JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes: ගොඩක් අයට වැරදුනා උබල කවුද මාදුලුවාවෙ සොබිත හාමුදුරුවන්ටත් වැරදුන එකෙ, ඒක දරාගන්ඩ බැරුව උන් වහන්සේ අපවත් උනා, ඔහොම තමා හැමොටම වරදුනා ගොඩක් අයව ඇන්දුව ඒකයි උනේ,හැමොටම තේරිලා තියෙනෙ ඒකයි ජනපති මහින්දට වඩා හිටපු ජනාධිපති මහින්දට මිනිස්සු මෙච්චර ආදරේ, ලoකාවට දැනෙන දෙයක් කරේ මහින්ද ඒකයි මේ පිලිගැනීම්.

    නාමල් ලා, ගෝටලා කෙසේ වෙතත් මහින්ද කියන්නේ නම් නියම නායකයෙක්. එඩිතර රට ගැන කැක්කුමක් තියෙන නායකයෙක් කියන එක පැරදුනු දවසේ ඉඳලා එතුමා ක්‍රියා කරපු ආකාරයෙන් ඔප්පු වුණා මචන්. ආයෙත් මහින්දව ගේන්න පුළුවන් නම් ඕනේ දෙයක් කරනවා. :yes::yes:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    hmmm e unata 16 gb withara banna puluwan neh :P

    මොකෙන්ද බං 16GB බාන්න පුළුවන් ? KBB50 න් 16GB බෑ බන්. මට කියපන් ඩයලොග් වල නයිට් පැකේජ් එක ඇක්ටිව් කරන්නේ කොහොමද ? :no:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    reputation_neg.gif
    kbb 50 06-15-2016 12:05 PM pissuda huttige putho issara rs56 kapune - Api internet use kale thopi ammage *utten enna kalin *utto. :lol:
     
    • Like
    Reactions: agrmrs

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Thanks මචෝ ! පොඩ්ඩක් කියපන් නයිට් පැකේජ් කොහොමද ඇක්ටිව් කරන්නේ ? අඩෝ පින් සිද්ධවෙනවා. :(

    ඕක කලින් Active කරපු නැති අයට නොදෙන කතාවක් කියනවා. දැන් තියෙන්නේ රු 95 ට දෙන එකක් නිසා හරියට දන්නේ නැහැ මමනම් ඔයා 1777 කෝල් දීලා අහන්න. https://www.dialog.lk/mobile-broadband-prepaid-nighttime-package/

    මමනම් ඉස්සර ඉදන් Active කරනවා. Postpaid සිම් එකට
    20 ta 1GB
    50 ta 3Gb
    100 ta Unlimited NT හිස් තැනක් පැකේජ් එකේ ගාන ගහලා 678 යවනවා.

    උදා NT 20 කියලා ගහලා 678 යවන්න. Prepaid වලනම් ඕක නිකන් දාන්න බැහැ 299 ට තියෙන පැකේජ් එකක් Activ කරගෙන ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: thomian

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    ඕක කලින් Active කරපු නැති අයට නොදෙන කතාවක් කියනවා. දැන් තියෙන්නේ රු 95 ට දෙන එකක් නිසා හරියට දන්නේ නැහැ මමනම් ඔයා 1777 කෝල් දීලා අහන්න. https://www.dialog.lk/mobile-broadband-prepaid-nighttime-package/

    මමනම් ඉස්සර ඉදන් Active කරනවා. Postpaid සිම් එකට
    20 ta 1GB
    50 ta 3Gb
    100 ta Unlimited NT හිස් තැනක් පැකේජ් එකේ ගාන ගහලා 678 යවනවා.

    උදා NT 20 කියලා ගහලා 678 යවන්න. Prepaid වලනම් ඕක නිකන් දාන්න බැහැ 299 ට තියෙන පැකේජ් එකක් Activ කරගෙන ඉන්න ඕනේ.

    Aluyhin denne na wage..oktnma wenma sim ekek gaththa eka hodata gyaaa:)
     
    • Like
    Reactions: Nadun26

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    නිකන් දුන්නත් වැඩක් නෑ බොල, හරියට ස්පීඩ් දෙන්න බැරිනම් , ඕවා හොදා හච් කනුවක් ලග ගෙවල් තියන උන්ට

    mata nan singnal tiynwa machan eth dialog tharan speed nan naha eth signal drp venne dialog e athin gu 70i