KE-9588_අහුවෙන්න_එපා_!!!

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගම්පහ,මිනුවන්ගොඩ, උඩුගම්පොල, දූනගහ, මේ පැති වලින් වාහනයක් ගන්නවනම් බොහොම පරිස්සමින් හොඳට හොයල බලල ගන්න. නොගන්න තරමට වඩා හොඳයි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගම්පහ,මිනුවන්ගොඩ, උඩුගම්පොල, දූනගහ, මේ පැති වලින් වාහනයක් ගන්නවනම් බොහොම පරිස්සමින් හොඳට හොයල බලල ගන්න. නොගන්න තරමට වඩා හොඳයි.

    ඔව් ඔව් අර බැංකුවක වැඩකරන පරයෙක් ඉන්නවා වැඩිපුරම කියා /හුන්ඩායි වාහන තමා විකුනන්නේ. ගෑණි ලොයර්. මයිලෙක් කරකවල රට පටලල දෙන්නේ. අම්මෝ දාන ටෝක්ස්.:angry::angry::angry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ගම්පහ,මිනුවන්ගොඩ, උඩුගම්පොල, දූනගහ, මේ පැති වලින් වාහනයක් ගන්නවනම් බොහොම පරිස්සමින් හොඳට හොයල බලල ගන්න. නොගන්න තරමට වඩා හොඳයි.
    :)