KDK ෆෑන් එකක් ගත්ත

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    තාම නෑ. බාස් එන්නෙ දවස් දෙකකින් විතර
    මගෙ කාමරේට නෙමේ අම්මගෙ කාමරේට
    බාස් එන්නෙ දවස් දෙකකින් විතර
    මගෙ කාමරේට නෙමේ අම්මගෙ කාමරේට:rolleyes:

    බාසා මොකටද අම්ම ගෙ කාමරයට යන්නෙ ?
     
    • Haha
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    තාම නෑ. බාස් එන්නෙ දවස් දෙකකින් විතර
    මගෙ කාමරේට නෙමේ අම්මගෙ කාමරේට
    අනුරාධ බාස්ගේ ලිඟුව මිරිකන නිසා මිනිහා අම්මා එක්ක එනවා ඇති.

    වනචරයා. මනුස්සයෙක්ට ජීවිකාව ගෙනියන්න දෙන්නේ නැහැ. යටින් බලනවා. මොන ලෙඩෙක්ද මේ.