මුන්ට rebranding මතක් වෙන්නේ SPAR සුපර් මාකට් එක ආවම තමා. මොනවා උනත් වැඩේ හොඳයි.
ඒක නම් ඇත්ත.
මුන්ට rebranding මතක් වෙන්නේ SPAR සුපර් මාකට් එක ආවම තමා. මොනවා උනත් වැඩේ හොඳයි.
අම්බලන්ගොඩ දාන්න place එකක් නැතුව ඉන්නේ නේද?
nexus card එක ගැන විස්තර කියපන්.
ice cream brand එක මොකක්ද? දැන් market release කරලද?
uba mona keells ekeda weda kale
mama lankawe hema keells ekatama gihin thiyenawa

ehema ewa dekkama adagahala pennanna epei banඑක පාරක් පිළියන්දල Keells එකෙන් ෆන්ගස් පිරිච්ච ස්ට්රෝබෙරි වගයක් තිබ්බ, සේරම තිබ්බේ අර ප්ලාස්ටික් container එකේ දාල. නිකම් උඩින් බැලුවට පේන්නෙ නැහැ ගෙදර ගෙනත් බැලුවට පස්සේ තමයි දැක්කේ, එක්ස්පයරි ඩේට් එක තව ඉස්සරහ උනාට ගෙඩි වල පුස්. මම ආපහු ගිහින් දුන්නම සුපවයිසර් ගෝතයට කට උත්තර නැති උනා, ඌ හැදුවේ වෙන එකක් මට දෙන්න හැබැයි ඉතුරු වෙලා තිබ්බ packs ටිකටත් කෙල වෙලා පුස් බැදිලා. Freshness & Quality ගැන ටෝක්ස් දුන්නට වැඩක් නැහැ, මම පස්සේ උන්ට කම්ප්ලේන් එකකුත් දැම්ම FB පේජ් එකෙන් අද වෙනකම් කිසිම උත්තරයක් නැහැ. මේ දැන් මාසෙකට උඩදී හෝමාගම ටවුන් එකට ටිකක් එහාට වෙන්න තියන outlet එකට ගියා, එකෙත් තිබ්බ පලතුරු එහෙම හද්ද පරණයි, කූල් එක නිසා නරක නොවී තිබ්බට අතට අරන් බැලුවම තේරෙනවා මැලවිලා ගිහින් කියල.

spar eka enne nethi weiමුන්ට rebranding මතක් වෙන්නේ SPAR සුපර් මාකට් එක ආවම තමා. මොනවා උනත් වැඩේ හොඳයි.
malu ehema nam ganan wedi thama
කීල්ස් වල එලවලු පලතුරු ඔච්චර ගනන් මොකද .සමහර බඩු වලත් මිල වැඩියි කාගීල්ස් එක්ක බලනකොට
![]()




spar eka enne nethi wei
cabinet eken game ekak adala

spar එක තනියම එන්න හැදුවම කේස් ගියා, පස්සෙ ceylon biscuits limited (munchee) එකත් එක්ක 50:50 ownership විදිහටයි පටන් ගත්තෙ..![]()
spar ekath hamatanama spread weida?

ලොවෙත් නැහැ බන්නෑ බන්.. colombo and kandy වගේ එයු උපරිම.. ඕක premium products shop එකක්නෙ බන්.. ගොඩක් වෙලාවට keels ලට තමයි කෙල වෙන්නෙ.. මුන් ඉන්නෙ keels ලගෙ market එකේ..![]()