හෙට (25) දින සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු Keells සහ Cargills සුපිරි වෙළඳසැල් උදෑසන 6.00 සිට විවෘතව පවතින බව එම ආයතන නිවේදනය කරනවා. මීට අමතරව සතොස වෙළඳසැල් ජාලයද හෙට උදෑසන සිට සවස 8.00 දක්වා විවෘතව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.
source : https://www.citizen.lk/
source : https://www.citizen.lk/
hena quality respa kallak