(විහිළුවට තමා අනන් මනන් කිව්වා...)


දෙහි උලා හිස උඩ
අයිස් ගා කකුලට
දුවන මෙයා බැද ගහයට
තැබුවාලු සිරකර
![]()



ඡන්දටත් ලග ලග හින්දා
බොරු පොරොන්දු දුන්නද මන්දා
මොනවා උනත් කවදා
සීයා එවන්නට වේවි උන්දා![]()
කවුද ඔව්වා ගනං ගන්නෙ
අම්ම උනත් විශ්වාසෙට
ගන්නෙ නැනෙ ඔය කතාව
ඔබ දන්න දෙවල්
නොදනි මමවත්
![]()

දන්නෙ නැද්ද කොල්ලන්ගේ ඔය ගතිය
සීයාව පාවා දී දැං නෑවිත් සිටිය
පොරොන්දුවක් දුන්නානම් ඒ විදිය
පිකටින් එකක් දාමුද පෙනවා නීතිය
බොන්නෙ නැතිලු තිලාන්
ගන්නවාලු බයිට්
බයිට් කාල ඇවිත්
දිල් අක්කිට බයිට්...![]()

අඩියෙන් පටන් ගෙන
ඇයි ගියේ කිලෝමීටර
දෙන දෙයක් කා හිමිහිට
උන්නනම් නෑනෙ ජරමර![]()

පාළු වෙලා ඇත අද මේ කවි මඩුව
පාළු මකන්නට කවියක් ලියන්නට
ආවත් ඉතින් සහයක් නෑ අනේ මට
මේක ලියල යනවා පසුව එන්නට

PALUWA ITHIN APAHATA HAMA VITA URUMA
THANI UNA API PALU MAKANNEY KELESA..
SAGAYAN ITHIN HAWASATA MEHE ADENU ATHA
ATHAPASU NOKARA HAWASATA ENEU SABADA...![]()


අයිය ඉතින් කියනවම නම් ඔන්න
බලමු ඉතින් හවස් වෙලා මෙහි එන්න
එකත් ඇතේ අයියේ මට නොතේරුන
තනිකඩ කිව්වෙ අයියා ගැන නොව නේද...?![]()
හිටියෙ නෑනෙ කවුරුවත්ම ඉස්සෙල්ලා
එයා Double ඇයි ඔච්චර worry වෙන්නේ
නොකර සද්ද ඇයි හෙමිහිට දුවයන්නේ
අපිත් මෙහෙ ඉන්නව උත්තර දෙන්නේ
පැනලා යන්න නම් නෑ අපි ඉඩ දෙන්නේ
අයිය ඉතින් කියනවම නම් ඔන්න
බලමු ඉතින් හවස් වෙලා මෙහි එන්න
එකත් ඇතේ අයියේ මට නොතේරුන
තනිකඩ කිව්වෙ අයියා ගැන නොව නේද...?![]()


හිටියෙ නෑනෙ කවුරුවත්ම ඉස්සෙල්ලා
දැන්නෙ ආවෙ අක්කේ ඔබලා දෙන්නා
එහෙනම් ඉතින් ඉන්නම් මම කවි ලියලා
පැනල යන්නෙ නෑ අපි නම් මාරු වෙලා
තනිකඩ නොවෙයි තනිවී ඇති බව කීවාman kiwwath nokiwath malli hawasata enna..
balala nonawathi kaliyak liyala yanna
notherena dey nam mata hari puduma.
thanikada kiyala kohedo bola man kiwwey...![]()

ගෙදරින් ඈත ඉන්නා විට අපි අක්කේ
කොහොමද ඉතින් අවුරුදු හෙම ඔය පැත්තේ
තොරතුරු හෙම කියාදෙන්න ඇයි හිත නැත්තේ


කොහොමද ඉතින් අවුරුදු හෙම ඔය පැත්තේ
තොරතුරු හෙම කියාදෙන්න ඇයි හිත නැත්තේ
තනිකඩ නොවෙයි තනිවී ඇති බව කීවා
තනියක් කොහෙද ඉන්නා විට ලඟ අක්කා
skype එකෙන් දවසෙම චැට් කරමින්නා
තනිකම් කියයි අපෙ අයියා බුම්මාලා![]()

MAMA NAM ITHIN DUKA SEY DIVI GEWANNEY..
RA DAHAWAL LOKU WENASAK NOMA DANENNEY..
KOPAMANA VEHESUNATH SATUTAK NOLABENNEY..
VIDINA DUK GAHATA KIYALA PALAK NATHA....

ආදරය ගැන මම දන්නව අයියේPATHANEMI OBATA KISIDA THANI NOWANNATA
THANI KAMA DANEY AKKA LAGA NATHI DATA
SKYPE CHAT KARALA ATHI WEDA...
MALLI OABATH LOVE KARALA BALANU MANA..![]()
