KELAUNA77

Member
May 10, 2016
68
4
0
koi anduwa path unath wedi karapuwa sadarani kiyala kiyanna ewun tikak innawa ban. eka nisa owata katha karala therumak na.
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
එදා බඩ ගැන හිතල ජන්දේ දීපු උන් අද රටගැන හිතනව.රටගැන හිතපු උන් අද බඩ ගැන හිතනව.:confused:

කාලය මැවූ වෙනසක අරුමේ :lol::lol::lol::lol:

:lol: :lol: :lol: :lol: :lol:
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
ලොල් නොමිලෙ බැලුමෙ එල්ලපු 4G ගන්ඩ චන්දෙ දුන්න එවුන්ට මාර සනීප ඇති,:lol: &න්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි.

රටගැන හිතපු උන් අද බඩ ගැන හිතනව. :lol:
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඩයලොග් KBB 50 එකක් දාන් Game Of Thrones download කරන්න හැදුවා. BitTorrant වැඩ කරන්නෙ නැතුව ගියා. connecting to peers කියල විතරමයි වැටුණෙ. රෑට speed වැඩි නිසා මම රෑ බාන්න බැලුවෙ. හරි ගියෙ නෑ මචන්ලා. මොකෝ දන්නේ නෑ. සාමාන්‍යයෙන් උබලා ඕක දාලා GB කීයක් විතර බානවද ? :oo:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||

    direct download karahanko torrent use karanna epa kbb 50 ta hariyata signal naththam
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    kbb 50 දාගෙන රුපියල් 50න් internet යන එකා තමයි මේකේ ඇවිත් පොර ටෝක් දෙන්නේ... :rofl:

    ඇන්ඩ් සැලුන් එකේ ලෑල්ල උඩ ඉදගන්න එවුන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඩයලොග් KBB 50 එකක් දාන් Game Of Thrones download කරන්න හැදුවා. BitTorrant වැඩ කරන්නෙ නැතුව ගියා. connecting to peers කියල විතරමයි වැටුණෙ. රෑට speed වැඩි නිසා මම රෑ බාන්න බැලුවෙ. හරි ගියෙ නෑ මචන්ලා. මොකෝ දන්නේ නෑ. සාමාන්‍යයෙන් උබලා ඕක දාලා GB කීයක් විතර බානවද ? :oo:

    ඩිරෙක්ට් Downlaod කරන්න මේ සයිට් එකෙන් https://www.seedr.cc/ ස්පීඩ් නැත්තම්. Dialog Night පැකේජ් එක දාගෙන මමනම් රෑට ඔකොමDownload කරන්නේ
     
    • Like
    Reactions: DaFuq

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඩිරෙක්ට් Downlaod කරන්න මේ සයිට් එකෙන් https://www.seedr.cc/ ස්පීඩ් නැත්තම්. Dialog Night පැකේජ් එක දාගෙන මමනම් රෑට ඔකොමDownload කරන්නේ

    Thanks මචෝ ! පොඩ්ඩක් කියපන් නයිට් පැකේජ් කොහොමද ඇක්ටිව් කරන්නේ ? අඩෝ පින් සිද්ධවෙනවා. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා බන්. ඉල්ලන් කෑවේ බන් අපි. උඹ කියපු දේ අන්තිමේ ඇත්ත වුණා. පොනිල් සහ UNP සෙට් එක ගැන නම් කොහොමත් විශ්වාසයක් තිබ්බේ නෑ. ඒත් my3 උන් ටිකට නටන්න නොදී රට නියම පාරට ගනියි කියල විශ්වාසයක් තිබ්බ බන්. මොකද පොර අනිත් ඇමතිලා එක්ක එහෙම බලද්දී ටිකක් සංවර වැදගත් විදියට හිටපු කෙනෙක් නිසා.

    අන්තිමේ බැලින්නම් my3 කියන්නේ තනිකරම රූකඩයක් පොනිල් සහ කොටි ඩයස්පෝරාවට අනුව නැටවෙන. හරියට නිකන් game of thrones එකේ riverrun වල Edmure Tully වගේ. :(

    මහින්ද එලෙව්ව් එකෙන් රටට කෙලවුනා මචන්. මහින්ද ගේත් වැරදි ගොඩක් තිබ්බ. ඒත් රට ඉදිරියට ගියා. වැරදි වගේම හොඳ දේවලුත් ගොඩක් තිබ්බ. මුන්ගේ නම් ඇති හොඳක් ඇත්තෙම නෑ. හොරු රැලකට රට බාරදුන්න වගේ හැගීමක් දැනෙන්නේ. මේ මගේ අවංක අදහස යහපාලනේට චන්දෙ දීපු එකෙක් විදියට. :sorry:

    (මම හිතන්නේ මුළු කිරියේම යහපාලනේට චන්දෙ දීපු එකෙක් ඉන්නේ මම විතරද කොහෙද මේ වෙනකොට. ඒ දවස්වල උඹට යන යන තැන එරෝසන් ඉන්ජූ ඉන්ජූ කියපු එවුන් දැන් හොයාගන්නත් නෑ. :yes:)
    :yes::yes: ගොඩක් අයට වැරදුනා උබල කවුද මාදුලුවාවෙ සොබිත හාමුදුරුවන්ටත් වැරදුන එකෙ, ඒක දරාගන්ඩ බැරුව උන් වහන්සේ අපවත් උනා, ඔහොම තමා හැමොටම වරදුනා ගොඩක් අයව ඇන්දුව ඒකයි උනේ,හැමොටම තේරිලා තියෙනෙ ඒකයි ජනපති මහින්දට වඩා හිටපු ජනාධිපති මහින්දට මිනිස්සු මෙච්චර ආදරේ, ලoකාවට දැනෙන දෙයක් කරේ මහින්ද ඒකයි මේ පිලිගැනීම්.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ade kohomada ban direct download karanne ? magadi connection drop unoth mula idan download resumme karanna barida ?:shocked:

    filestream.me site eka use karahan mchn..resume puluwan dawas 3k wage athulatha..ita passe file eka ain karanawa..max file size 1gb.. tv series episode film ganna shape..loku filenam gewanna one naththam wena free direct link ekak hoyaganna one:sorry: