හදන තරමට පද
කොහෙන් එනවදා මඩ
අක්කා පෙර බව
මඩකරියෙක්ලු තද
අද මඩ නෑ කිව්වාහදන තරමට පද
කොහෙන් එනවදා මඩ
අක්කා පෙර බව
මඩකරියෙක්ලු තද
අපේ චින්තාව දැක්කා
එයා හොයන අක්කා
මට නැතේ කොක්කා
ඒ හන්ද මඩ ටික වික්කා
![]()
අද මඩ නෑ කිව්වා
දැක්කද ඔබ අක්කා
මඩකරි ගැන කිව්වා
ටේක් කෙයාර් චින්තා
ඔන්න පටං ගත්තා මඩ ගහන්නට
මමත් එනවා අදනං මඩ ගැහිල්ලට
කරන්න දෙයක් නැති තැන කම්මැලි කමට
ලියලා බලමු අද මඩ කවි තරගයට
ලියන්න නම් මඩ කවි දැන් තරගයට
ගහන්නටම වෙනවා මඩ අපෙ දිල්ට
පදමට අනලා අරගන් මඩ තලි අතට
හරියට බලලා ගහපං හරි ඉලක්කෙට
අද මඩ නෑ කිව්වා
දැක්කද ඔබ අක්කා
මඩකරි ගැන කිව්වා
ටේක් කෙයාර් චින්තා
ගැන්සි දමා කවි ලියන්න මම හරි ආසලු
ඇයි කියන්නේ ටේක් කෙයා
යන්න වත්ද වහං වෙලා
තව ඉන්නකො ටිකක් වෙලා
ලියන්න කවි ගැන්සි දමා
)ගැන්සි දමා කවි ලියන්න මම හරි ආසලු
ඒත් යාළු දැන් නින්දට යන්නට ඕනෙලු
හෙට උදේට ඔෆිස් යන්න ඇහැරෙන්නෝනෙලු
රූමො ඇහැරි බනින්න පෙර යන්නට වෙනවලු
(ඉන්න නම් ආසයි යාලුවා. ඒත් දැන් යන්න වෙලාව හරි වගේ)
ඔන්න ඉතිං අද දවසට සමු ගන්නව මම
තිසරණ සරණයි හැමටම ඔන්න ගියා මම
යා යුතුමනම් ඔබ
කුමක් කර නවතන්නද
එන්න එහෙනම් හෙට
රැයක් වේවා සුබ

සිතට අමතනා වූ ලෙංගතු ඇරයුම්
දනී හදවත නොපෙන්වා ආඩම්බරකම්
එනමුදු කඳුලට නොවෙයි දැනෙන්නෙ ඒ හැගුම්
හදේ පුබුදාලන මියුරු පදෙහි ගැයුම්
හැමදාම මම එනකොට
කට්ටිය නෑ කවි තරඟෙට
අනේ මම ගිය විට
මේක නැගලම යනව හරියට
හැමදාම මම එනකොට
කට්ටිය නෑ කවි තරඟෙට
අනේ මම ගිය විට
මේක නැගලම යනව හරියට



