~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දුන්නත් එකක එක පොරොන්දු මහලොකුවට
සීයට ආච්චිගෙන් තව නෑ ඩිවෝස් එක
සීයයි ආච්චිය අම්බනකට පොලු අරගෙන
සලකන්නට ඇති ඒකයි නැත්තේ මෙතන


ඡන්දටත් ලග ලග හින්දා
බොරු පොරොන්දු දුන්නද මන්දා
මොනවා උනත් කවදා
සීයා එවන්නට වේවි උන්දා
:rofl:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි හරි ඔන්න
    කියනවනම් ඔච්චරම
    පිලිගන්නම් ඔබ
    අමද්‍යයප බව

    (විහිළුවට තමා අනන් මනන් කිව්වා...:):rofl:)

    කවුද ඔව්වා ගනං ගන්නෙ
    අම්ම උනත් විශ්වාසෙට
    ගන්නෙ නැනෙ ඔය කතාව
    :lol::lol:



    දෙහි උලා හිස උඩ
    අයිස් ගා කකුලට
    දුවන මෙයා බැද ගහයට
    තැබුවාලු සිරකර
    :lol::lol:

    ඔබ දන්න දෙවල්
    නොදනි මමවත්
    :shocked::lol::lol:
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඡන්දටත් ලග ලග හින්දා
    බොරු පොරොන්දු දුන්නද මන්දා
    මොනවා උනත් කවදා
    සීයා එවන්නට වේවි උන්දා
    :rofl:

    න්නෙ නැද්ද කොල්ලන්ගේ ඔය ගතිය
    සීයාව පාවා දී දැං නෑවිත් සිටිය
    පොරොන්දුවක් දුන්නානම් ඒ විදිය
    පිකටින් එකක් දාමුද පෙනවා නීතිය
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    න්නෙ නැද්ද කොල්ලන්ගේ ඔය ගතිය
    සීයාව පාවා දී දැං නෑවිත් සිටිය
    පොරොන්දුවක් දුන්නානම් ඒ විදිය
    පිකටින් එකක් දාමුද පෙනවා නීතිය


    කොල කඩ කඩ දෙනවායැයි කියලා
    අහලා තිබ්බමුත් තිබුනේ නෑ දැකලා
    ඔව් අපි කරමු කෙල්ලන්ගේ වැඩ පෙන්නා
    පිකටිං එකත් අන්තිම පාරට කියලා
     

    nwnbs

    Member
    පාළු වෙලා ඇත අද මේ කවි මඩුව
    පාළු මකන්නට කවියක් ලියන්නට
    ආවත් ඉතින් සහයක් නෑ අනේ මට
    මේක ලියල යනවා පසුව එන්නට
     
    Jul 24, 2008
    1,633
    33
    0
    පාළු වෙලා ඇත අද මේ කවි මඩුව
    පාළු මකන්නට කවියක් ලියන්නට
    ආවත් ඉතින් සහයක් නෑ අනේ මට
    මේක ලියල යනවා පසුව එන්නට

    PALUWA ITHIN APAHATA HAMA VITA URUMA
    THANI UNA API PALU MAKANNEY KELESA..
    SAGAYAN ITHIN HAWASATA MEHE ADENU ATHA
    ATHAPASU NOKARA HAWASATA ENEU SABADA...:nerd:
     

    nwnbs

    Member
    PALUWA ITHIN APAHATA HAMA VITA URUMA
    THANI UNA API PALU MAKANNEY KELESA..
    SAGAYAN ITHIN HAWASATA MEHE ADENU ATHA
    ATHAPASU NOKARA HAWASATA ENEU SABADA...:nerd:

    අයිය ඉතින් කියනවම නම් ඔන්න
    බලමු ඉතින් හවස් වෙලා මෙහි එන්න
    එකත් ඇතේ අයියේ මට නොතේරුන
    තනිකඩ කිව්වෙ අයියා ගැන නොව නේද...?:rolleyes::rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අයිය ඉතින් කියනවම නම් ඔන්න
    බලමු ඉතින් හවස් වෙලා මෙහි එන්න
    එකත් ඇතේ අයියේ මට නොතේරුන
    තනිකඩ කිව්වෙ අයියා ගැන නොව නේද...?:rolleyes::rofl:


    එයා Double ඇයි ඔච්චර worry වෙන්නේ
    නොකර සද්ද ඇයි හෙමිහිට දුවයන්නේ
    අපිත් මෙහෙ ඉන්නව උත්තර දෙන්නේ
    පැනලා යන්න නම් නෑ අපි ඉඩ දෙන්නේ
     
    Last edited:

    nwnbs

    Member

    එයා Double ඇයි ඔච්චර worry වෙන්නේ
    නොකර සද්ද ඇයි හෙමිහිට දුවයන්නේ
    අපිත් මෙහෙ ඉන්නව උත්තර දෙන්නේ
    පැනලා යන්න නම් නෑ අපි ඉඩ දෙන්නේ
    හිටියෙ නෑනෙ කවුරුවත්ම ඉස්සෙල්ලා
    දැන්නෙ ආවෙ අක්කේ ඔබලා දෙන්නා
    එහෙනම් ඉතින් ඉන්නම් මම කවි ලියලා
    පැනල යන්නෙ නෑ අපි නම් මාරු වෙලා
     
