KDU රෝහලේ ICU ඇඳන් 100ක් සගවාගෙන.. ඒ කා වෙනුවෙන්ද..- GMOA

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඔය ඕපන් කරපු දවස්වලනෙ. අනික නර්ස්ල ඉන්න ප්‍රමාණය අනුව එකම ඇදට කියන නම් දෙකක් ඔය
    1628916553552.png

    මේ වෙලාවෙ හැටියට නන් ඇදත් එක්ක තියෙන පහසුකම් ටික හරි තියෙනව නන් ගොඩනෙ. ඇදවල් 5කට එක නර්ස් බැලුවත්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය ඕපන් කරපු දවස්වලනෙ. අනික නර්ස්ල ඉන්න ප්‍රමාණය අනුව එකම ඇදට කියන නම් දෙකක් ඔය
    View attachment 139043

    oya déka wattu dekak…HDU wala samanyen mama dakala na ..negatives pressure rooms thiyanawa….

    ඔය ඇඳවල් 70 මචං මුලින් තිබ්බ ප්‍රමාණයනේ. පස්සෙ අප්ග්‍රේඩ් වෙන්න ඇති. කොහොම හරි 100 ක් තියෙනවා.
    උඹ හිතනවද ලඟදි විවුර්ථ කරපු project එකක ළඟ ළඟ redevelopment යනවා කියල.icu වෙන වෙනම rooms project හදන්නේ නෑනේ බන්. icu wing එකක් හදද්දී ඒකට වෙනම bio medical requirements තියනවා. සමහර තැන තියනවා එක පැත්තක් isolate කරලා තියනවා medical staff මදි හින්ද. හැබැයි future expansion වලට. Ehema ekakda danne na me kiyanne…
    ------ Post added on Aug 14, 2021 at 10:28 AM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,641
    26,001
    113
    HDU ඇඳන් ප්‍රමාණයක් (40 ක් වගේ) තිබ්බ ලු Quality reject වුණ ඒවා. ඒ කියන්නේ ඉල්ලපු specification වලට නැතිව බාර දුන්න එව්වා. අඩේ ඇඳන් 100ක් හංගන්නේ කොහොමද? 😂
     
    • Haha
    Reactions: nicjosh83

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    උඹ හිතනවද ලඟදි විවුර්ථ කරපු project එකක ළඟ ළඟ redevelopment යනවා කියල.icu වෙන වෙනම rooms project හදන්නේ නෑනේ බන්. icu wing එකක් හදද්දී ඒකට වෙනම bio medical requirements තියනවා. සමහර තැන තියනවා එක පැත්තක් isolate කරලා තියනවා medical staff මදි හින්ද. හැබැයි future expansion වලට. Ehema ekakda danne na me kiyanne…
    ------ Post added on Aug 14, 2021 at 10:28 AM
    Crisis events වලදි රිනොවේට් කරනවා බං ටක්ගාලා. මම වැඩ කරන තැන අලුතින්ම icu ekak හැදුවා beds 10 ක් එක්ක දෙවනි වේව් එකේදි. එහෙව් එකේ ආමි හොස්පිටල් එකක ඕක සිම්පල්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,200
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කොහොමද කියන්නේ මම දන්නේ නෑ කියල.Bio Medical AS standerds review වෙන්නේ මම ඉන්න department එකෙන්.ඕවා වැඩ කරන හැටි doca ල දන්නේ නෑ.දන්නේ nurse ල. nurse ලත් දන්නේ udin functional වෙන විදිහ. උඹලගේ ගෙවල් ළඟ hospital එකේ redevelopment යනවා නේ.ඕවගේ technical approval එන්නේ කොහෙන්ද දන්නවද ? ඉතින් උඹ කොහොමද කියන්නේ දන්නේ නෑ කියල. ලංකාවෙත් ඕව කරලා තමයි ආවේ 🤭

