KDH_එකක් බස්සන්න යන්නෙ

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    KDH_එකක් බස්සන්න යන්නෙ

    වෑන් වැඩ්ඩො පොඩ්ඩක් උදව් කරපල්ලකෝඔ :love:

    තියන ඩොල්ෆින් එක විකුනලා ෆිනෑන්ස් එකක් දාලා kdh එකක් ගේන්න කියල බැලුවෙ පුතීලා:cool:..
    සාමාන්‍යයෙන් 60-75 වගේ ගානට සෙට් වෙන එකක්..
    2007-2010 වගේ
    KDH එකෙත් මොඩල් තියනවා නේද බන්?(200,20,221 වගේ) තව TRH කියලත් තියනවා.. මොකක්ද බන් හොඳ?
    මොනාද මේ මොඩල්ස් වල වෙනස්කම්?:oo:?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඩොල්ෆින් එකට වඩා දැන් හයර් වදින්නෙත් KDH එකට බන්

    gannawa nam tikak aluth ekak ganna. oke common rail engima dolphin eke tharam rough use karanna be. super diesel gahanna one. 200K KM wage diwwama overhaul karnna one. hariyata karanawa nam expensive repair ekak.

    TRH kiyanne petrol eka. leda adui but fuel consumption eka wedyi.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කවේ නම් වැඩි හරියක් මූන තියපුඒව තියෙන්නෙ බන්.. ගොඩක් පරිස්සමෙන් බලල ගනින් මචන්. මම අද දැක්ක හැප්පිච් වැගන් ආර් එකක් 2016 කාර්චෙක් එකේ දාල තියෙනව මලාට හොයාගන්න බැරි වෙන්න හදල.
    26060284_1780504908628586_5371932518429522055_o.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපේ මාමා ගාවත් තියෙනවා ලඟදි ගත්තට KDH පෙට්‍රල් එකක්.
    2012 වගේ මතක. පෙට්‍රල් 9-12 අතර ගානක් කළා කිව්වා.
    ඒක මේ දවස්වල හයර් දුවනවත් එක්ක.
    මෙන්න මේ ඩිසයින් එක. ට්‍රිප්ටොනික් ගියර් සිස්ටම් එක තියෙන්නේ.

    546416_b_05c39892f07943a8141795ed78dcd5eb.jpg



    KDH ඩිසල් කොමන්රේල් එන්ජින් එක තරම් පවර්ෆුල් නැති උනත් කඩුගන්නාවේ උනත් කිසිගේමක් නැතුව අදිනවා ලෝඩ් එක දාලත්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මහින්ද උන්න නම් අඩුම ගානෙ කාල බීලවත් ඉන්ඩ තිබ්බ...දැන් හාල් 150 පොල් 100 :(:(:(:(

    මහින්ද හිටියත් ඔය ගණන් යන එක නම් නවතින්නේ නෑ බන්. ඕක තීරණය වෙන්නේ වෙළඳපොල සැපයුම හා ඉල්ලුම යන සාධක දෙකේ බලපෑම මත. :)