KDK ෆෑන් එකක් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    රුපියල් 8000/= යි.
    M56RG :rolleyes2:
    අම්මෝ අද පාරෙමයි. බඩු මුට්ටු ටික රැස් කරගත්ත. ආයෙ කවද වෙනකං ගෙවල්වලට වෙලා ඉන්ඩ වෙයිද දන්නෙ නෑනෙ
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රුපියල් 8000/= යි.
    M56RG :rolleyes2:
    අම්මෝ අද පාරෙමයි. බඩු මුට්ටු ටික රැස් කරගත්ත. ආයෙ කවද වෙනකං ගෙවල්වලට වෙලා ඉන්ඩ වෙයිද දන්නෙ නෑනෙ

    fan eka kana deyakda utto
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගේත් හදලා ඉවරද මිතුරේ? අපි කොළඹ බෝඩිම්වල පච වෙන අනාථ කුකුල්ලු... :(
    බෝඩිම් වල නම් පච වුනේ නෑ.. අපි බස්නාහිර පලාතේ කොල්ලො නේ..... දෙයියනේ කියලා ගෙයක් අටව ගත්තා අවුරුදු ගානක් කඹුරලා
     
    • Love
    Reactions: BuLaTha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රුපියල් 8000/= යි.
    M56RG :rolleyes2:
    අම්මෝ අද පාරෙමයි. බඩු මුට්ටු ටික රැස් කරගත්ත. ආයෙ කවද වෙනකං ගෙවල්වලට වෙලා ඉන්ඩ වෙයිද දන්නෙ නෑනෙ

    Sir wa wiswasa karahan. Ethuma Corona dana gassai ekmanata
     
    • Like
    Reactions: AnuradhaRa