කාල වේලාව නිසා පොස්ට් දාන්න. ත්රෙඩ් දන්නා බැරිඋන එත් නිවාඩුවක් එක්ක අලුත් යමක් දන්නා ඕන කියල හිතුන. මම අද කියන්න යන්නේ kdrama එහෙම නැත්තන් Korean drama විචාරයක්.kdrama ගැන ලංකාවේ නොදන්නා එකෙක් නම් දැන් නැතිවෙන්න ඕන මොකද full house, dae jang geum එහෙම පට්ට hit නේ. මම කතාව පටන් ගන්න යන්නේ මේ එකකින් වත් නෙවෙඉ. තව මස දෙකකින් විතර යන්න ඉන්න dong yi කියන කතාවෙන්.
කට්ටිය සුප්පොර්ට් එකක් දෙන්න හොදේ. අඩුම තරමේ බුම්ප් එකක් වත් දාපියවු
කට්ටිය සුප්පොර්ට් එකක් දෙන්න හොදේ. අඩුම තරමේ බුම්ප් එකක් වත් දාපියවු
Last edited:
. ඒවා ඕන නැහැ මේකට බහිමු කෝ. දොන් යි වල චරිතයට දීපු නො පසුබට උත්සාහයනම් විශිෂ්ටයි. ඕනෑම ගැටලුවකින් හදවතින් වඩා මොලෙන් පැනයන හැටි අපිට ලොකු ආදර්ශයක්. ඇය කතාව තුල කොටු කරන්න හදන උත්සහ කීපයක්ම ප්රේක්ෂක අපිට හිතන්න බැරිවෙන්න විසදනව්. මේ වෙලාවල් වලදී තමයි over ගිහි මම අර කියපු char එක වෙන්නේ. ඇත්තටම මට මැදින් කතාව අප්පිරිය වුන කියල මම කිව්වනේ. නමුත් මේක හරිම අපූරු විජ්ජාවක්. කතාව බලල ඉවර උනාම මට ඒ දැනුන හැගීම ගැන ලජ්ජා හිතුන. මෙච්චර කරදර දොන් යි ට එන එක බල ඉන්න බැරිව අපිට නැගෙන තරහව කරදර වලට මුහුණ දෙන දොන් යි තුලින් නොනැගීම තමයි ලොකුම ආදර්ශය. කතාව බොලද ප්රෙමන්විතයක් නෙවෙයි. නමුත් කතාව මුළුමනින්ම ආදරය ලැබීම නොලැබීම හැගීම කියන දේ මත්තමයි ගොඩ නැගෙන්නේ. මේ කතාව මුල හරියේ රජතුමාගේ මව දුෂ්ටය විදියට අපිට පේනවා. ඒ රජුගේ රැජිනකට විරුද්දව වැඩ කරන නිසා. අනික දොන් යි උඩු කරන්න රැජිනට නිසා අපිට මවු රැජින දුෂ්ට චරිතයක් වෙනවා අපිට හිතට එන්නේ මවූ රැජින මරන්න ඕන කියන සිතුවිල්ල. නමුත් කතාව මැදට එනකොට කවදාවත් මවක් තම දරුවට වරදක් නොකරන බව පෙන්නනවා. දෙමාපියන් විශ්වාස කරන්න කියන එක අපි නොදැනුවත්ම පපුවට පිහියකින් අනල වගේ කියා දෙනවා.