~ Kaviyen Kaviya ~.........Kamathida???

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    හදන තරමට පද
    කොහෙන් එනවදා මඩ
    අක්කා පෙර බව
    මඩකරියෙක්ලු තද

    ඔන්න පටං ගත්තා මඩ ගහන්නට
    මමත් එනවා අදනං මඩ ගැහිල්ලට
    කරන්න දෙයක් නැති තැන කම්මැලි කමට
    ලියලා බලමු අද මඩ කවි තරගයට
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48


    අපේ චින්තාව දැක්කා
    එයා හොයන අක්කා
    මට නැතේ කොක්කා
    ඒ හන්ද මඩ ටික වික්කා



    :lol:

    මඩ දැන් හරි ගනන්
    දෙන්නෙපා ලාබෙට නම්
    හොඳ ගානක් උපයන්
    කමු පිට්සා අපි බං
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    අද මඩ නෑ කිව්වා
    දැක්කද ඔබ අක්කා
    මඩකරි ගැන කිව්වා
    ටේක් කෙයාර් චින්තා

    මේකෙ මඩ මිස මොනවත් ඇතිද
    මම නම් නෑ ඔය මඩ හැහිල්ලට
    කවුරුත් ගහන්නෑ ඉල්ලන් කනවාට
    මොනා කරන්නද පූරුවේ කල පවට
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔන්න පටං ගත්තා මඩ ගහන්නට
    මමත් එනවා අදනං මඩ ගැහිල්ලට
    කරන්න දෙයක් නැති තැන කම්මැලි කමට
    ලියලා බලමු අද මඩ කවි තරගයට

    ලියන්න නම් මඩ කවි දැන් තරගයට
    ගහන්නටම වෙනවා මඩ අපෙ දිල්ට
    පදමට අනලා අරගන් මඩ තලි අතට
    හරියට බලලා ගහපං හරි ඉලක්කෙට
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්

    ලියන්න නම් මඩ කවි දැන් තරගයට
    ගහන්නටම වෙනවා මඩ අපෙ දිල්ට
    පදමට අනලා අරගන් මඩ තලි අතට
    හරියට බලලා ගහපං හරි ඉලක්කෙට

    ගත්තා අතට පදමට අනපු මඩ තලී
    ගහන්නට හොයමි දිල් කොහෙද හැංගී
    ඉන්න තැනක් හොයලා මඩ ගහන්න පෙරදී
    ඉන්නා තැනකින් එනවාද එලියට සොයුරී
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අද මඩ නෑ කිව්වා
    දැක්කද ඔබ අක්කා
    මඩකරි ගැන කිව්වා
    ටේක් කෙයාර් චින්තා

    ඇයි කියන්නේ ටේක් කෙයා
    යන්න වත්ද වහං වෙලා
    තව ඉන්නකො ටිකක් වෙලා
    ලියන්න කවි ගැන්සි දමා
     

    nwnbs

    Member

    ඇයි කියන්නේ ටේක් කෙයා
    යන්න වත්ද වහං වෙලා
    තව ඉන්නකො ටිකක් වෙලා
    ලියන්න කවි ගැන්සි දමා
    ගැන්සි දමා කවි ලියන්න මම හරි ආසලු
    ඒත් යාළු දැන් නින්දට යන්නට ඕනෙලු
    හෙට උදේට ඔෆිස් යන්න ඇහැරෙන්නෝනෙලු
    රූමො ඇහැරි බනින්න පෙර යන්නට වෙනවලු


    (ඉන්න නම් ආසයි යාලුවා. ඒත් දැන් යන්න වෙලාව හරි වගේ:()
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ගැන්සි දමා කවි ලියන්න මම හරි ආසලු
    ඒත් යාළු දැන් නින්දට යන්නට ඕනෙලු
    හෙට උදේට ඔෆිස් යන්න ඇහැරෙන්නෝනෙලු
    රූමො ඇහැරි බනින්න පෙර යන්නට වෙනවලු


    (ඉන්න නම් ආසයි යාලුවා. ඒත් දැන් යන්න වෙලාව හරි වගේ:()

    යා යුතුමනම් ඔබ
    කුමක් කර නවතන්නද
    එන්න එහෙනම් හෙට
    රැයක් වේවා සුබ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    යා යුතුමනම් ඔබ
    කුමක් කර නවතන්නද
    එන්න එහෙනම් හෙට
    රැයක් වේවා සුබ


    යන්න වෙනවා මටත්
    ආයේ එන්නම් හෙටත්
    හැලුවේ නෑ අද මඩත්
    ඉතුරුයි ඒ ටික හෙටත්

    :P



    good night all
     
    සිතට අමතනා වූ ලෙංගතු ඇරයුම්
    දනී හදවත නොපෙන්වා ආඩම්බරකම්
    එනමුදු කඳුලට නොවෙයි දැනෙන්නෙ ඒ හැගුම්
    හදේ පුබුදාලන මියුරු පදෙහි ගැයුම්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සිතට අමතනා වූ ලෙංගතු ඇරයුම්
    දනී හදවත නොපෙන්වා ආඩම්බරකම්
    එනමුදු කඳුලට නොවෙයි දැනෙන්නෙ ඒ හැගුම්
    හදේ පුබුදාලන මියුරු පදෙහි ගැයුම්


    පිළිගෙන හදේ ලෙන්ගතු ඇරයුම
    ලිව්ව කල ආදරේ පබැදුම
    මියුරු සරින් ඔබ ගයන ගැයුම
    උමතු කරවා හදේ ආ හැගුම
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හැමදාම මම එනකොට
    කට්ටිය නෑ කවි තරඟෙට
    අනේ මම ගිය විට
    මේක නැගලම යනව හරියට

    කස්ස මල්ලි දුක් වෙන්නට එපා අද
    මේක පිරෙයි ගොන් දෙයැයෙන් පසුව
    කට්ටිය එන්නේ රෑ වෙලාවෙ නිතර
    සිරිස තියනවානේ උන්ට තනිනොතනියට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හැමදාම මම එනකොට
    කට්ටිය නෑ කවි තරඟෙට
    අනේ මම ගිය විට
    මේක නැගලම යනව හරියට


    දුක් වෙන්නෙ මොකට :rofl:
    මට හිනා ඔය දුකට :lol:
    මේ කවි වවුලන්ට :P
    අනේ දන්නේ නැද්ද ඇත්තට
    :lol:

    වවුලො ටික තාම නෑ