KDH 2022 price please

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    KDH 2022 කීයක් වෙයිද? එකෙක්වත් kdh prices gana katha naha ne..බට්ටා වෑන් බට්ටා කාර් ,සහෝදරවරු පදින double cab, අඩුකුලේ raize එක ගැන ව්තරනේ කතාව.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    @KDH ඔයාගේ price කොහොමද ?
    මං හොයන්නේ නෑ බං .. මට වාහනේ මාරු කරන්න අදහසක් නෑ.. කොහොමත් 150 පැනලා නේද මෙහෙ පාවිච්චි කරපුවත් ?

    KDH 2022 කීයක් වෙයිද? එකෙක්වත් kdh prices gana katha naha ne..බට්ටා වෑන් බට්ටා කාර් ,සහෝදරවරු පදින double cab, අඩුකුලේ raize එක ගැන ව්තරනේ කතාව.
    🤣
    ------ Post added on Feb 2, 2025 at 3:28 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    KDH 2022 කීයක් වෙයිද? එකෙක්වත් kdh prices gana katha naha ne..බට්ටා වෑන් බට්ටා කාර් ,සහෝදරවරු පදින double cab, අඩුකුලේ raize එක ගැන ව්තරනේ කතාව.
    Dan ana eke model aka mokakda ?? 201 nemeine???

    price lebunada??

    Update

    toyota akata giya ..anne 16 seat original passenger lu
    line ac tinawa lu
    2kd engine aka lu
    ”N” numer registration lu
    manual gear lu

    what a hell is this sinhalu
    ------ Post added on Feb 13, 2025 at 6:05 PM