    දන්නෙ මොනවද දන්නෙ නැත්තෙ මොනවද කියල මං කිව්වනෙ. ඔයාට කියන එක තේරෙන්නෙ නෑනෙ බ්‍රෝ. ඒ නිසා තව කියන්නෙ නෑ.
    අනික මං මේ කතා කරන්නෙ ලංකාවෙ හොස්පිටල් ගැන. ඕස්ට්‍රේලියාවෙ KDU එක ගැන නෙවෙයි. 😆 අනික කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා. 😜
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මිලිටරි කැම්පස් වලින් අවුට් උන දොස්තරල මුකුත් දන්නෙ නැති උන්. යන උන්ට දෙයියන්ගෙම පිහිටයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,200
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් KDU එකේ ICU ඇඳන් 100 ක් තියෙනවා

    මෙන්න මේ @wca , @nicjosh83 කියන්නෙ එච්චර නෑ කියලා. 👇😆😆

    අනේ මන්ද උබලත් පොඩ්ඩක් හොයල බලල මු කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මුකුත් නෑ ඔහේ දානවා icu බෙඩ්ස් තිබ්බේ 30 කට අසන්න ගානක් එක මැනේජ් army එකෙන් icu බෙඩ්ස් 10 මැනේජ් කරනවා කිව්වා ඉතුරු 20 ආණ්ඩුවේ staff එකෙන් කරගෙන යන්න කියල තමයි ඕක හැදුවේ .අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක මැනේජ් කරන්න බෑ කිව්වා එකයි ඉතුරු ටික use වෙන්නේ නැත්තේ .ඕක වෙන අහවල් දේකටවත් හංගන්න දෙයක් නැ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක තාම මැනේජ් කරන්න යන්නේ නෑ එකයි හේතුව නැතිව නලින්ද කියන බම්බුවක් ඔතන වෙලා නෑ .උ දන්නා එකෙක් ඉන්නවනම් උන්ට ගිහිල්ල ඔකේ වැඩකරන්න කියපල්ලා එතකොට ඕක හරි FB එකේ පුකදෙන්නේ නැතිව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න මේ @wca , @nicjosh83 කියන්නෙ එච්චර නෑ කියලා. 👇😆😆
    ඔය තියෙන්නේ ICU + HDU කියල …දැන් කියපන් ඔය තියන 100ම හන්ගන් ඉන්නවද? wife ගෙන් අගපන් ICU එකෙයි HDU එකෙයි වෙනස මොකක්ද කියල

    website තීයෙන්නේ කීයක් තියනවා කියලද ?
    ------ Post added on Aug 14, 2021 at 11:52 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය තියෙන්නේ ICU + HDU කියල …දැන් කියපන් ඔය තියන 100ම හන්ගන් ඉන්නවද? wife ගෙන් අගපන් ICU එකෙයි HDU එකෙයි වෙනස මොකක්ද කියල

    website තීයෙන්නේ කීයක් තියනවා කියලද ?
    ------ Post added on Aug 14, 2021 at 11:52 AM
    ICU and HDU දෙකේ ලොකු වෙනසක් නෑ බං care එකේ. එකම දේ HDU වල ventilator machine එකක් නැති එක විතරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ICU and HDU දෙකේ ලොකු වෙනසක් නෑ බං care එකේ. එකම දේ HDU වල ventilator machine එකක් නැති එක විතරයි.
    ඔව් ඉති ICU එකෙන් පොඩ්ඩක් පහලට ගියාම HDU තව ටිකක් පහලට ගියාම medical ward…එහෙම කියල ward එක නැති කරන්නේ නෑනේ බන් … මේ වගේ ගොන් thread දන්නා කලින් දාන එකා අඩු ගානේ හිතන්න ඕනේ ICU beds 100ක් හන්ගන් ඉන්නේ කොහෙද කියල…

    දැන් උඹම කියපන්කො ඔය care එක වෙනස් උන ගමන් වෙන වෙනස් කම්තොගේ H DU එකේ positive presure ,negative preasure රූමස් වෙනම තියනවද ? එක ලෙඩාට nurse ල කීයද ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් ඉති ICU එකෙන් පොඩ්ඩක් පහලට ගියාම HDU තව ටිකක් පහලට ගියාම medical ward…එහෙම කියල ward එක නැති කරන්නේ නෑනේ බන් … මේ වගේ ගොන් thread දන්නා කලින් දාන එකා අඩු ගානේ හිතන්න ඕනේ ICU beds 100ක් හන්ගන් ඉන්නේ කොහෙද කියල…

    දැන් උඹම කියපන්කො ඔය care එක වෙනස් උන ගමන් වෙන වෙනස් කම්තොගේ H DU එකේ positive presure ,negative preasure රූමස් වෙනම තියනවද ? එක ලෙඩාට nurse ල කීයද ?
    ලංකාවේ ICU වල මොන negative pressure /positive pressure rooms ද බං. ලංකාවේ ICU and HDU වෙනස් වෙන්නෙ ICU වල එක bed එකකට එක ventilator machine එක ගානේ තියෙනවා. HDU වල Ventilator machine නැහැ. නැත්නම් ඔය දෙකටම ඉන්නෙ එක නර්ස් කෙනෙක් විතරයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඇදන් 100ක් නම් තියෙන්න විදියක් නෑ. ඒත් ටිකක් තියන් ඉන්නවා නම් ඒකත් සාධාරණයි නේද? අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා එහෙම උනත් වැක්සීන් එක අරන් නෑ නේ? පිංතූරයක්වත් දැක්කෙ නෑ.

    PS : 70ක් තිබිල තියෙනවා. දැන් වැඩිකරල ඇති සමහරවිට

    1628925864529.png
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ICU වල මොන negative pressure /positive pressure rooms ද බං. ලංකාවේ ICU and HDU වෙනස් වෙන්නෙ ICU වල එක bed එකකට එක ventilator machine එක ගානේ තියෙනවා. HDU වල Ventilator machine නැහැ. නැත්නම් ඔය දෙකටම ඉන්නෙ එක නර්ස් කෙනෙක් විතරයි.
    ඉතින් දැන් කියපන්කෝ 100 ක් කොහෙද හන්ගන් ඉන්න පුළුවන් කියල…HDU aging karala ..ICU witharayi
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,601
    6,365
    113
    මූ මහ
    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 100 සඟවාගෙන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා සඳහන් කරයි.

    ඒවා ඳවාගෙන සිටින්නේ සඟවාගෙන සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

    ඒ මහතා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

    තම නොහැකියාව වසා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ඇඟිල්ල දිගු කිරීමට නින්දිත කටයුත්තක් බවත් පවසන ඔහු එන්නත්කරණය සැනකෙලියක් හෝ පුද්ගල ප්‍රවර්ධන වැඩසටහනක් නොවිය යුතු බවත් එය දශක ගණනාවක් පුරා මෙරට සෞඛ්‍ය සේවකයන් සාර්ථකව ඉටුකළ ලෝකයේම පැසසුමට ලක් වූ වැඩසටහනක් බවත් කියා සිටී.

    මිලිටරිකරණය කෝටත් තෛලය නොවන බව පැහැදිලි බව ද පවසන ඒ මහතා ව්‍යවසනය තම ව්‍යාපාරයට හරවාගත් අතලොස්සක් නිසා අප විඳවමින් සිටින බවද සදහන් කර ඇත
    ගෑණියෙක් වගේනෙ හයියෝ
    හැන්ගුව කියයි රෙවුන කියයි පැඩුන කියයි පර කාණු පල්ලෙ වතු දෙමල
     
    • Haha
    Reactions: nicjosh83

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉතින් දැන් කියපන්කෝ 100 ක් කොහෙද හන්ගන් ඉන්න පුළුවන් කියල…HDU aging karala ..ICU witharayi
    100 ක් හංගගෙනද නැද්ද කියන්න දන්නෙ නෑ. හංගගෙන කියලා මේකේ අදහස් කරලා තියෙන්නෙ vacand තියාගෙන ඉන්නවා කියන එක. ඒක ගැන මම කියන්න දන්නෙ නෑ. නමුත් ඇඳවල් 100 ක් තියෙනවා. ඒවල දැනට ලෙඩ්ඩු ඉන්නවද නැද්ද කියන්න මම නොදනිමි.