~ Kaviyen Kaviya ~.........Kamathida???




ගිනියම වැඩි අද උණුසුම හතලිස් තුනට
ඩාදිය පෙරාගෙන ඉන්නේ මම හෙනට
කවුරුත් නැතත් අද මෙහෙ කවි ලියන්නට
දෙනවද සිසිල කවියක් උණුසුම යන්ට



 

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48



    ගිනියම වැඩි අද උණුසුම හතලිස් තුනට
    ඩාදිය පෙරාගෙන ඉන්නේ මම හෙනට
    කවුරුත් නැතත් අද මෙහෙ කවි ලියන්නට
    දෙනවද සිසිල කවියක් උණුසුම යන්ට




    rasne gathiya oyata amathaka wenna
    cool ekee kawi adahas mathu wenna
    hondata hadaagena unu theekak ehema
    liyamu machan kawi daagena fan eka
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    rasne gathiya oyata amathaka wenna
    cool ekee kawi adahas mathu wenna
    hondata hadaagena unu theekak ehema
    liyamu machan kawi daagena fan eka


    රස්නය හොදටම වැඩිනමි
    කවි පද සීතල නැත්නමි
    නාන කාමරයට දිව ගිහින්
    හිතෙ හැටියට දිය නාපන්...:P
     

    nwnbs

    Member
    රස්නය හොදටම වැඩිනමි
    කවි පද සීතල නැත්නමි
    නාන කාමරයට දිව ගිහින්
    හිතෙ හැටියට දිය නාපන්...:P
    නාන එකෙකුට කියපන් නාන්නට:P
    වහපු fridge එකේ දොර ඇරපන් රස්නයට:rofl:


    (විහිලුවටයි කිව්වෙ කස්සෝ...:rofl:)
     
    rasne gathiya oyata amathaka wenna
    cool ekee kawi adahas mathu wenna
    hondata hadaagena unu theekak ehema
    liyamu machan kawi daagena fan eka

    ගිනි ර්ස්නෙ මට මේ මොන ප්ලේන්ටි ද
    අදුනුත් නතුව ඉන්නයි හිතිල තියෙන්නේ මට
    ලියමු ලියමු කවි මෙ ගිනි රස්නෙ යන්න
    කට්ටිය කො හිටියට නැ කවි ලියන්නට
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ගිනි ර්ස්නෙ මට මේ මොන ප්ලේන්ටි ද
    අදුනුත් නතුව ඉන්නයි හිතිල තියෙන්නේ මට
    ලියමු ලියමු කවි මෙ ගිනි රස්නෙ යන්න
    කට්ටිය කො හිටියට නැ කවි ලියන්නට


    වැඩ ගොඩක් අතරමැද
    නැවතුනේ විරාමයකට
    හුස්මක් නිදහසේ අරගෙන
    නැවතත් ගමන යන්නට

     

    nwnbs

    Member


    වැඩ ගොඩක් අතරමැද
    නැවතුනේ විරාමයකට
    හුස්මක් නිදහසේ අරගෙන
    නැවතත් ගමන යන්නට

    මේ දවස් වල බර වැඩ වගෙ අපෙ මලයා
    දැක්කෙ අදයි ගොඩ කාලයකින් මිස්සා
    කස්ස මිස්ස එක්වී ලියනා හින්දා
    ලියමු ලියමු, කවුරුත් නැතිදෝ මන්දා
     
    මේ දවස් වල බර වැඩ වගෙ අපෙ මලයා
    දැක්කෙ අදයි ගොඩ කාලයකින් මිස්සා
    කස්ස මිස්ස එක්වී ලියනා හින්දා
    ලියමු ලියමු, කවුරුත් නැතිදෝ මන්දා

    කට්ටිය හිටියට කො නෑනෙ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කට්ටිය එක්ක සෙට් වී කවි පද ලියමින්
    කාලය ගෙවා දැම්මත් නෑ හිත සතුටින්
    වෙනදා වගෙ බොරුවට හුරතල් කරමින්
    සිනා සෙන්න ඇය නෑ දැන් මේ කවියෙන්
     
    කවුරෑත් නෑ අද කවියෙන් කවියේ
    මම විතරක් තනියම කවියෙන් කවියේ
    තනිකම නිසා මට මේ කවියෙන් කවියේ
    තනියම ලියනවා කවි කවියෙන් කවියේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවුරෑත් නෑ අද කවියෙන් කවියේ
    මම විතරක් තනියම කවියෙන් කවියේ
    තනිකම නිසා මට මේ කවියෙන් කවියේ
    තනියම ලියනවා කවි කවියෙන් කවියේ


    කවුරුත් ඉතින් නෑවිත් මෙහි උන්නාට
    තනියම නුඹ ඇවිත් කවි පද බැන්දාට
    තනිකම ගැනත් මොන මොනවද කීවාට
    තනිකම් රැදෙන්නෑ කවිකම් ඇතිදාට


    :)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    කවුරුත් ඉතින් නෑවිත් මෙහි උන්නාට
    තනියම නුඹ ඇවිත් කවි පද බැන්දාට
    තනිකම ගැනත් මොන මොනවද කීවාට
    තනිකම් රැදෙන්නෑ කවිකම් ඇතිදාට


    :)


    හුස්මක් කටක් ෙගන රිසිෙස්
    හිද ෙගන ෙහාද සැපට සිත්ෙස්
    මඩ අපහාස ෙනාසිතු ෙස්
    මමත් ෙමහි ඇත අවැසි ෙස්
     

    nwnbs

    Member
    අශෝක මිස්සක චින්තා
    දිල් සහ අපෙ දුල් අක්කා
    මෙකී නොකී හැම එකතු වෙලා
    ලියමුද කවි රස කරලා
    :D

    (කට්ටියම ලියන්න බලන්න...මට අද කවි එන්නෙ නෑ වගේ...:eek:)