KDU ගිය හෝ යන කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්😢

Dln

Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    මේ පාර තමා A/L කරේ. Gov campus යන්න Result hodatama ඇති. අම්ම‌ට පොඩ්ඩක් අසනීපයි. මාර අමාරුවෙන් ගෙදර දුවන්නෙ. A/L වෙනකං අම්මා තමා ගෙදර බැලුවෙ අම්මා අසනීප උනාට පස්සෙ job එක කරන්නත් බෑ දැන්. අම්ම‌ට යම්කිසි වියදමක් මාසෙට යනවා බෙහෙත් වලට එහෙම. මේ දවස් ටිකෙ කඩේක වැඩ ඒක හින්දා ඇදගෙන යනවා අම්මවත් බලන්.
    මේකයි case එක, මට කොළඹට පනින්න ටිකක් අමාරුයි අනිත් campus අවටින් මට jobak line කරගන්න පුලුවන් වෙයිද? (රුහුණ, සබරගමු, රජරට) වගේ එව්ව අවටින්. අනිත් එක තමා රජයෙ යද්දි නයිටක් ඇදන් යන්න පුලුවන්ද කෝමද අමාරුයි ද?
    මං බැලුවෙ KDU cadet කෙනෙක් වගේ දාන්නං කියලා සහතික දෙක තුනකුත් තියෙනවා fitness නං මං හිතන්නෙ ඇති වෙයි. Rank එකකුත් තියෙන හන්දා සෙට් වෙයි කියලා හිතෙනවා. දන්න කෙනෙක් comment ekk හලන් .

    ප.ලි - දුක කියලා සල්ලි ඉල්ලගන්න නෙවෙයි ඇ දැම්මෙ 😃😃
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මේ පාර තමා A/L කරේ. Gov campus යන්න Result hodatama ඇති. අම්ම‌ට පොඩ්ඩක් අසනීපයි. මාර අමාරුවෙන් ගෙදර දුවන්නෙ. A/L වෙනකං අම්මා තමා ගෙදර බැලුවෙ අම්මා අසනීප උනාට පස්සෙ job එක කරන්නත් බෑ දැන්. අම්ම‌ට යම්කිසි වියදමක් මාසෙට යනවා බෙහෙත් වලට එහෙම. මේ දවස් ටිකෙ කඩේක වැඩ ඒක හින්දා ඇදගෙන යනවා අම්මවත් බලන්.
    මේකයි case එක, මට කොළඹට පනින්න ටිකක් අමාරුයි අනිත් campus අවටින් මට jobak line කරගන්න පුලුවන් වෙයිද? (රුහුණ, සබරගමු, රජරට) වගේ එව්ව අවටින්. අනිත් එක තමා රජයෙ යද්දි නයිටක් ඇදන් යන්න පුලුවන්ද කෝමද අමාරුයි ද?
    මං බැලුවෙ KDU cadet කෙනෙක් වගේ දාන්නං කියලා සහතික දෙක තුනකුත් තියෙනවා fitness නං මං හිතන්නෙ ඇති වෙයි. Rank එකකුත් තියෙන හන්දා සෙට් වෙයි කියලා හිතෙනවා. දන්න කෙනෙක් comment ekk හලන් .
    ලෝකය ගැන නොදැන ගොබ්බ විදිහට ජීවත් වෙන්න නම් ඕවට පලයං ලක්‍ෂ එක හමාරයි පඩි තේරුම ක් තියෙනවද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    KDU මොනාද දාන්න බලන්නෙ
    ජොබක් නැතුව ක්ලාස් කරන්න බලන්න ඒක තමා ලාබම 🙄
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Rank එකක් තියෙනවනන් ක්ලාස් කරන්න.
    කොළඹ අවට එකකටවත් යන්න බැරි වෙන්න උබේ කෝස් එක මොකක්ද?
    KDU Cadet දැම්මොත් ඉතින් හමුදාවට යන්න එපැයි. ඒක නිකන්ම අනිත් දේවල් එක්ක තව එක ඔප්ෂන් එක්ක් විතරක් කරගන්නෙ කොහොමද බන් සරලව?
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ලෝකය ගැන නොදැන ගොබ්බ විදිහට ජීවත් වෙන්න නම් ඕවට පලයං ලක්‍ෂ එක හමාරයි පඩි තේරුම ක් තියෙනවද
    ඇත්ත ඒම සීන් එකක් තියෙනවා. අවුරුදු ගානක් වැඩ කරන්නත් ඔනි නෙ උන්ට. අවුරුදු 10ක්ද kohed වැඩ කරන්න ඔනි නෙ