    Jul 24, 2008
    1,633
    33
    0
    අයිය ඉතින් කියනවම නම් ඔන්න
    බලමු ඉතින් හවස් වෙලා මෙහි එන්න
    එකත් ඇතේ අයියේ මට නොතේරුන
    තනිකඩ කිව්වෙ අයියා ගැන නොව නේද...?:rolleyes::rofl:

    man kiwwath nokiwath malli hawasata enna..
    balala nonawathi kaviyak liyala yanna
    notherena dey nam mata hari puduma.
    thanikada kiyala kohedo bola man kiwwey...:growl::(
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිටියෙ නෑනෙ කවුරුවත්ම ඉස්සෙල්ලා
    දැන්නෙ ආවෙ අක්කේ ඔබලා දෙන්නා
    එහෙනම් ඉතින් ඉන්නම් මම කවි ලියලා
    පැනල යන්නෙ නෑ අපි නම් මාරු වෙලා


    කොහොමද ඉතින් අවුරුදු හෙම ඔය පැත්තේ
    තොරතුරු හෙම කියාදෙන්න ඇයි හිත නැත්තේ
     

    nwnbs

    Member
    man kiwwath nokiwath malli hawasata enna..
    balala nonawathi kaliyak liyala yanna
    notherena dey nam mata hari puduma.
    thanikada kiyala kohedo bola man kiwwey...:growl::(
    තනිකඩ නොවෙයි තනිවී ඇති බව කීවා
    තනියක් කොහෙද ඉන්නා විට ලඟ අක්කා
    skype එකෙන් දවසෙම චැට් කරමින්නා
    තනිකම් කියයි අපෙ අයියා බුම්මාලා :P
     

    nwnbs

    Member


    කොහොමද ඉතින් අවුරුදු හෙම ඔය පැත්තේ
    තොරතුරු හෙම කියාදෙන්න ඇයි හිත නැත්තේ
    ගෙදරින් ඈත ඉන්නා විට අපි අක්කේ
    අවුරුද්දක් කියා දෙයක් නොම දන්නේ
    විශේෂයක් නෑ වෙන්නේ මේ පැත්තේ
    වෙනද වගේ ඒ දවසත් ගෙවෙනවනේ
    :baffled::(
     
    Jul 24, 2008
    1,633
    33
    0


    කොහොමද ඉතින් අවුරුදු හෙම ඔය පැත්තේ
    තොරතුරු හෙම කියාදෙන්න ඇයි හිත නැත්තේ

    MAMA NAM ITHIN DUKA SEY DIVI GEWANNEY..
    RA DAHAWAL LOKU WENASAK NOMA DANENNEY..
    KOPAMANA VEHESUNATH SATUTAK NOLABENNEY..
    VIDINA DUK GAHATA KIYALA PALAK NATHA....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    තනිකඩ නොවෙයි තනිවී ඇති බව කීවා
    තනියක් කොහෙද ඉන්නා විට ලඟ අක්කා
    skype එකෙන් දවසෙම චැට් කරමින්නා
    තනිකම් කියයි අපෙ අයියා බුම්මාලා :P

    PATHANEMI OBATA KISIDA THANI NOWANNATA
    THANI KAMA DANEY AKKA LAGA NATHI DATA
    SKYPE CHAT KARALA ATHI WEDA...
    MALLI OABATH LOVE KARALA BALANU MANA..:(
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    MAMA NAM ITHIN DUKA SEY DIVI GEWANNEY..
    RA DAHAWAL LOKU WENASAK NOMA DANENNEY..
    KOPAMANA VEHESUNATH SATUTAK NOLABENNEY..
    VIDINA DUK GAHATA KIYALA PALAK NATHA....


    ගෙදරින් හුගක් ඈතක වී ඉන්න කල
    දැනෙයි තනි වුනා සේ කල් ගෙන්වන විට
    දුර ඇදුනේ ජීවිතයට ජය දෙන්ට
    සිතින් සිතා ඉනු දුක නැතිවෙයි එවිට
    :)
     

    nwnbs

    Member
    PATHANEMI OBATA KISIDA THANI NOWANNATA
    THANI KAMA DANEY AKKA LAGA NATHI DATA
    SKYPE CHAT KARALA ATHI WEDA...
    MALLI OABATH LOVE KARALA BALANU MANA..:(
    ආදරය ගැන මම දන්නව අයියේ
    ඇත එක මතකයක් සැඟවී මගේ හිතේ
    ඉක්මණටම ඔබෙ තනිකම දුරු වෙන්න
    නිවාඩුවට ගිය විට කැන්දා එන්න... :)