Keells සහ Cargills සුපිරි වෙළෙඳසල් හෙට(25) උදෑසන 6 සිට විවෘතයි

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,066
    8,908
    113
    Cenon
    cenon.com
    හෙට (25) දින සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු Keells සහ Cargills සුපිරි වෙළඳසැල් උදෑසන 6.00 සිට විවෘතව පවතින බව එම ආයතන නිවේදනය කරනවා. මීට අමතරව සතොස වෙළඳසැල් ජාලයද හෙට උදෑසන සිට සවස 8.00 දක්වා විවෘතව පවතින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

    source : https://www.citizen.lk/
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පයින් යන්න දුර වැඩියි.

    FB_IMG_1621867433482.jpg