KDU ගිය හෝ යන කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්😢

Dln

Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    උබ හිතහන් Batch ජේෂ්ඨතාවය කියල එකක් හැදෙනව උඩටම යන්න පුලුවන් වුනොත් හොඳයි නැත්නනම් එකින් එක රෑන්ක් වල හිරවෙනව ඊට පස්සේපොඩි පඩියකට පෙන්ෂන් යනව
    Atta එකෙන් වෙන්නෙ හොදම කාලෙත් විනාස වෙන එක නෙ

    Gov uni ගිහින් හොඳට ඉගෙන ගන්න
    පුද්ගලි අංශයේ වෘත්තීය ක ට ගිහින්
    වැඩකරුවෙක් වෙයන්
    Ehema kraa nm hri. arake kalaknniyont 2kt namenwt wada
    ------ Post added on Jul 14, 2024 at 4:26 PM

    උඹට පොඩි උපදෙසක් දෙන්නම්.

    අම්මලා බලාගන්න ඕන කතාව ඇත්ත. ඒත් මතක තියාගන්න එයාල වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරලා තමන්ගෙ අනාගතය අනාගන්න එක ගොන් වැඩක් කියලා. අම්මලා තව අවුරුදු කීපයක් ඉඳලා නැති වෙලා යයි. ඒක හැමොටම එහෙමයි. ඒත් උඹ තව අවුරුදු 50ක් 60ක් විතර ජීවත් වෙන්න ඕනා. උඹේ ඒ කාලේ තීරණය වෙන්නේ මේ කාලේ ගන්න තීරන වලින්. මම එහෙම ජිවිත කැප කරලා පස්සෙ දෙමාපියෝ නැති කාලේ නන්නතාර වෙලා දුක් විඳින ඕන තරම් මිනිස්සු දැකල තියෙනවා. එයාල ගොඩක් පසුතැවෙනවා එයාලා වෙනුවෙන් දෙයක් කරගත්තේ නෑ කියලා.

    ඒ නිසා කොයි වෙලාවකවත් උඹට යන්න පුලුවන්, කරන්න පුලුවන් හොඳම දේ අම්මලා වෙනුවෙන් අතාරින්න එපා. ඒවා අතරේ බැලන්ස් එක හොයාගනින්. උඹේ අනාගතය උඹේ අතේ තියෙන්නේ නැතුව පින් පව් උඩ නෙවී. අම්මලා ගැනම බලපන් ගාන උන් උඹට කෙල උන දවසට පැත්ත පලාතේ එන්නේ නෑ.

    උඩ කියපු එක දැන් නම් නිකන් සෙල්ෆිශ් කතාවක් වගේ තේරෙයි. ඒත් උඹට තව අවුරුදු 5 10කින් තේරේයි මම කියපුවා ඇත්ත කියලා.
    ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත මචං. මං ඒ ගැනත් හිතුව. ඒ උනාට ඉන්නකං යුතුකම හරි ඉටු කරන්න ඔනි නේ. ඒක හින්දා අනාගතේ අනාගන්නෙ නැතුව ලයින් එකෙ ඇදන් යන්න බැලුවෙ
    ------ Post added on Jul 14, 2024 at 4:29 PM

    අනික 1st shy kdu day scholar ගියපු උනුත් බන්ධනාගාරයක් වගේ කියලා group වල අඩනවා.
    කරන්නම දෙයක් නැත්නම් දාපන්
    Ado ado ඒනං යන්නෙම නෑ බං. Hostel හිටිය ජරා ජීවිතෙ මතක් වෙනව😅
    ------ Post added on Jul 14, 2024 at 4:35 PM

    මචං මාත් 2nd shy කරා මේ පාර. Bio stream එකෙන්. 1.38 එකක් තියෙනවා. මටත් ගෙදරින් හෙන presure එක kdu cadet medicine දාන්න කියලා.
    Application එක fill කරත් මටත් ලොකු ආසාවක් නෑ ඕක ඇතුලත යන්න. ( Day scholar දාන්න තරම සල්ලියක් නෑ). ලොකුම හේතුව ගෙදරට අවුරුදු 20ක් විතර හිර වෙලා. ඉතුරු ටික ඒක ඇතුලේ හිර වෙන්න බෑ.
    අනික 1st shy kdu day scholar ගියපු උනුත් බන්ධනාගාරයක් වගේ කියලා group වල අඩනවා.
    කරන්නම දෙයක් නැත්නම් දාපන්
    Machn oya dmmada???
    ------ Post added on Jul 14, 2024 at 4:36 PM
     
