kbb 50 අඩුවෙලානේ ? :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
kbb 50හෙ අර වැඩියෙන් කපන රුපියල් අටද නමේද දැන් කපන්නෑ නේද සිඞ්හලයෝ ? :D
හැටක් තිබ්බ වගේ මතකයි..
kbb 50 දාල බලද්දි දැන් රුපියල් දහයයි ශත ගානක් තියෙනව :yes:

2GB බෑවෑකි.. :yes:
ඒක ජීබී ඉවරයි කියල ටෙලිකොම් එකෙන් ගත්තනං 500lkr :shocked: :shocked:
ගන්න එපා ඕකුන්ගෙන් එක්ස්ට්‍රා ජීබී :yes:

kbb 50 පාවිච්චි කරන එකෙක් ඉන්නවනං හරියට කියන්න :D මුලින් හැටමද තිබ්බෙ කියල හරියටම ශුවර් නෑ.. :no:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ස්පීඩ් නම් කොහොමද දන්නෑ.. මීට කලින් සති අන්තෙ දවස් වල kbb 50 දාල නෑ :no:
මට නං 300kBps විතර ඇවරේජ් එකක් ආව :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Dan speed limit karala

දුක තමා :(
ඒත් අවුලක් නෑ බං..
ටෙලිකොම් එකෙන් එක්ස්ට්‍රාජීබී ගන්නවට වඩා කිහිප ගුණයක්ම ලිමිට් කල ස්පීඩ් එකෙන් kbb 50 දාන එක වාසියි :yes:
 

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඇත්තටම මම මේක ගෙන දන්නේ නේ කාට හරි කියන්න පුලුවන්ද. හිතෙනවා මේක ලාබයි කියලා.