~ Kaviyen Kaviya ~.........Kamathida???

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48


    හීන් සැරේ අඩිය තියල හෙමින් ඇවිදපන්
    උගුරෙන් නොව අතින් ලියපු කවිපද එවපන් :P


    අඩියෙන් අඩිය තියලා ලොකු ගමන් ගියා මං
    සතෙන් සතේ එකතු කරලා ගෙයක් හැදුවා මං
    මේන් ඉතින් ඒ විදිහට අමාරුවෙන් දැන්
    පදෙන් පදේ එකතු කරල ලියපු කවිය මං


    හෙට දවස කියන්නේ(30) කවියෙන් කවියට විශේෂ දවසක්. ඒ කියන්නේ කවියෙන් කවිය පටන් අරන් අවුරුද්දක් (2008.12.30 )

    මිනු නංගා උන්නානම් හුගාක් සතුටු වේවි
    :)

    දැන් නැති වුනාට, නංගා ඇවිත් මේ කවි කියෙව්වම එයාට ගොඩක් ආසා හිතෙයි.
    එහෙම නේද ??
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පෙරදා ඇවිත් මම මෙහි එක දෙක ලිව්වා
    ඩොලියා ගියා විතරයි එනු සිත් නුවුවා
    අක්කා යළිත් පන්නා කරදර කෙරුවා
    හින්දා මමත් බැස්සා අද දැන් කිව්වා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    අඩියෙන් අඩිය තියලා ලොකු ගමන් ගියා මං
    සතෙන් සතේ එකතු කරලා ගෙයක් හැදුවා මං
    මේන් ඉතින් ඒ විදිහට අමාරුවෙන් දැන්
    පදෙන් පදේ එකතු කරල ලියපු කවිය මං

    පයින් යන්නේ මොකද අනේ කාර් තියෙනකන්
    සතේ ගනන් ගන්නෙම නෑ දන්නේ නැද්ද බන්
    කොහොම උනත් අමාරුවෙන් ලියපු කවිය දැන්
    රොල් කරලා එහා ඉමට විසි කෙරුවා මන්

    :rofl::lol:
     

    nwnbs

    Member
    පෙරදා ඇවිත් මම මෙහි එක දෙක ලිව්වා
    ඩොලියා ගියා විතරයි එනු සිත් නුවුවා
    අක්කා යළිත් පන්නා කරදර කෙරුවා
    හින්දා මමත් බැස්සා අද දැන් කිව්වා
    මමත් ඔබෙන් අසන්නටයි හිටියෙ බල බලා
    නොඑන්න කිම කාරණාව කවි ලියන්නටා
    :oo:

    වර්ෂ පූර්ණයට මගෙන් සුබ පැතුම්... මිනු නංග ආවහම සතුටුවෙයි මේක ආපු දුරත් ඒ එක්කම වැඩෙන අපේ මිතු දමත් දැක්කහම... :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පෙරදා ඇවිත් මම මෙහි එක දෙක ලිව්වා
    ඩොලියා ගියා විතරයි එනු සිත් නුවුවා
    අක්කා යළිත් පන්නා කරදර කෙරුවා
    හින්දා මමත් බැස්සා අද දැන් කිව්වා

    වෙනාදා වගෙ ඇවිත් මෙතන කවි ලිව්වානම්
    කරදර නෑ අපි කරන්නේ හොද ලමයෙක් මං
    කොහොම උනත් ආව එකට හිත සතුටුයි නම්
    ඉදලා හිටලා හිතුනෝතින් ඇණයක් වෙමි මං

    :lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    දැන් නැති වුනාට, නංගා ඇවිත් මේ කවි කියෙව්වම එයාට ගොඩක් ආසා හිතෙයි.
    එහෙම නේද ??

    ඔව් හුගාක්

    Specially චින්තව දැක්කොත්...මොකද චින්තා එන්නේ නෑ කියලා මිනු නහයෙන් අඩ අඩා උන්නේ
     

    nwnbs

    Member
    මිස්සක මගෙ මලේ
    මොකද නොලිය ඉන්නේ
    එහෙට මෙහෙට යන්නේ
    දිල්ගෙන් ගුටි කන්නේ :P

    (දිල් අක්කා... මිස්සක මල්ලිටත් ඇණයක් වෙන්නකො... :D)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    pissu kavi ahurak
    filter thogayak
    his mathaka gonnak
    pamani mata himi
    awasana thawa wasarak. lulz

    හිතුවා බලලා අපස්සට මේ වසර
    පලක් ඇති දෙයක් නෑ බැලුවම මමත් කර
    ෆිල්ටර් ටිකට ගිනි තියලා අළුම කර
    ලබන වසරේ කර ගන්නවා පටිය තර
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔව් හුගාක්

    Specially චින්තව දැක්කොත්...මොකද චින්තා එන්නේ නෑ කියලා මිනු නහයෙන් අඩ අඩා උන්නේ

    අලුත් අලුත් ෙද් තියනවා දැන ගන්න
    ඒක නිසා හිතුනා එළකිරි එන්න
    දිලක්ෂිකා අක්ෙක් ෙමි ගැන දන්න
    නහෙයන් අඩන හැටි මට කියලා ෙදන්න
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔව් හුගාක්

