KEELS pharmacist නංගි දුන්න පූසාන්ට බඩ යනවට බෙහෙත

Cenon

Well-known member
  • Feb 25, 2011
    1,289
    1,731
    113
    මගේ පුසන්ට බඩයන ලෙඩක් හැදිලා වෙට් ගෙන් බෙහෙත් ගත්තා එත් අඩු උනේ නෑ. ගෙවල් ලග ෆාමසියේ එකා ලොකුසීන් දැම්ම බෙහෙත් අහන්න ගියාම (ඌ ලොවෙත් හිතුව මම වෙට් ගාවට යන්න ලොබ කමේ එනවා කියල උගෙන් බෙහෙත් ගන්න, මුත්තා)

    ගිය සතියේ උදේක කීල්ස් ගිය වෙලේ ලස්සන සුදු කෙල්ලෙක් ඉන්නවා දැක්ක ෆාමසියේ කොන්ඩේ බොකුටු.

    මම නිකමට ගිහින් ඇහුව පූස් සින් එක. එයා දුන්නා prebiotic sachet පැකට් කීපයක්. එක පුසෙක්ට පැකට් බාගයක් වෙන්න දවසට දෙපාරක් දෙන්න කිව්වා. දවස් 4ක් දුන්නා. පූසාන් දැන් හොදයි.

    පසුව ලියමි
    අද මම ගියා විටමින් සී ගන්න. ඒ නංගි මගෙන් ඇහුව පූසාන්ට හොදයි ද කියලා. අඩෝ මේක මට මාර අවුලක්, මම මාස්ක් එක ගෙන ඉද්දි කොහොමද මේ කෙල්ලට මව මීටර්?
    ගෙදර කැම් එකෙන් තකහනිය බැලුව එදා ඇදන් ගිය ටීෂර්ට් එකද අදත් ඇන්දේ කියලා, නෑ බන්. පූසාන්ට නම් හොදයි මට අලුත් ලෙඩක් හැදීගෙන එනවා. ෆාමසි බිලේ කැෂියර් නේම් එක තියනවා.

    කෙල්ල වම අතේ මැද ඇගිල්ලට ගෝල්ඩ් ring එකක් දාල ඉන්නේ, ගොන් කෑල්ලක් නෙමෙයි බන් තරමක රෙස්පා කෙල්ලෙක්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,406
    1
    2,100

    bendapu ekek neda me
     
    • Haha
    Reactions: Cenon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    4,922
    7,503
    113
    Sri Lanka

    පූසීගේ ලෙඩේට බෙහෙත් හොයන්න වෙනවා දැන් ඉක්මනටම :D
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    1,289
    1,731
    113
    උබෙ මූනෙ හැඩය එක පාරක් දැක්කම හොදට මතක හිටින විදියෙ 'ලස්සන' එකක් වෙන්න ඇති.
    uba ehema hithana ekath loku deyak :D thanx bro.
    pissuda ban mage normal muunak tyenne.
     
    • Haha
    Reactions: Solo Rider