ethakota Bill eka awith dawasen gewwe naththan line eka kapanawada.. 3900+Tax ekathu unama 4500 paninawada manda....

ඔව් මචන්. tax වැඩි වෙච්ච ගමන් ඔය ගොන් වැඩේ Dialog එවුන් කළා කියාන්කෝ. හැමෝටම ඕක බලපෑවා ඔය connection එක ගත්තු. ටෙක් කතා කරන කාලිංග අයියා Dialog එකේ පලු ඇරලා තිබ්බ ඔය සීන් එක එයාටත් වෙලා...![]()

ඕක මමනම් දැම්මත් දාන්නේ කාලා තුරකින් tax එක නිසා 50 ට 57 කැපෙන එක තමයි ප්‍රධානම හේතුව. Hutch එකෙත් තියෙනවා Kbb වගේ එකක් දැන් ඒක දානවා Double Time හම්බෙනවා එකේ 25ට 2hour හම්බෙනවා.

මාත් කාලෙකිං දැම්මෙ බං game of thrones download කරගන්න ඕනෙ වුන නිසා![]()
hutch එක දැම්ම dialog එකෙන් තරම් බාන්න බෑ බං පාඩුයි![]()
අනික ඒකෙ අපි connect නොකර හිටියත් නිකංම පැය 2 යනව![]()
![]()

Nice to see you talking like a normal guy now. Keep it up..!!!![]()

ලොල් නොමිලෙ බැලුමෙ එල්ලපු 4G ගන්ඩ චන්දෙ දුන්න එවුන්ට මාර සනීප ඇති,&න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි.

)ඒ දවස්වල උඹට යන යන තැන එරෝසන් ඉන්ජූ ඉන්ජූ කියපු එවුන් දැන් හොයාගන්නත් නෑ.)

හච්වල බන් හරියට coverage එකක් වත් නෑ..අනික උන්ගේ ස්පීඩ් එක ඊට හපන්