ඕක ඉස්සර තමයි බං ගොඩක් ස්පීඩ්. මම 21 mbps ඩොන්ගල් එකෙන් 8 GB + බාලා තියෙනවා. ඒ දවස් වල ඕක වැඩිය ප්‍රසිද්ධ නෑ. දැන් හැම එකාම දැනගෙන බාන නිසා වෙන්න ඇති දැන් උපරිම 3 GB වත් බාගන්න බෑ.
රෑ 1 ට විතර දැම්මම පුළුවන් බන් .. ඇහැරලා ඉන්න පුළුවන් වෙන්න දවසක් වෙන්න ඕනේ ඉතින් ..

