ඔය ඕපන් කරපු දවස්වලනෙ. අනික නර්ස්ල ඉන්න ප්‍රමාණය අනුව එකම ඇදට කියන නම් දෙකක් ඔය
මේ වෙලාවෙ හැටියට නන් ඇදත් එක්ක තියෙන පහසුකම් ටික හරි තියෙනව නන් ගොඩනෙ. ඇදවල් 5කට එක නර්ස් බැලුවත්
ඔය ඕපන් කරපු දවස්වලනෙ. අනික නර්ස්ල ඉන්න ප්‍රමාණය අනුව එකම ඇදට කියන නම් දෙකක් ඔය
ඔය ඇඳවල් 70 මචං මුලින් තිබ්බ ප්‍රමාණයනේ. පස්සෙ අප්ග්‍රේඩ් වෙන්න ඇති. කොහොම හරි 100 ක් තියෙනවා.
ඔය ඕපන් කරපු දවස්වලනෙ. අනික නර්ස්ල ඉන්න ප්‍රමාණය අනුව එකම ඇදට කියන නම් දෙකක් ඔය
View attachment 139043
උඹ හිතනවද ලඟදි විවුර්ථ කරපු project එකක ළඟ ළඟ redevelopment යනවා කියල.icu වෙන වෙනම rooms project හදන්නේ නෑනේ බන්. icu wing එකක් හදද්දී ඒකට වෙනම bio medical requirements තියනවා. සමහර තැන තියනවා එක පැත්තක් isolate කරලා තියනවා medical staff මදි හින්ද. හැබැයි future expansion වලට. Ehema ekakda danne na me kiyanne…ඔය ඇඳවල් 70 මචං මුලින් තිබ්බ ප්‍රමාණයනේ. පස්සෙ අප්ග්‍රේඩ් වෙන්න ඇති. කොහොම හරි 100 ක් තියෙනවා.
Crisis events වලදි රිනොවේට් කරනවා බං ටක්ගාලා. මම වැඩ කරන තැන අලුතින්ම icu ekak හැදුවා beds 10 ක් එක්ක දෙවනි වේව් එකේදි. එහෙව් එකේ ආමි හොස්පිටල් එකක ඕක සිම්පල්.
උඹ හිතනවද ලඟදි විවුර්ථ කරපු project එකක ළඟ ළඟ redevelopment යනවා කියල.icu වෙන වෙනම rooms project හදන්නේ නෑනේ බන්. icu wing එකක් හදද්දී ඒකට වෙනම bio medical requirements තියනවා. සමහර තැන තියනවා එක පැත්තක් isolate කරලා තියනවා medical staff මදි හින්ද. හැබැයි future expansion වලට. Ehema ekakda danne na me kiyanne…
------ Post added on Aug 14, 2021 at 10:28 AM
උඹ කොහොමද කියන්නේ මම දන්නේ නෑ කියල.Bio Medical AS standerds review වෙන්නේ මම ඉන්න department එකෙන්.ඕවා වැඩ කරන හැටි doca ල දන්නේ නෑ.දන්නේ nurse ල. nurse ලත් දන්නේ udin functional වෙන විදිහ. උඹලගේ ගෙවල් ළඟ hospital එකේ redevelopment යනවා නේ.ඕවගේ technical approval එන්නේ කොහෙන්ද දන්නවද ? ඉතින් උඹ කොහොමද කියන්නේ දන්නේ නෑ කියල. ලංකාවෙත් ඕව කරලා තමයි ආවේ
ඔව් KDU එකේ ICU ඇඳන් 100 ක් තියෙනවා
අනේ මන්ද උබලත් පොඩ්ඩක් හොයල බලල මු කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මුකුත් නෑ ඔහේ දානවා icu බෙඩ්ස් තිබ්බේ 30 කට අසන්න ගානක් එක මැනේජ් army එකෙන් icu බෙඩ්ස් 10 මැනේජ් කරනවා කිව්වා ඉතුරු 20 ආණ්ඩුවේ staff එකෙන් කරගෙන යන්න කියල තමයි ඕක හැදුවේ .අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක මැනේජ් කරන්න බෑ කිව්වා එකයි ඉතුරු ටික use වෙන්නේ නැත්තේ .ඕක වෙන අහවල් දේකටවත් හංගන්න දෙයක් නැ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක තාම මැනේජ් කරන්න යන්නේ නෑ එකයි හේතුව නැතිව නලින්ද කියන බම්බුවක් ඔතන වෙලා නෑ .උ දන්නා එකෙක් ඉන්නවනම් උන්ට ගිහිල්ල ඔකේ වැඩකරන්න කියපල්ලා එතකොට ඕක හරි FB එකේ පුකදෙන්නේ නැතිව
ඔය තියෙන්නේ ICU + HDU කියල …දැන් කියපන් ඔය තියන 100ම හන්ගන් ඉන්නවද? wife ගෙන් අගපන් ICU එකෙයි HDU එකෙයි වෙනස මොකක්ද කියල
ICU and HDU දෙකේ ලොකු වෙනසක් නෑ බං care එකේ. එකම දේ HDU වල ventilator machine එකක් නැති එක විතරයි.ඔය තියෙන්නේ ICU + HDU කියල …දැන් කියපන් ඔය තියන 100ම හන්ගන් ඉන්නවද? wife ගෙන් අගපන් ICU එකෙයි HDU එකෙයි වෙනස මොකක්ද කියල
website තීයෙන්නේ කීයක් තියනවා කියලද ?
------ Post added on Aug 14, 2021 at 11:52 AM
ඔව් ඉති ICU එකෙන් පොඩ්ඩක් පහලට ගියාම HDU තව ටිකක් පහලට ගියාම medical ward…එහෙම කියල ward එක නැති කරන්නේ නෑනේ බන් … මේ වගේ ගොන් thread දන්නා කලින් දාන එකා අඩු ගානේ හිතන්න ඕනේ ICU beds 100ක් හන්ගන් ඉන්නේ කොහෙද කියල…ICU and HDU දෙකේ ලොකු වෙනසක් නෑ බං care එකේ. එකම දේ HDU වල ventilator machine එකක් නැති එක විතරයි.
ලංකාවේ ICU වල මොන negative pressure /positive pressure rooms ද බං. ලංකාවේ ICU and HDU වෙනස් වෙන්නෙ ICU වල එක bed එකකට එක ventilator machine එක ගානේ තියෙනවා. HDU වල Ventilator machine නැහැ. නැත්නම් ඔය දෙකටම ඉන්නෙ එක නර්ස් කෙනෙක් විතරයි.ඔව් ඉති ICU එකෙන් පොඩ්ඩක් පහලට ගියාම HDU තව ටිකක් පහලට ගියාම medical ward…එහෙම කියල ward එක නැති කරන්නේ නෑනේ බන් … මේ වගේ ගොන් thread දන්නා කලින් දාන එකා අඩු ගානේ හිතන්න ඕනේ ICU beds 100ක් හන්ගන් ඉන්නේ කොහෙද කියල…
දැන් උඹම කියපන්කො ඔය care එක වෙනස් උන ගමන් වෙන වෙනස් කම්තොගේ H DU එකේ positive presure ,negative preasure රූමස් වෙනම තියනවද ? එක ලෙඩාට nurse ල කීයද ?
ඉතින් දැන් කියපන්කෝ 100 ක් කොහෙද හන්ගන් ඉන්න පුළුවන් කියල…HDU aging karala ..ICU witharayiලංකාවේ ICU වල මොන negative pressure /positive pressure rooms ද බං. ලංකාවේ ICU and HDU වෙනස් වෙන්නෙ ICU වල එක bed එකකට එක ventilator machine එක ගානේ තියෙනවා. HDU වල Ventilator machine නැහැ. නැත්නම් ඔය දෙකටම ඉන්නෙ එක නර්ස් කෙනෙක් විතරයි.
ගෑණියෙක් වගේනෙ හයියෝකොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 100 සඟවාගෙන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒවා ඳවාගෙන සිටින්නේ සඟවාගෙන සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
තම නොහැකියාව වසා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඇඟිල්ල දිගු කිරීමට නින්දිත කටයුත්තක් බවත් පවසන ඔහු එන්නත්කරණය සැනකෙලියක් හෝ පුද්ගල ප්‍රවර්ධන වැඩසටහනක් නොවිය යුතු බවත් එය දශක ගණනාවක් පුරා මෙරට සෞඛ්‍ය සේවකයන් සාර්ථකව ඉටුකළ ලෝකයේම පැසසුමට ලක් වූ වැඩසටහනක් බවත් කියා සිටී.
මිලිටරිකරණය කෝටත් තෛලය නොවන බව පැහැදිලි බව ද පවසන ඒ මහතා ව්‍යවසනය තම ව්‍යාපාරයට හරවාගත් අතලොස්සක් නිසා අප විඳවමින් සිටින බවද සදහන් කර ඇත
100 ක් හංගගෙනද නැද්ද කියන්න දන්නෙ නෑ. හංගගෙන කියලා මේකේ අදහස් කරලා තියෙන්නෙ vacand තියාගෙන ඉන්නවා කියන එක. ඒක ගැන මම කියන්න දන්නෙ නෑ. නමුත් ඇඳවල් 100 ක් තියෙනවා. ඒවල දැනට ලෙඩ්ඩු ඉන්නවද නැද්ද කියන්න මම නොදනිමි.ඉතින් දැන් කියපන්කෝ 100 ක් කොහෙද හන්ගන් ඉන්න පුළුවන් කියල…HDU aging karala ..ICU witharayi