    Specially චින්තව දැක්කොත්...මොකද චින්තා එන්නේ නෑ කියලා මිනු නහයෙන් අඩ අඩා උන්නේ

    හේ හේ... මම එන්නේ නෑ කියලා?? මම කවද්ද වැඩක් එක දිගට කලේ..
    දන්නෝ දනිති...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අලුත් අලුත් ෙද් තියනවා දැන ගන්න
    ඒක නිසා හිතුනා එළකිරි එන්න
    දිලක්ෂිකා අක්ෙක් ෙමි ගැන දන්න
    නහෙයන් අඩන හැටි මට කියලා ෙදන්න

    නොදන්න දේ කැමති උනත් කියලා දෙන්න
    හෙලිවෙනවනෙ ගෑණුන්ගේ මායම් ගොන්න :P
    මායම් ටික ශේප් එකේ හංගලා ඔන්න
    අහන්නෙපා නොදන්න දේ පාඩුවේ ඉන්න
    :P:lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිතුවා බලලා අපස්සට මේ වසර
    පලක් ඇති දෙයක් නෑ බැලුවම මමත් කර
    ෆිල්ටර් ටිකට ගිනි තියලා අළුම කර
    ලබන වසරේ කර ගන්නවා පටිය තර


    මෙලෝ රහක් නැති වැඩ නොකර
    බීපන් සිගරට් තව තව
    ආදායම් නැති උනොත් රටට
    වෙන්නේ මොනවද සිතනු හෙමිහිට

    :lol:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    නොදන්න දේ කැමති උනත් කියලා දෙන්න
    හෙලිවෙනවනෙ ගෑණුන්ගේ මායම් ගොන්න :P
    මායම් ටික ශේප් එකේ හංගලා ඔන්න
    අහන්නෙපා නොදන්න දේ පාඩුවේ ඉන්න
    :P:lol:

    සූ සැට මායමි සගවන්නට හැදුවත්
    දැක තියනවා ඒවා තව නෑ රහසක්...:P
    කපටි කමින් පැනලා යන්නට හැදුවත්
    මගෙ පැනයට පිලිතුරැ ඕනේ අද නමි..


     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මෙලෝ රහක් නැති වැඩ නොකර
    බීපන් සිගරට් තව තව
    ආදායම් නැති උනොත් රටට
    වෙන්නේ මොනවද සිතනු හෙමිහිට

    :lol:

    ආදායම ආණ්ඩුවේ අඩු නොවෙන්නට
    විදේශ විනිමය රටේම ඉතිරි වෙන්නට
    දේශයේ අපේ නිෂ්පාදනයට දිරිය දෙන්ට
    ලබන වසරේ ගංජා ගහමි මදි නොවෙන්නට
    :P:P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආදායම ආණ්ඩුවේ අඩු නොවෙන්නට
    විදේශ විනිමය රටේම ඉතිරි වෙන්නට
    දේශයේ අපේ නිෂ්පාදනයට දිරිය දෙන්ට
    ලබන වසරේ ගංජා ගහමි මදි නොවෙන්නට
    :P:P


    එහෙම තමයි රට දැය සුරකින කොල්ලෝ
    මල් සුරැණ්ඩු දෙයියොත් කරවයි බල්ලෝ
    තව ගහපං මල් දුමිමල සුදු ගල්ලෝ
    උඹත් මරං අපිවත් මරපං කොල්ලෝ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සූ සැට මායමි සගවන්නට හැදුවත්
    දැක තියනවා ඒවා තව නෑ රහසක්...:P
    කපටි කමින් පැනලා යන්නට හැදුවත්
    මගෙ පැනයට පිලිතුරැ ඕනේ අද නමි..




    හැට හතරට කීපයකුත් අලුතින් දැම්ම
    ලියනවනේ මලයන්ඩියේ ඔයත් නොදන්න
    ඕවා මේවා ශේප් එකේ කියවාගන්න
    දත කෑවට මල්ලියෙ නෑ අහුවෙනු ඔන්න

    :lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හිතුවා බලලා අපස්සට මේ වසර
    පලක් ඇති දෙයක් නෑ බැලුවම මමත් කර
    ෆිල්ටර් ටිකට ගිනි තියලා අළුම කර
    ලබන වසරේ කර ගන්නවා පටිය තර

    athe sathe nathuwa inne mama weli
    epa wela liyanne me kavi peli
    elakiri ekath palui ban nathuwa wali
    mama yanawa umba liyapan kawi kaeli
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ආදායම ආණ්ඩුවේ අඩු නොවෙන්නට
    විදේශ විනිමය රටේම ඉතිරි වෙන්නට
    දේශයේ අපේ නිෂ්පාදනයට දිරිය දෙන්ට
    ලබන වසරේ ගංජා ගහමි මදි නොවෙන්නට
    :P:P

    beela beela thamba ganin gon mole
    nobana un dannawada oke bale
    mona mona hariya denawada manda mun male
    hariyata gahuwoth, unath wadinawalu pol kole :P
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    එහෙම තමයි රට දැය සුරකින කොල්ලෝ
    මල් සුරැණ්ඩු දෙයියොත් කරවයි බල්ලෝ
    තව ගහපං මල් දුමිමල සුදු ගල්ලෝ
    උඹත් මරං අපිවත් මරපං කොල්ලෝ...


    මැරෙන එකා මොක කෙරුවත් මැරෙනවමයි
    ගහන එකා ඔතලා හරි ගහනවමයි
    කියතෝත් කියන්නට උත්තර මට බෝමයි
    මත සිඳු කරන්නට හිත දෙන්නේ නෑ මයි