Andan 100.33 kiala oka niwaradi wenna ona.යකෝ ICU ඇඳන් 100ක් තියන තැන් ලංකාවේ තියනවද ? news එකක් දාන්න කලින් අඩු ගානේ කියවල බලපන් මේක ඇත්ත වෙන්න පුලුවන්ද කියල. ගොබ්බ @SLK_sri පකා
උඹ මෙතන හූ මිටි තියල තියෙන්නේ. බලපන් ඩබෝ hospital එකේ icu එකට ගිහින් ICU ඇඳක් කියන්නේ මොකක්ද කියල? එකට මොනාද අයිති කියල . ICU ඇඳක් කිව්වම ඇඳ විතරක් නෙමෙයි. රූම් එකේ තියන අනිත් දේවල් මොනවද කියල…, ICU එකට උදේ වරුවේ ඕන වෙලාවක යන්න පුළුවන්
------ Post added on Aug 14, 2021 at 2:34 AM

