මේකනම් සම්පූර්න ඇත්ත බන්, ඉස්සර අපි මොන විදිහට චිකන් fry කරත් කඩේ ටේස්ට් එක නෑ, දවසක් පරක්කු වෙද්දි තමයි ඒ රස එන්නෙ.Chicken deep fry කරලා දවසක් තියලා කෑවාම තමා රහා. බොරු නම් බලපන් එවලෙ හදලා දෙන bbq එකට වඩා අර කොත්තු කඩවල තියෙන fry කරපු කෑල්ල රසයි. ගෙදර උනත් රෑ බැදලා උදේ කද්දී රස වෙනස්. Fried rice උනත් same

