Keels හුත්තලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,918
    1
    19,521
    113
    35
    Spain
    ගණන් ගන්න එපා. මටත් එහෙමයි. උන්ගේ ජොබ් එක නේ කරන්නේ. මම නම් එහෙම ආවොත් මට ගන්න ඕන දේවල් උගෙන් තියෙන තැන අහගන්නවා. එතකොට උන් වෙන කාට හරි වැඩේ පවරලා මාරු වෙනවා. ගණන් ගන්න එපා. මට ඕක ඕන තරම් වෙලා තියෙනවා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,373
    1
    10,301

    foodcity eke num security perlagena ussagena yana ekak dakka masa 4 vitra kalin. passe security job eken ain karla tibba.
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,966
    8,733
    113
    මම දැක්කා ..ගෑනු එහෙම..මිදිගන්න ගියාම ..මිදි වල්ලෙන් .එක මිදි ගෙඩියක් අරන් කටේ දාගන බලනවා..
    ඇහුවම කියනවා රස බලන්නලු...සිකුරුටි ලා ට මාට්ටු වුනොත් බයිනවා....

    කීල්ස් එකේ රැන්ඩම් යනවා බන්...අපේ පැත්තෙත් එහෙමයි...සමහර පොඩි කොල්ලෝ මයිලෝ,කිරි එහෙම බිලා..එතනම තියන බින් එකට දාලා යනවා..මාරු වෙලා...
    ඒකයි ගොඩක්ම එහෙම කරන්නේ
    paw ithin oya monthly end ekedi inventory eken loss wena ewage serama paduwa staff eken gannawa godak company
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,498
    12,520
    113
    paw ithin oya monthly end ekedi inventory eken loss wena ewage serama paduwa staff eken gannawa godak company
    ඔව් බන් ඒක ඇත්ත. පව්....මම අනන්තවත් දැකලා තියනවා මිනිස්සු ඒ අහිංසක ලමයින්ට කෑගහලා බැනලා යනවා....
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    ඇයි උඹේ පොඩි උන්ගෙ මූන ඇවිල්ලා ගමේ ඉන්න වෙන උන් වගේද? 🤭 🤭
    කවදාවත් අපේ පොඩි එඋන් පස්සේ නම් සිකුරිටිලා ඇවිල්ලා නෑ? නියමටම අප්පගේ මූන පිහිටලා වගේ.. :P
     
    • Wow
    Reactions: baba-chuti

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    කීල්ස් එකෙන් බඩු නොගෙන ලැට් එකට රිංගන්න එන උන්ව අල්ලගන්න තමයි පස්සෙන් එන්නේ
    බල්ලෙක් ට්‍රේන් කරලා තියන්න තියෙන්නේ, රෙන්ට බරේ ඇතුලට එන එඋන් ව පුක ඉව කරල අදුරගන්න..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,737
    9,102
    113
    සෙට් එකක් ඉන්නවා , පොඩි පොඩි අයිටම් පන්නන.. චොකලට් වගේ දේවල්... එක වෙන්න ඔනි.. මටනම් මේක මිටර් වෙලා නෑ වැඩිය
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,373
    1
    10,301
    113
    සෙට් එකක් ඉන්නවා , පොඩි පොඩි අයිටම් පන්නන.. චොකලට් වගේ දේවල්... එක වෙන්න ඔනි.. මටනම් මේක මිටර් වෙලා නෑ වැඩිය
    Issra na ban oya case. me lagakadi idan.

    ඔව් බන් ඒක ඇත්ත. පව්....මම අනන්තවත් දැකලා තියනවා මිනිස්සු ඒ අහිංසක ලමයින්ට කෑගහලා බැනලා යනවා....
    සමහරැ ඉන්නවා කැරි මූසල කැෂියර්ලා බන්. උන්ගෙන් මොකක් හරි ඇහුවම ඇහුන්නේ නෑ වගේ ඉන්නවා. දෙපාරක් තුන්පාරක් ඇහුවම තමයි උත්තර දෙන්නේ. මම දවසක් Complain කලා Keells Customer support. ඒ වුනාට ඒකි තාමත් වැඩ.
    ------ Post added on Oct 22, 2026 at 7:12 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    Issra na ban oya case. me lagakadi idan.
    ඉස්සර ඉඳන්ම හෑම සුපර් මාර්කට් එකකම උස්සපු අයිටම් එකක් සස්ටජන්.. දැන් කැශියර් එකෙන් දෙන්නේ... තව පර්ෆුම් චොකලට්.. ඕව උස්සන සෙට් හැම කාලෙම හිටියා..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,373
    1
    10,301
    113
    ඉස්සර ඉඳන්ම හෑම සුපර් මාර්කට් එකකම උස්සපු අයිටම් එකක් සස්ටජන්.. දැන් කැශියර් එකෙන් දෙන්නේ... තව පර්ෆුම් චොකලට්.. ඕව උස්සන සෙට් හැම කාලෙම හිටියා..
    man kiwwe passen ena eka machan.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,243
    29,251
    113
    shoplifting GIF
     
    nidarsha91

    Well-known member
  • උඹ කීල්ස් කියල වෙන කොහෙහරි ගිහිල්ල බන්. ඩේලි කස්ටමර්ස්ල පස්සෙන් තියා රැන්ඩම් වුන් පස්සෙන්වත් ඔහොම යනව කියල නං හිතන්න බෑ. අපිට නං මාරම කම්ෆටබල්. කිසිම අවුල් වයිබ් එකක් නෑ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,948
    3,064
    113
    Invalid
    අපෝ ඔච්චර හිතන්න එපා මම හාල් උරයක් දුන්න බිල් කරන තැන වෙනකන් දෙන්න කියල, පොර ඒක cashier ගාවින් තියල දුන්න..