උඹ මානසික වෛද්‍යවරයෙක් අද හෝ හෙටම මුණගැහෙනවා නම් මා සතුටු වෙමි.. මන්දයත් ඔබට මානසික රෝගයක් ඇති බව මට වැටහෙන නිසාවෙනි.. ඔය කෙල්ලන්ගෙන් එක්කෙනෙක් බදින්නේද උඹය.. කෙල්ලන් දෙන්නාම ගැන දන්නේද උඹය.. ඔවුන්ගේ ගතිගුණ ගැනද දන්නේ උඹමය.. මේකෙ උන් ඔය එක කෙල්ලෙක් ගැනවත් අඹ මල් රේණුවක තරම්වත් බිජ්ජක් දන්නේද නැත.. අඩුම තරමේ පිංතූරයක්වත් දැක නැත.. එහෙව් එකේ උඹ පිස්සෙකු සේ එළකිරියේ ත්‍රේඩ් දමා මෙහි සාමාජිකයන්ගෙන් තෝරා ගන්නේ කවුදැයි කියා අසන එක විහිලුවකි.. උඹ අනුන් කියන දෙය නොව තමන්ගේ හිත කියන දෙය කරනවා නම් හොඳය.. අනුන් කියන කියන දෑ උඹ අනුමත කර ක්‍රියාවට නැංවූවොත් උඹට බන්ධනාගාර ගතවීමට පවා බොහෝ සේ ඉඩ ඇත.. විවාහ වූ කාලයක වුවද මේකෙ එවුන් කීවොත් ඔය කෙල්ල අතෑරලා වෙන ගෑනියෙක් බැඳපන් කියා උඹ වෙන ගෑනියෙක් බඳිනවා නිසැකය.. ඔබ වැනි පොන්න පුතෙක් මා මෙම කිරියේ මේ වනතුරු දැක නැත.. තමන්ට මොළයක් දී ඇත්තේ සිතන්නය.. තීරණ ගන්නය.. තොට ඒක නැත..
මයිල් නැතිව උපරිම රිදිලා
