kbb 50හෙ අර වැඩියෙන් කපන රුපියල් අටද නමේද දැන් කපන්නෑ නේද සිඞ්හලයෝ ? 
හැටක් තිබ්බ වගේ මතකයි..
kbb 50 දාල බලද්දි දැන් රුපියල් දහයයි ශත ගානක් තියෙනව
2GB බෑවෑකි..
ඒක ජීබී ඉවරයි කියල ටෙලිකොම් එකෙන් ගත්තනං 500lkr

ගන්න එපා ඕකුන්ගෙන් එක්ස්ට්රා ජීබී
kbb 50 පාවිච්චි කරන එකෙක් ඉන්නවනං හරියට කියන්න
මුලින් හැටමද තිබ්බෙ කියල හරියටම ශුවර් නෑ.. 