Kawada thora ganne

AhasYanthare

Banned
Jan 16, 2015
216
10
0
Machan man kalin kiwwa usa kella nam udinma mata kamathi. thawa kellek innawa echara lassana na. eki mata wada kotai. ekigen nam man ahuwe na. eth ekith ahapu gaman kamathi wenawa shuwar. dan mann kawada thora ganne.
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    bump help me please
    මොනවද මේ දෙකයි පනහෙ කතා?
    උඹට වෙන දාන්න post නැද්ද?
    වෙන ප්‍රශ්ණ නැද්ද?

    උඹ කෙල්ලො දෙන්නෙකුගෙ උස කියනකොට, උං දෙන්නගෙං කවුද හොඳ කියලා කියන්න, එලකිරියෙ ඉන්නෙ ඒ කෙල්ලො දෙන්නා එක්ක පවුල් කාපු එවුං කියලා හිතුවද?
    උඹලා වගේ මානසික ලෙඩ්ඩු මේ ලෝකෙට බිහි වෙන්නෙ ඔහොම උස පළල බලලා ගෑණු තෝරගන්න පිරිමි කරන වැඩ වලිං තමා.

    උඹ මේක සීරියස් ම අහන දෙයක් නම්, මේකයි මගේ උපදෙස,
    කෙල්ලෙක් හොඳයිද බලන්න හොඳම විදිය තමා යාළුවෙක් විදියට ටික කාලයක් ආශ්‍රය කරන එක. එහෙම නැතුව තනයි පුකයි බලලා කෙල්ලො තෝරන්න බෑ. Love in first sight කියලා දෙයක් නෑ. Sexual attraction in first sight කියලා දෙයක් විතරයි තියෙන්නෙ. නියම ආදරයක් ඇති වෙන්න නම්, කෙල්ලගෙ ගතිගුණ ටිකක් හරි දැක බලාගන්න ඕනෙ. ආදරේට ආදරේ කරපං. උඹට වැඩියෙං ආදරේ කරන කෙල්ලව තෝරගනිං උස මහත දිග බලන්නෙ නැතිව. උඹට ඕනෙ ආදරේ නෙවේ නම්, අනිත් විදියට තෝරගනිං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    what if short kellas vagina smells?ayyo kemthi ekak select karganin ban...nattan dekama dagena passe kela karagena thread ekak dapan...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මානසික වෛද්‍යවරයෙක් අද හෝ හෙටම මුණගැහෙනවා නම් මා සතුටු වෙමි.. මන්දයත් ඔබට මානසික රෝගයක් ඇති බව මට වැටහෙන නිසාවෙනි.. ඔය කෙල්ලන්ගෙන් එක්කෙනෙක් බදින්නේද උඹය.. කෙල්ලන් දෙන්නාම ගැන දන්නේද උඹය.. ඔවුන්ගේ ගතිගුණ ගැනද දන්නේ උඹමය.. මේකෙ උන් ඔය එක කෙල්ලෙක් ගැනවත් අඹ මල් රේණුවක තරම්වත් බිජ්ජක් දන්නේද නැත.. අඩුම තරමේ පිංතූරයක්වත් දැක නැත.. එහෙව් එකේ උඹ පිස්සෙකු සේ එළකිරියේ ත්‍රේඩ් දමා මෙහි සාමාජිකයන්ගෙන් තෝරා ගන්නේ කවුදැයි කියා අසන එක විහිලුවකි.. උඹ අනුන් කියන දෙය නොව තමන්ගේ හිත කියන දෙය කරනවා නම් හොඳය.. අනුන් කියන කියන දෑ උඹ අනුමත කර ක්‍රියාවට නැංවූවොත් උඹට බන්ධනාගාර ගතවීමට පවා බොහෝ සේ ඉඩ ඇත.. විවාහ වූ කාලයක වුවද මේකෙ එවුන් කීවොත් ඔය කෙල්ල අතෑරලා වෙන ගෑනියෙක් බැඳපන් කියා උඹ වෙන ගෑනියෙක් බඳිනවා නිසැකය.. ඔබ වැනි පොන්න පුතෙක් මා මෙම කිරියේ මේ වනතුරු දැක නැත.. තමන්ට මොළයක් දී ඇත්තේ සිතන්නය.. තීරණ ගන්නය.. තොට ඒක නැත..:yes:
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    USA කෙල්ල තෝර ගනින්. ලංකාවේ කොට කෙල්ලන්ට වඩා උඹට ඇමෙරිකා යන්නත් පුලුවන්නෙ.
     
    • Like
    Reactions: ජොසී

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    උඹ මානසික වෛද්‍යවරයෙක් අද හෝ හෙටම මුණගැහෙනවා නම් මා සතුටු වෙමි.. මන්දයත් ඔබට මානසික රෝගයක් ඇති බව මට වැටහෙන නිසාවෙනි.. ඔය කෙල්ලන්ගෙන් එක්කෙනෙක් බදින්නේද උඹය.. කෙල්ලන් දෙන්නාම ගැන දන්නේද උඹය.. ඔවුන්ගේ ගතිගුණ ගැනද දන්නේ උඹමය.. මේකෙ උන් ඔය එක කෙල්ලෙක් ගැනවත් අඹ මල් රේණුවක තරම්වත් බිජ්ජක් දන්නේද නැත.. අඩුම තරමේ පිංතූරයක්වත් දැක නැත.. එහෙව් එකේ උඹ පිස්සෙකු සේ එළකිරියේ ත්‍රේඩ් දමා මෙහි සාමාජිකයන්ගෙන් තෝරා ගන්නේ කවුදැයි කියා අසන එක විහිලුවකි.. උඹ අනුන් කියන දෙය නොව තමන්ගේ හිත කියන දෙය කරනවා නම් හොඳය.. අනුන් කියන කියන දෑ උඹ අනුමත කර ක්‍රියාවට නැංවූවොත් උඹට බන්ධනාගාර ගතවීමට පවා බොහෝ සේ ඉඩ ඇත.. විවාහ වූ කාලයක වුවද මේකෙ එවුන් කීවොත් ඔය කෙල්ල අතෑරලා වෙන ගෑනියෙක් බැඳපන් කියා උඹ වෙන ගෑනියෙක් බඳිනවා නිසැකය.. ඔබ වැනි පොන්න පුතෙක් මා මෙම කිරියේ මේ වනතුරු දැක නැත.. තමන්ට මොළයක් දී ඇත්තේ සිතන්නය.. තීරණ ගන්නය.. තොට ඒක නැත..:yes:
    :yes::yes:
     
    • Like
    Reactions: Black Puma

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජොසී;17798964 said:
    මොනවද මේ දෙකයි පනහෙ කතා?
    උඹට වෙන දාන්න post නැද්ද?
    වෙන ප්‍රශ්ණ නැද්ද?

    උඹ කෙල්ලො දෙන්නෙකුගෙ උස කියනකොට, උං දෙන්නගෙං කවුද හොඳ කියලා කියන්න, එලකිරියෙ ඉන්නෙ ඒ කෙල්ලො දෙන්නා එක්ක පවුල් කාපු එවුං කියලා හිතුවද?
    උඹලා වගේ මානසික ලෙඩ්ඩු මේ ලෝකෙට බිහි වෙන්නෙ ඔහොම උස පළල බලලා ගෑණු තෝරගන්න පිරිමි කරන වැඩ වලිං තමා.

    උඹ මේක සීරියස් ම අහන දෙයක් නම්, මේකයි මගේ උපදෙස,
    කෙල්ලෙක් හොඳයිද බලන්න හොඳම විදිය තමා යාළුවෙක් විදියට ටික කාලයක් ආශ්‍රය කරන එක. එහෙම නැතුව තනයි පුකයි බලලා කෙල්ලො තෝරන්න බෑ. Love in first sight කියලා දෙයක් නෑ. Sexual attraction in first sight කියලා දෙයක් විතරයි තියෙන්නෙ. නියම ආදරයක් ඇති වෙන්න නම්, කෙල්ලගෙ ගතිගුණ ටිකක් හරි දැක බලාගන්න ඕනෙ. ආදරේට ආදරේ කරපං. උඹට වැඩියෙං ආදරේ කරන කෙල්ලව තෝරගනිං උස මහත දිග බලන්නෙ නැතිව. උඹට ඕනෙ ආදරේ නෙවේ නම්, අනිත් විදියට තෝරගනිං.

    :yes::yes::yes::yes::yes:
     
    Dec 15, 2014
    214
    16
    0
    කොට කෙල්ල බැදපන්..
    ලොකු කෙල්ල උස හින්ද අරක දිග වැඩි..
    පීරියඩ්ස් කාලෙට පෑඩ් එක ලාර්ජ් අදින්න වෙනවා..
    ඒවා හෙන ගණන්..
    පොඩි ඒකිට ස්මෝල් ඇන්දම ඇති..
    ගාන අඩුයි..
    මාසෙකට ඔහොම කීය කීය හරි ඉතුරු උනාම අවුරුදු 30ක් වගේ ගහින් කෙල්ලට පීරියඩ්ස් හැදෙන එක නතර වෙද්දී උබට කීයක් ඉතුරුද බලපන්..
     
    AhasYanthare

    Banned
    Jan 16, 2015
    216
    10
    0
    කොට කෙල්ල බැදපන්..
    ලොකු කෙල්ල උස හින්ද අරක දිග වැඩි..
    පීරියඩ්ස් කාලෙට පෑඩ් එක ලාර්ජ් අදින්න වෙනවා..
    ඒවා හෙන ගණන්..
    පොඩි ඒකිට ස්මෝල් ඇන්දම ඇති..
    ගාන අඩුයි..
    මාසෙකට ඔහොම කීය කීය හරි ඉතුරු උනාම අවුරුදු 30ක් වගේ ගහින් කෙල්ලට පීරියඩ්ස් හැදෙන එක නතර වෙද්දී උබට කීයක් ඉතුරුද බලපන්..

    ela ela. thanks machan advic ekata
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mokakda yako me wikare
    thota ekek thoraganna bari nam thoth muslim wela kello dennatath muslim wenna kiyala dennawama badapiya
    tho ganu thoranne mcq gahanna wagene. :P
     
    AhasYanthare

    Banned
    Jan 16, 2015
    216
    10
    0
    mokakda yako me wikare
    thota ekek thoraganna bari nam thoth muslim wela kello dennatath muslim wenna kiyala dennawama badapiya
    tho ganu thoranne mcq gahanna wagene. :P

    ehema thamai ban kello deka thunak innakota potte gahala hari ekek thoranna epaya. kello thunak hitiya. ekek palaweni waten kapuna.