හීන් සැරේ අඩිය තියල හෙමින් ඇවිදපන්
උගුරෙන් නොව අතින් ලියපු කවිපද එවපන්![]()
අඩියෙන් අඩිය තියලා ලොකු ගමන් ගියා මං
සතෙන් සතේ එකතු කරලා ගෙයක් හැදුවා මං
මේන් ඉතින් ඒ විදිහට අමාරුවෙන් දැන්
පදෙන් පදේ එකතු කරල ලියපු කවිය මං
හෙට දවස කියන්නේ(30) කවියෙන් කවියට විශේෂ දවසක්. ඒ කියන්නේ කවියෙන් කවිය පටන් අරන් අවුරුද්දක් (2008.12.30 )
මිනු නංගා උන්නානම් හුගාක් සතුටු වේවි![]()
දැන් නැති වුනාට, නංගා ඇවිත් මේ කවි කියෙව්වම එයාට ගොඩක් ආසා හිතෙයි.
එහෙම නේද ??




)