අද හවස රූපවාහිනි වැනල් මාරු කරනකොට වසන්තම් TV එකේ දමිළ චිත්‍රපටයක් යනවා. කතාවට පොඩි කැමැත්තක් ඇතිවුන නිසා බලාගෙන හිටියා. චිත්‍රපටයේ භාගයක් ගිහිල්ලත් ඉවරයි මෙන්න සිංදුවක් යනවා මම කැමති ගායිකාවක් වන ශ්‍රියා ගෝෂාල් කියන්නේ කටහඩ නම් අදුරගත්තා. පළමුවෙනි අවස්ථාව තමයි මේ ගීතය ඇහුවේ එක සැරේම හිතට දැනුනා.
කටහඩ, තනුව මගේ හිත පැහැරගත්තා. ඒක නිසා එලකිරි අයට අහලා නැත්නම් මේ ගීතය අහලා බලන්න කියන්න හිතුනා. අහන්න, චිත්‍රපටයත් අවුලක් නෑ පට්ට කතාවක් තියෙන්නේ, බලන්න
කටහඩ, තනුව මගේ හිත පැහැරගත්තා. ඒක නිසා එලකිරි අයට අහලා නැත්නම් මේ ගීතය අහලා බලන්න කියන්න හිතුනා. අහන්න, චිත්‍රපටයත් අවුලක් නෑ පට්ට කතාවක් තියෙන්නේ, බලන්න
වර්තමානයේ ඉන්දියාවේ ඉන්න ගායිකාවන්ගේ මම කැමතිම කටහඩ තමයි ශ්‍රියා ගෝෂාල්

මේ ගීතයෙන් වුනත් පැහැදිලිව කියන්න පුලූවන් ඇගේ ගායනය, හඩ පාලනය කෙතරම් අපුරුද කියලා
Last edited: