KDU රෝහලේ ICU ඇඳන් 100ක් සගවාගෙන.. ඒ කා වෙනුවෙන්ද..- GMOA

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ ICU ඇඳන් 100ක් තියන තැන් ලංකාවේ තියනවද ? news එකක් දාන්න කලින් අඩු ගානේ කියවල බලපන් මේක ඇත්ත වෙන්න පුලුවන්ද කියල. ගොබ්බ @SLK_sri පකා

    උඹ මෙතන හූ මිටි තියල තියෙන්නේ. බලපන් ඩබෝ hospital එකේ icu එකට ගිහින් ICU ඇඳක් කියන්නේ මොකක්ද කියල? එකට මොනාද අයිති කියල . ICU ඇඳක් කිව්වම ඇඳ විතරක් නෙමෙයි. රූම් එකේ තියන අනිත් දේවල් මොනවද කියල…, ICU එකට උදේ වරුවේ ඕන වෙලාවක යන්න පුළුවන්
    ------ Post added on Aug 14, 2021 at 2:34 AM
    Andan 100.33 kiala oka niwaradi wenna ona.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    උඹ තාම හිතන් ඉන්නේ icu bed එක කිව්වම bed එක විතරයි කියලද ? 🤭😂කෝ පෙන්නපන්කෝ පොට්ටුවේ උන් හදපු icu බෙඩ් කියල කොහෙද තියෙන්නේ

    ඔය තියෙන්නෙ පෝට්ටුවො හදපු ICU beds තමා. පෝට්ටුවො හිතන් හිටියෙ ICU beds කියන්නෙ AC කරපු හැමෝටම ඇතුලට යන්න දෙන්නෙ නැති කාමරයක් ඇතුලට දාපු යකඩ ඇඳන් කියලා. නාමලයයි, බැසිලයි තමයි උන්ට එහෙම කියල දුන්නෙ. 😆😆 ඉතින් යක්කයො හිටු කියලා දරමැහි හැදුවා. නන්නසේනගෙ එහෙයි කුක්කො ටික දරමඩු හැදුවා. අතීසාරෙට අමුඩ ගහන්න වගේ ඔය නන්දන වින්දන කරලා තේරුමක් නෑ කියල කියද්දිත් ඒකම කරා. දොස්තරල, වැඩේ දන්න අනිත් උන්ව පයින් ගහල එළෙව්වා. ඊට පස්සෙ දරමැහි, දරමඩු, ටෙන්ට් වාට්ටු වලින් කොරෝනා මට්ටු වෙන්නෙ නෑ කියල මහදවල් ඔප්පු වෙලා රෙද්දෙ රෙවිලා, පුප මූට්ටු වෙලා, බොක්ක දොට්ට පැන්නට පස්සෙ හතරවටේ දොස්තරලට බනිනවා, ජෙප්පොන්ට බනිනවා, යකඩ මැස්සවල් හදල වැඩක් නෑ කියපු අපිටත් කියනවා ICU bed කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැතිලු. 🤦🤦🤦🤣🤣

    වයිෆ් දොස්තරනෙ. ඉතින් මං ICU beds කියන්නෙ මොකක්ද කියල දන්නව බ්‍රෝ ඔයාට වඩා. එලියට දෙන්නෙ නැතුව කොවිඩ් වලින් මැරෙන ගානත් දන්නවා. ඇවිල්ලා තියෙන අලුත් චක්‍රලේඛ ගැනත් දන්නවා. ඉස්සරහට වෙන්න යන දේත් දන්නවා. 🖖 ඉතින් වටේ යන්නෙ නැතුව අරකට උත්තර දෙන්නකෝ. 😄

    දැන් අර ප්‍රශ්නෙට උත්තරේ දෙන්නෙකො කතාව ඉවරයි එතකොට. ඔයා කියන එක KDU එකෙන් confirm කරල බලන්නත් පුළුවන් කාටහරි එතකොට. 🖖😄🤣 ඔන්න ආයෙත් දැම්මා. 👇

    KDU එකේ සාමාන්‍ය ජනතාවට දෙන්නෙ නැති ICU beds, ICU නොවන beds කීයක් තියෙනවද? 100 නෙවෙයි නං කීයද? ✌
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri අදත් ගූ වලේ 😂🤭🖖

    උඹට sure ද උඹ iCu beds කියන්නේ මොකක්ද කියල දන්නවා කියලා ? 100ක් කිව්වම උඹට හිතුනේ නැද්ද ටොම් පචයක් කියල
    ------ Post added on Aug 14, 2021 at 7:42 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    @SLK_sri අදත් ගූ වලේ 😂🤭🖖

    උඹට sure ද උඹ iCu beds කියන්නේ මොකක්ද කියල දන්නවා කියලා ? 100ක් කිව්වම උඹට හිතුනේ නැද්ද ටොම් පචයක් කියල
    ------ Post added on Aug 14, 2021 at 7:42 AM

    හරි 100 ක් නෑ කියමු. කීයක් තියෙනවද කියන්න. එච්චරයි. 99 ක් තිබුණත් ඔයා කියන්නෙ 100 ක් නෑ කියලනෙ. එව්ව හොඳයි බයියොන්ට. අර බොරු fact check කෙරුවාව වගේ. මාත් එක්ක බෑ. 😜

    අනික රටේ ජනාධිපතිට, අගමැතිට වගේ කීප දෙනෙකුට ඇරෙන්න වෙනම ඇඳවල් වෙන් කරන එක කීයටවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. (හමුදාවෙ අයට හමුදා රෝහල් තියෙනවනෙ) 10 ක් වෙන් කරලා තිව්‍තිව්වත් වැරදියි. අනික මේ අර දරමැහි නෙවෙයි. ICU
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට ඕන උත්තරේ උද එකෙක් දාලා තියනවා.ඒවා කියවගන්න බැරි තොත්ට්ග බබෙක් නෙමෙයිනේ උඹ නේ?

    හරි 100 ක් නෑ කියමු. කීයක් තියෙනවද කියන්න. එච්චරයි. 99 ක් තිබුණත් ඔයා කියන්නෙ 100 ක් නෑ කියලනෙ. එව්ව හොඳයි බයියොන්ට. අර බොරු fact check කෙරුවාව වගේ. මාත් එක්ක බෑ. 😜

    අනික රටේ ජනාධිපතිට, අගමැතිට වගේ කීප දෙනෙකුට ඇරෙන්න වෙනම ඇඳවල් වෙන් කරන එක කීයටවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. (හමුදාවෙ අයට හමුදා රෝහල් තියෙනවනෙ)
    උඹට ඕන උත්තරේ උද එකෙක් දාලා තියනවා.ඒවා කියවගන්න බැරි තොත්ට්ග බබෙක් නෙමෙයිනේ උඹ නේ?🤭

    මේ අහපන්.doctors ල දන්නේ නෑ ICU බෙඩ්ස් ගැන.උඹ civil.උඹ දන්නෙත් නෑ.ඕව ගැන හරියටම දන්නේ bio medical eng.උඹ හිතන්නේ මම මොනා කළා කියලද ?
    ------ Post added on Aug 14, 2021 at 7:49 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    උඹට ඕන උත්තරේ උද එකෙක් දාලා තියනවා.ඒවා කියවගන්න බැරි තොත්ට්ග බබෙක් නෙමෙයිනේ උඹ නේ?

    ඔයාගෙ උත්තරෙත් ඒකද? එළ. ✌

    උඹට ඕන උත්තරේ උද එකෙක් දාලා තියනවා.ඒවා කියවගන්න බැරි තොත්ට්ග බබෙක් නෙමෙයිනේ උඹ නේ?🤭

    මේ අහපන්.doctors ල දන්නේ නෑ ICU බෙඩ්ස් ගැන.උඹ civil.උඹ දන්නෙත් නෑ.ඕව ගැන හරියටම දන්නේ bio medical eng.උඹ හිතන්නේ මම මොනා කළා කියලද ?
    ------ Post added on Aug 14, 2021 at 7:49 AM

    Doctors ල දන්නෙ නෑ ඒ equipment හදන හැටියි වැඩකරන හැටියි. ඒව දන්නව ඔයා.

    ICU bed එකත් එක්ක තියෙන්නෙ මොනවද, ඒවයින් කරන්නෙ මොනවද, කොහොමද, කොයි වෙලාවටද ඒව පාවිච්චි කරන්නෙ කියන එක ඔයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑ.

    ලංකාවෙ හොස්පිටල් වල තියෙන පහසුකම් මොනවද කියන එක ඔයා දන්නෙ නෑ. ඔයාට වඩා මම දන්නවා. 🖖😎
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ඔය @nicjosh83 කියන පොන්නයා තාම හිතාන ඉන්නේ contact tracing තියනවා කියලා. ඉතින් ඔයවගේ පිම්පියෙක් එක්ක සන්වාදයට යන එක කිසිම තේරුමක් නැති දෙයක්.

    ඕක මුල ඉදලම උන්ගේ පාවිච්චියට තමා හදාගත්තේ.
     
    • Like
    Reactions: jay-shan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයාගෙ උත්තරෙත් ඒකද? එළ. ✌

    Doctors ල දන්නෙ නෑ ඒ equipment හදන හැටියි වැඩකරන හැටියි. ඒව දන්නව ඔයා.

    ICU bed එකත් එක්ක තියෙන්නෙ මොනවද, ඒවයින් කරන්නෙ මොනවද, කොහොමද, කොයි වෙලාවටද ඒව පාවිච්චි කරන්නෙ කියන එක ඔයා දන්නෙත් නෑ මම දන්නෙත් නෑ.

    ලංකාවෙ හොස්පිටල් වල තියෙන පහසුකම් මොනවද කියන එක ඔයා දන්නෙ නෑ. ඔයාට වඩා මම දන්නවා. 🖖😎

    උඹ කොහොමද කියන්නේ මම දන්නේ නෑ කියල.Bio Medical AS standerds review වෙන්නේ මම ඉන්න department එකෙන්.ඕවා වැඩ කරන හැටි doca ල දන්නේ නෑ.දන්නේ nurse ල. nurse ලත් දන්නේ udin functional වෙන විදිහ. උඹලගේ ගෙවල් ළඟ hospital එකේ redevelopment යනවා නේ.ඕවගේ technical approval එන්නේ කොහෙන්ද දන්නවද ? ඉතින් උඹ කොහොමද කියන්නේ දන්නේ නෑ කියල. ලංකාවෙත් ඕව කරලා තමයි ආවේ 🤭

    ඔය @nicjosh83 කියන පොන්නයා තාම හිතාන ඉන්නේ contact tracing තියනවා කියලා. ඉතින් ඔයවගේ පිම්පියෙක් එක්ක සන්වාදයට යන එක කිසිම තේරුමක් නැති දෙයක්.

    ඕක මුල ඉදලම උන්ගේ පාවිච්චියට තමා හදාගත්තේ.

    හරි කසුන් ඉතින් උඹ තාවම වතුර බොන්නේ වැසිකිලි වලෙන් නේ ?🤭😂🖖
    ------ Post added on Aug 14, 2021 at 9:32 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    උඹ කොහොමද කියන්නේ මම දන්නේ නෑ කියල.Bio Medical AS standerds review වෙන්නේ මම ඉන්න department එකෙන්.ඕවා වැඩ කරන හැටි doca ල දන්නේ නෑ.දන්නේ nurse ල. nurse ලත් දන්නේ udin functional වෙන විදිහ. උඹලගේ ගෙවල් ළඟ hospital එකේ redevelopment යනවා නේ.ඕවගේ technical approval එන්නේ කොහෙන්ද දන්නවද ? ඉතින් උඹ කොහොමද කියන්නේ දන්නේ නෑ කියල. ලංකාවෙත් ඕව කරලා තමයි ආවේ 🤭

    හරි කසුන් ඉතින් උඹ තාවම වතුර බොන්නේ වැසිකිලි වලෙන් නේ ?🤭😂🖖
    ------ Post added on Aug 14, 2021 at 9:32 AM
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    News may be true mchn,, But it can't be ICU beds,,, even the defence ministry can't afford 100 ICU beds to go in vain,, yeah may be Hospital beds.. May b the adjustable ones.. But not a whole ICU Unit

    anywy they shut the GMOA for this...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් KDU එකේ ICU ඇඳන් 100 ක් තියෙනවා

    This state of the art hospital situated in Werahara houses 70 ICU/ HDU beds

    not only ICU… ICU + HDU

    දැන් මේකේ කියන්නේ මොකක්ද ICU 100 ක් හන්ගන් ඉන්නාව . ඒ කියන්නේ ICU ඉන්න ගානට අමතරව තව 100ක් හන්ගන් ඉන්නවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    This state of the art hospital situated in Werahara houses 70 ICU/ HDU beds

    not only ICU… ICU + HDU

    දැන් මේකේ කියන්නේ මොකක්ද ICU 100 ක් හන්ගන් ඉන්නාව . ඒ කියන්නේ ICU ඉන්න ගානට අමතරව තව 100ක් හන්ගන් ඉන්නවා.
    හංගන්ද නැද්ද කියලා මං දන්නෙ නෑ බං. ඔය ආටිකල් එක ලිව්වේ මම නෙමෙයි නේ. ICU beds 100 ක් KDU තියෙනවා. ඒවා වේකන්ඩ් ද නැද්ද කියන එක මම දන්නෙ නෑ.
     
    • Love
    Reactions: shenat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ,, "" ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්මගනිද්දි, “අපි මොනවහරි කරල තමන්ව බේරගන්නව නේද” වගේ එල්ලවෙන බැල්මවල් වලට මුහුණදීම.

    දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා.

    තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා.

    ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ හවසගෙදර ආවම තමයි දැක්කේ ******* ********* කියන ගස්ලබ්බා කියල තිබ්බ කතාව. “මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.
    C news
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හංගන්ද නැද්ද කියලා මං දන්නෙ නෑ බං. ඔය ආටිකල් එක ලිව්වේ මම නෙමෙයි නේ. ICU beds 100 ක් KDU තියෙනවා. ඒවා වේකන්ඩ් ද නැද්ද කියන එක මම දන්නෙ නෑ.
    https://www.kdu.ac.lk/Faculty-of-Medicine/teaching-facilities/teaching-hospital

    මෙත්පල් ඕපන් කරපු දවස් වල නන් 70 ICU/ HDU beds තිබ්බ කියල තියෙනව.

    icu + HDU….. Samanyen HDU wadiyi ICU walata wadaa
    ------ Post added on Aug 14, 2021 at 10:18 AM