WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
kbb 50 දාගෙන රුපියල් 50න් internet යන එකා තමයි මේකේ ඇවිත් පොර ටෝක් දෙන්නේ... :rofl:

පොරටෝක් දුන්නට අවුලක් නැත්තෙ රුපියල් කීයක් දාල ඉන්ටනෙට් ගියොත්ද බං ? :baffled: :baffled:
 
diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දැන් kbb පාවිච්චි කරන්නේ නැ
    .hutch nonstop පැය 4 ලාබයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොරටෝක් දුන්නට අවුලක් නැත්තෙ රුපියල් කීයක් දාල ඉන්ටනෙට් ගියොත්ද බං ? :baffled: :baffled:

    අඩුම ගානේ රුපියල් 3900 මාසික ගාස්තු තියෙන post paid 4G package එකක්වත් තියෙන්න ඕනේ Rs.4500 ක credit limit එකකුත් එක්ක. නැත්නම් බෑ. :no::no:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    අඩුම ගානේ රුපියල් 3900 මාසික ගාස්තු තියෙන post paid 4G package එකක්වත් තියෙන්න ඕනේ Rs.4500 ක credit limit එකකුත් එක්ක. නැත්නම් බෑ. :no::no:

    ethakota Bill eka awith dawasen gewwe naththan line eka kapanawada.. 3900+Tax ekathu unama 4500 paninawada manda....
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    එදා බඩ ගැන හිතල ජන්දේ දීපු උන් අද රටගැන හිතනව.රටගැන හිතපු උන් අද බඩ ගැන හිතනව.:confused:

    කාලය මැවූ වෙනසක අරුමේ :lol::lol::lol::lol:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඔය පැකෙජේ ආපු කාලෙමත් 66ක් කැපුනා පස්සෙ අඩු කරේ :sorry: