KE-9588_අහුවෙන්න_එපා_!!!

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මුල් ඇඩ් එක දෙහිවල
    දෙක ගම්පහ.

    මුල් ඇඩ් එකෙන් දෙවෙනි එකා කාර් එක අරගෙන මොඩි ෆයි කරලා මයිලේජ් අඩු කරලා දෙවනි එකා විකුණන්න දාලා
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අවුරුදු 12ක් පරණ වාහනයක්. නිකන් කඩේට යන්න විතරක් පාවිච්චි කරත් මේ වෙනකොට 150000km පැනලා තියෙන්න ඕනේ mileage එක....
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ දැනගන්න අහන්නේ උඹලගේ ගෙවල් වල පාවිච්චියට තියෙන වාහන මාසෙට 1500km වත් කරනවද බං. මම ගොඩක් වෙලාවට කාර් එක පාවිච්චි කරන්නේ මුලු පවුලම හරි අම්මා හරි තාත්තා හරි යනවනම් විතරයි. අනිත් වෙලාවට බයික් එක. 1500km කියන්නේ normaly 11000ක විතර පෙට්‍රල්නේ. මාසෙට වාහනේටම කියලා මම වියදම් කරන්නේ උපරිම 15 විතර.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113

    ඔව් බන් අහින්සකයෝ මේවට මාට්ටු වෙනවා. වාහන ගැන දන්න උන් නම් හැරෙනකොට දන්නවා.දන්න එකා පිංතූරෙ බලනකොටම සීන් එක දන්නවා. උබත් නිතර වාහන ගන්න එකෙක් නේහ් ? පොඩ්ඩක් මේවා ශෙයාකරගනින් පරන ත්‍රෙඩ් වගේක දැක්කා :rolleyes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    අඩේ දැනගන්න අහන්නේ උඹලගේ ගෙවල් වල පාවිච්චියට තියෙන වාහන මාසෙට 1500km වත් කරනවද බං. මම ගොඩක් වෙලාවට කාර් එක පාවිච්චි කරන්නේ මුලු පවුලම හරි අම්මා හරි තාත්තා හරි යනවනම් විතරයි. අනිත් වෙලාවට බයික් එක. 1500km කියන්නේ normaly 11000ක විතර පෙට්‍රල්නේ. මාසෙට වාහනේටම කියලා මම වියදම් කරන්නේ උපරිම 15 විතර.

    Ape gedara wahana dekak thiyagenath bus wala 3 wheel wala ban yanne. Loba kamata newei pare yanna be ban. Peek traffic hours walanam wahanen yewennama ne.

    Kohomath maseta 500km wage thamai average duwanne wahanayak. Avuruddata 10000 km nam duwanne ne.