KBB Gana Dialog kathawa.

X1-01

Active member
  • Jun 18, 2012
    480
    41
    28
    Kbb eka slow une , podi systerm aulak nisa. eth kbb eka nisa loku paduwak dialog ekata wenawa kiyala athule kathawak yanawa. ubala social media , elakiri eke screen shot pitin ma proof karanawane. dialog management eka katha wenawa , 25GB - 1400 ta denna puluwan kama thiyeddi th , kattiya 57kata 20 - 25Gb bana nisa , 25GB ganna hadana kenath ganne na lu. kbb pihita pathala. eka nisa , mekata 2GB wath limit ekak dai, eka nisa oya loku kam kiyawana mahaththuru poddak e gana hithanna. mata nam wadak na. mama use karanne na. tread 5k withara dakka nisa meka kiyanna hitiye. normal kollek mokak hari bana ekath anith un kelina nisa meka damme
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ඇත්ත ප්‍රසිද්ධියේ කියන්න ඕනෙ එකටයි එපා එකටයි ඔක්කොටම ත්‍රෙඩ් දාගෙන අපේ එව්න් ඉල්ලගෙන කනවා.
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    oka limit kaloth download karanna packages nathi tharam :dull:

    eka nisa thamai katha wenne. meka thamai downloarder kenek ta thiyena labama pkg eka. e wagema dialog income adu karanneth meka. podi 5gb wage data ekak thiyagena , meken banawa 100gb withara. rs 200k dialog ekata enne. meka 2GB ,limit kalama wena vikalpa nathi nisa , 4G 25GB 1400 sells wadi wenawa. mul kale Rs 100 5 hours ekath unlimited. passe 500mb speed limit ekak damme
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    KBB 100 පැකේජ් එකට ස්පිඩ් ලිමිට් එක 500 MB නං KBB 50 එකට 250 MB කරොත් නං මේ පැකේජ් එකෙන් වැඩක් නෑ අපරාදේ අපේ එවුන් කා ගත්තා බං :dull::dull:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    kbb50 යෙන් පාඩු වෙච්චි උන් කීයක් ඉන්නවද බලපන් විනාඩි 5ක් පරක්කු උනොත් බැලන්ස් එක රු0 යි. :no: මට්ටුවෙලාම දැන් ගානට රීලොඩ් කරන්නෙ:baffled: අද ස්පීඩ් 120kBs එපා වෙනවා මගුල... අනික 25 gb එක 1400 ට prepaid තිබ්බ නන් හොදා .. උදේට 10යි රෑට12යි පැකේජ් අරහං:growl::no:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    නයිට් ටයිම් නැතුව ඩේ ටයිම් බාන්න කිසිම පැකේජ් එකක් නැද්ද ? :( :(

    එහෙම පැකේජ් එකක් තිබ්බත් මොළේ තියන එකෙක් නන් උබට කියන එකක් නැ. දැක්ක නේ KBB50 වෙලා තියන දේ?
    :growl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එහෙම පැකේජ් එකක් තිබ්බත් මොළේ තියන එකෙක් නන් උබට කියන එකක් නැ. දැක්ක නේ KBB50 වෙලා තියන දේ?
    :growl:

    මං මොකක්ද යකෝ කලේ :growl: :growl:
    මං kbb 50 දැම්මෙත් මාසෙකට සැරයක් වගේ ඒ දාලත් කවදාවත් 2GB වත් බාගන්න හම්බවෙලා නෑ :growl: :growl:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මං මොකක්ද යකෝ කලේ :growl: :growl:
    මං kbb 50 දැම්මෙත් මාසෙකට සැරයක් වගේ ඒ දාලත් කවදාවත් 2GB වත් බාගන්න හම්බවෙලා නෑ :growl: :growl:

    හරි හරි කොල්ලෝ තරහ ගන්න එපා :P
    උබ පොඩ්ඩක් zombie කෙනෙක්ගෙන් අහපන් පැකේජ් එකක් නැද්ද කියලා :rofl: