Keels & Cargills උන්ට deliver කරන්න බැලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඔව් මේ පාර දාල තියෙන්නෙ නිරෝධායන ඇදිරිනීතිය. ඒක වෙනස් පොලිස් එකට වඩා. මොකාටවත් යන්න බෑ කියල තිබ්බ ලෙඩ්ඩු සම්බන්ධ වැඩ වලට ඇර. හොදම වැඩේ තමා පොලීසියට කෝල් කරල කියන එක මෙහෙම ප්‍රශ්නයක් තියෙනව කියල.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    mehema karapan, uba mask dagena hodata protect wela , letter ekak hadaganin curfew pass ekak apply karanna request karanava kiayala. eka sign karagena lagama tiyena policicyata yana widihata palayan. Gihin shape eke laga patha kadekin badu tikak aran doowala waren. Nawatthuwoth letter eka pennapan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    mehema karapan, uba mask dagena hodata protect wela , letter ekak hadaganin curfew pass ekak apply karanna request karanava kiayala. eka sign karagena lagama tiyena policicyata yana widihata palayan. Gihin shape eke laga patha kadekin badu tikak aran doowala waren. Nawatthuwoth letter eka pennapan
    :P :P එහෙමත් බැරි කතාවක් තමා කියන්නෙ ඔය දාල තියෙන එක එක්ක.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Dawasak 2k yanakota deliver karanna patan gani. Shape eke langa kadekin ganna barida
    Ow ow ahema thama dan karanna baluwe..

    mehema karapan, uba mask dagena hodata protect wela , letter ekak hadaganin curfew pass ekak apply karanna request karanava kiayala. eka sign karagena lagama tiyena policicyata yana widihata palayan. Gihin shape eke laga patha kadekin badu tikak aran doowala waren. Nawatthuwoth letter eka pennapan
    Akath option 1 widihata thigammu neda. Good idea ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    1602046986642.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    Call කලාම කියනව curfew areas වලට deliver කරන්න permit දීල නෑලු තාම. දැන් ගෙදර බඩුත් ඉවර වේගෙන එන්නෙ :(

    ලගම පොලීසියට කෝල් කරොත් අවශ්‍යතාවය ඉ‍ටු කරලා දේවී.:yes:
     
    • Like
    Reactions: sami_boy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තව දවස් දෙක තුනකින් පාස් දෙන්න ගනී.. එතකන් ඉන්න. එහෙම නැත්තං එක දවසකට ගිය පාර වගේ දවසකට කර්ෆිවු අයින් කරයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    Keells wala baduth iwarai... Piliyandala Suwarapola dekama check kara Even arpico (Rice)

    Deliver karanna issara wage waiting list eke indala order danna giyoth nam puduma rush ekak thiyei ban