    KDU මොනාද දාන්න බලන්නෙ
    ජොබක් නැතුව ක්ලාස් කරන්න බලන්න ඒක තමා ලාබම 🙄
    IT තමා networking wage special කරන්න තියෙ නං hodai
    ------ Post added on Jul 12, 2024 at 10:14 PM

    කොළඹ අවට එකකටවත් යන්න බැරි වෙන්න උබේ කෝස් එක මොකක්ද?
    1720802827911.png

    මේ ටික තමා දැම්මෙ course. උඩ එව්වා එයිද sure නෑ ඒකයි
    ------ Post added on Jul 12, 2024 at 10:18 PM

    Giya un dennek innawa. PM ekak daapan

    Chance ekak thiyenawa nam uni yanna balapan kohomahari. Ammata maaseta keeyak wage onada beheth walata? puluwan wdiyata support ekak dennen. igena gannna balapan kohomahari
    ------ Post added on Jul 12, 2024 at 10:01 PM
    Man dannam👍
    ------ Post added on Jul 12, 2024 at 10:21 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මේ පාර තමා A/L කරේ. Gov campus යන්න Result hodatama ඇති. අම්ම‌ට පොඩ්ඩක් අසනීපයි. මාර අමාරුවෙන් ගෙදර දුවන්නෙ. A/L වෙනකං අම්මා තමා ගෙදර බැලුවෙ අම්මා අසනීප උනාට පස්සෙ job එක කරන්නත් බෑ දැන්. අම්ම‌ට යම්කිසි වියදමක් මාසෙට යනවා බෙහෙත් වලට එහෙම. මේ දවස් ටිකෙ කඩේක වැඩ ඒක හින්දා ඇදගෙන යනවා අම්මවත් බලන්.
    මේකයි case එක, මට කොළඹට පනින්න ටිකක් අමාරුයි අනිත් campus අවටින් මට jobak line කරගන්න පුලුවන් වෙයිද? (රුහුණ, සබරගමු, රජරට) වගේ එව්ව අවටින්. අනිත් එක තමා රජයෙ යද්දි නයිටක් ඇදන් යන්න පුලුවන්ද කෝමද අමාරුයි ද?
    මං බැලුවෙ KDU cadet කෙනෙක් වගේ දාන්නං කියලා සහතික දෙක තුනකුත් තියෙනවා fitness නං මං හිතන්නෙ ඇති වෙයි. Rank එකකුත් තියෙන හන්දා සෙට් වෙයි කියලා හිතෙනවා. දන්න කෙනෙක් comment ekk හලන් .
    Giya un dennek innawa. PM ekak daapan

    Chance ekak thiyenawa nam uni yanna balapan kohomahari. Ammata maaseta keeyak wage onada beheth walata? puluwan wdiyata support ekak dennen. igena gannna balapan kohomahari
    ------ Post added on Jul 12, 2024 at 10:01 PM

    මටත් පුලුවන් මේකට සෙට් වෙන්න. එකම ප්‍රශ්නේ උඹ genuine එකෙක්ද නැද්ද කියන එක දැනගන්නෙ කෝමද? මෙතන එක එක හොර හුත්තිගෙ පුතාල ඉන්නවා ඒ නිසා සාධාරන දේකටවත් උදව් කරන්න බයයි.
     
    nidarsha91

    Well-known member
  • මටත් පුලුවන් මේකට සෙට් වෙන්න. එකම ප්‍රශ්නේ උඹ genuine එකෙක්ද නැද්ද කියන එක දැනගන්නෙ කෝමද? මෙතන එක එක හොර හුත්තිගෙ පුතාල ඉන්නවා ඒ නිසා සාධාරන දේකටවත් උදව් කරන්න බයයි.
    Ow machan. Uni gihin igena ganna ekek kiwwama kohomahari udawwak karala goda dammoth hithata sathutui ban. Anika muu amma gana hithanawa kiwwama siraawatama kohomahari udawwak karala goda daannamai hithenne