    • Like
    Reactions: tharakaf

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබ tech නේද කරලා තියෙන්නේ.එහෙනම් ඉතින් ගවර්මන්ට් එකක BICT කියන එක නේද තියෙන්නේ.ජොබ් පට්ට අඩුයි.ඉන්ටර්න් ඇත්තෙම නැති තරම් bsc කරපු උන්ටවත්.. KDU ඔය free කරන්න පුලුවන් එකට z core වලට ගන්නේ.interview ත් තියනවා.kdu ගියත් ඔය bict කියන එකම තමා මන් හිතන්නේ කරන්න වෙන්නේ tech කලා නම් අනිත් ඒව කරන්න maths කරලා තියෙන්න ඕනද කොහෙද.මගේ යාලුවෙක් ඉන්නවා computer engineering වගේ මොකක් හරි ඩිග්‍රියක් කරන කෙනෙක්. IT කරන්නේ බලාගන දැන් නම් ලොකු risk එකක් තියනවා. ආයි project ආවොත් ගොඩ.
     
    Information System කියන එකට කොමද boss.
    ආයෙ BICT Special කරලා ඒ side එකෙන් අනිත් certification ටිකක් ලයින් කරගත්තොත් අමාරු වෙයිද??
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Information System කියන එකට කොමද boss.
    ආයෙ BICT Special කරලා ඒ side එකෙන් අනිත් certification ටිකක් ලයින් කරගත්තොත් අමාරු වෙයිද??
    UCSC IS නම් හොදයි.ඒකේ aptitude test එක ලියපන් ඕන එකක් වෙන්න.

    ඕක බන් අවුල තියෙන්නේ science degree එකක් නෙමේනේ bict කියලනේ තියෙන්නේ.හොද company වල entry level job vacancies දාන්නේම දැන් bsc කියන එක mention කරලා.උබට හොද company එකකට යන්න වෙන්නේ exp වලින් තමා.bict දෙන technology fac වල carrier day එකක් වත් නෑනේ.

    මගේනම් මතය bict කරලා අමාරු පාරක යනවට වැඩිය bsc එකක් කරන එක හොදයි කියලා.
     
    • Like
    Reactions: Dln

    Aptitude test එක අයින් කරා නෙ. අපරාදෙ ගිරව් කාරයොත් රිංගන්න ගත්තාම අපිට මාර අමාරුයි යන්න.

    Ubath dapn. Mn me 3rd shy krnwa. Meka yna pota hoda nathi unoth ellenna aththak hri thiyenna epai😅
    මං Gov දැම්ම සුද්දා
    ------ Post added on Jul 15, 2024 at 8:50 PM
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    KDU ගියොත් ජොබ් එකක් ශුවර්. හමුදාවෙ ෆොරින් ට්‍රේනින්, ස්පොට්ස් කරන්න ෆැසිලිටි අනම් මනන් ගොඩක් ෆ්‍රී ගන්න පුලුවන්. අවුරුදු 21 න් පෙන්ශන් යන්නත් පුලුවන්.

    IT ෆීල්ඩ් එකේ ජොබ් ඔපෝචිනීටීස් දැන් අඩුවීගෙන යන්නෙ AI නිසා. IT ඩිග්‍රි තියෙන ඕන තරන් ඉන්නව ජොබ්ස් නැතුව. INTERNSHIP එකක් හොයා ගන්නත් අමාරුයි කියනව.
     
    • Like
    Reactions: Dln

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    KDU ගියොත් ජොබ් එකක් ශුවර්. හමුදාවෙ ෆොරින් ට්‍රේනින්, ස්පොට්ස් කරන්න ෆැසිලිටි අනම් මනන් ගොඩක් ෆ්‍රී ගන්න පුලුවන්. අවුරුදු 21 න් පෙන්ශන් යන්නත් පුලුවන්.

    IT ෆීල්ඩ් එකේ ජොබ් ඔපෝචිනීටීස් දැන් අඩුවීගෙන යන්නෙ AI නිසා. IT ඩිග්‍රි තියෙන ඕන තරන් ඉන්නව ජොබ්ස් නැතුව. INTERNSHIP එකක් හොයා ගන්නත් අමාරුයි කියනව.
    Army navy නිදහසක් නැති හන්දා මං දාන්නැතුව ඉන්න බැලුවෙ.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Army navy නිදහසක් නැති හන්දා මං දාන්නැතුව ඉන්න බැලුවෙ.
    Oyage kemeththak. Private Company wala weda karanawa kiyanneth full ma stress thamai. Specially IT field. Hoyala balanna poddak. Niwaduwak gannath amarui.

    Nidahas job ekak nan gov. ice job ekak thamai.