Call කලාම කියනව curfew areas වලට deliver කරන්න permit දීල නෑලු තාම. දැන් ගෙදර බඩුත් ඉවර වේගෙන එන්නෙ 


mehema karapan, uba mask dagena hodata protect wela , letter ekak hadaganin curfew pass ekak apply karanna request karanava kiayala. eka sign karagena lagama tiyena policicyata yana widihata palayan. Gihin shape eke laga patha kadekin badu tikak aran doowala waren. Nawatthuwoth letter eka pennapan
එහෙමත් බැරි කතාවක් තමා කියන්නෙ ඔය දාල තියෙන එක එක්ක.Ow ow ahema thama dan karanna baluwe..Dawasak 2k yanakota deliver karanna patan gani. Shape eke langa kadekin ganna barida
Akath option 1 widihata thigammu neda. Good ideamehema karapan, uba mask dagena hodata protect wela , letter ekak hadaganin curfew pass ekak apply karanna request karanava kiayala. eka sign karagena lagama tiyena policicyata yana widihata palayan. Gihin shape eke laga patha kadekin badu tikak aran doowala waren. Nawatthuwoth letter eka pennapan

ow habai ehema case ekak nam tiyenava me sare curfew passes denne na kiyala mara case aka![]()
එහෙමත් බැරි කතාවක් තමා කියන්නෙ ඔය දාල තියෙන එක එක්ක.


Call කලාම කියනව curfew areas වලට deliver කරන්න permit දීල නෑලු තාම. දැන් ගෙදර බඩුත් ඉවර වේගෙන එන්නෙ![]()

බඩු ස්ටොක් කරගෙන ඉන්නමේකේ සමහර උන් කියනව වගේ රටටම දැම්මොත් කොහොමද.